ehe giye meheta wada hoda nisane. den "Katta" "Betta" ganne anith unta epa kiyannada ?? katta nam ohe inne ne ne. boruwa danne anith un ena eka nawattann![]()
paw bn munge channel eke guide ehema have PR walata...meke post akrala thibbaඇයි තෝව බලෙන් යැව්වද කැනඩාවේ? ඔහේ ඉන්න බැරි නං ලංකාවට ඇවිත් ඉදපන්. ගොබ්බ අඩු කුලේ පරයෝ. රිපෝර්ට් කරා වීඩියෝ එක.
අඩෝ උබට ජෙලදඇයි තෝව බලෙන් යැව්වද කැනඩාවේ? ඔහේ ඉන්න බැරි නං ලංකාවට ඇවිත් ඉදපන්. ගොබ්බ අඩු කුලේ පරයෝ. රිපෝර්ට් කරා වීඩියෝ එක.
තරහ ගන්ට එපා සිඞහලු. මන් නම් හිතන්නෑ මේ චැනල් කෙරුවාවෙන් මේ අයට ටොෆියක් කන්ටවත් සල්ලියක් එනව ඇති කියල. ඔය කාලෙ වෙන රස්සවකට දැම්මනම් පැයට මාසෙම යූටූබ් මනී ටික හෙව්වැහැකි.
thanks brother . Your words just melted my heart. It feels so good to know that still there are gentlemen like you in SLhammo. calm down people! these guys are legit trying to help. just take a look at their channel.
The title is a bit dramatic I know. But thats how you put titles on youtube to game the system and beat the algorithm.
lankawe trending enna oya vagey title thama hariyanne. dakkane lankawe youtube trending page eka.
"Dont hate the player hate the game"
thopilata reality eka kiyanna giyama, kuhakai arakai meka ganna yanawa. typical sinhalu. objective reality eka nevei oni comfortable lies.
shik. apey evunge crab mentality ekanam uparimai.
hammo. calm down people! these guys are legit trying to help. just take a look at their channel.
The title is a bit dramatic I know. But thats how you put titles on youtube to game the system and beat the algorithm.
lankawe trending enna oya vagey title thama hariyanne. dakkane lankawe youtube trending page eka.
"Dont hate the player hate the game"
thopilata reality eka kiyanna giyama, kuhakai arakai meka ganna yanawa. typical sinhalu. objective reality eka nevei oni comfortable lies.
shik. apey evunge crab mentality ekanam uparimai.
Okkoma Un giyoth oya ratawaluth India wage wenava.ehe giye meheta wada hoda nisane. den "Katta" "Betta" ganne anith unta epa kiyannada ?? katta nam ohe inne ne ne. boruwa danne anith un ena eka nawattann![]()
ඉන්දියන් එකෙක් ගියොත් උන්ගේ පවුල් පිටින් ගෙන්න ගන්නවා.. ලගදීම එහේ ඉන්දියාව වෙයි වගේ... අපේ උන් නම් කවදාවත් හෙල්ප් එකක් දෙන්නේ නෑ.. canada ඉන්න අදුරන එකෙක්ගෙන් job offer එකක් ගන්න help එකක් ඉල්ලලා ඌ මට පැය බාගෙක විතර lecture එකක් දුන්න ලංකාවේ හොද කියල..Okkoma Un giyoth oya ratawaluth India wage wenava.
මම දන්නා තරමින් එහෙම job offer දෙන්න අමාරුයි. මෙහෙ රස්සාවක් තියෙනවනම් තමයි පළමු තැන Canadian citizens, permanent residents දෙන්න ඕනේ. නිතිය එහෙමයි. එහම කැනඩාවෙන් කවුරුවත් හොයාගන්න බැරිනම් වෙනම ක්‍රමවේදයක් තියෙනවා පිටරටින් ගෙන්වන්නඉන්දියන් එකෙක් ගියොත් උන්ගේ පවුල් පිටින් ගෙන්න ගන්නවා.. ලගදීම එහේ ඉන්දියාව වෙයි වගේ... අපේ උන් නම් කවදාවත් හෙල්ප් එකක් දෙන්නේ නෑ.. canada ඉන්න අදුරන එකෙක්ගෙන් job offer එකක් ගන්න help එකක් ඉල්ලලා ඌ මට පැය බාගෙක විතර lecture එකක් දුන්න ලංකාවේ හොද කියල..
එක හරි මචන්.. job offer එකක් ගන්න එකේ අමාරුම මම දන්නවා .. එත් මෙතන උනේ වෙන සීන් එක.. මම PR path එක අමාරු නිසා student විසා ගිහින් ගොඩ යන්න පුලුවන්ද බලන්න අපි සෙට් එකක් Canada ඉන්න අයිය එකෙන් එක්ක group call එකක් දැම්ම apply කරන්න ඉන්න university part-time jobs වල තත්වේ බලන්න.. එතකොට තමයි උගෙන් lecture එක ලැබුනේමම දන්නා තරමින් එහෙම job offer දෙන්න අමාරුයි. මෙහෙ රස්සාවක් තියෙනවනම් තමයි පළමු තැන Canadian citizens, permanent residents දෙන්න ඕනේ. නිතිය එහෙමයි. එහම කැනඩාවෙන් කවුරුවත් හොයාගන්න බැරිනම් වෙනම ක්‍රමවේදයක් තියෙනවා පිටරටින් ගෙන්වන්න