කැනඩාවේ Vancouver

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    කැනඩාවේ Vancouver වල හරි අහල පහල හරි ඉන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙනවද. මම සැප්තැම්බර් අග යනවා. එහෙදි පොඩි survival ජොබ් එකක් හොයාගන්න help එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද.
    ලංකාවේ මගේ ජොබ් එක Computer Network side එකේ. එකපාරට එහෙම ජොබක් හොයන්න අමාරු නිසා survival ජොබක් කරන්න වෙන්නේ.
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.

    Yaluwek innawa, uwa cntact karoth kiyala balannam.
    Gud luk
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    thank you machan . danne nethi nisa ahanne.. samaharu hinawena ekanam hari nehe apita.

    IELTS wala Listening walata 8 anik ewata 7 daala balapan. lakunu wadi wenawa. ubata karaganna puluwannam goda
    malaata job offer nam enne nehe
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,838
    21,074
    113
    machan ube flight route eka kohomada gatthe hong kong da london lhr da transit eka
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මුලු වැඩේටම කීයක් විතර වියදම් උනාද මචන්
     
    Last edited: