කැනඩාව කියන්නේ මූසලම රටක්

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්‍රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,739
    16,959
    113
    කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්‍රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
    summer ekatada winter ekatada ahasa anduru? nattan umba balapu video eka 3gp da danne na
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,591
    10,790
    113
    Nugegoda, Sri Lanka
    කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්‍රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
    UK ochchara thamai ne.. Canada num gihin naa.. US adugaane summer eke wath innaa puluwan.. UK num hama tissema awwak naa wage..
     
    Last edited:
    • Haha
    Reactions: inranasingha

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,982
    113
    B8klAk-CQAIijxo.jpg

    maxresdefault.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්‍රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
    Sinhalunta Honda unata Canada Wala inna un wena ratawal walata migrate wenawa..youtube eke balapan leaving/migrating out of Canada kiyala..
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    UK and Canada dekama goo apee un uda panagena giyaata. Aussie nam tikak shape
    Aussie නම් සුපිරි බන් . අහස එහෙමත් පට්ට ලස්සනයි . කැනඩාව වගේ මූසල වයිබ් එකක් එන්නේ නෑ

    Atlantic, Pacific & Arctic ocean 3ma ahuwena rataka beach nathi une kohomada ban?
    View attachment 204300
    චොර ඇති බන් . සැන්ඩ් බීච් නෙවේ වෙන්න ඇති . කැනඩාවේ හුගක් උන් යන්නේ ලේක් බීච් වලටලු
    ------ Post added on May 7, 2023 at 2:43 PM

    Visa Free කරා නම් ලංකාවේ එවුන් ඔක්කොම ඔය කියන මූසල රටට ගිහින් ඉදියි🤣
    free දුන්නත් ඇදුම් දහයක් විතර ඇදගෙන කොහොමද බන් ඉන්නේ . ගෙවල් වැහෙන්න හිමත් වැටෙනවා . පට්ටම කටුක ජිවිතයක් වගේ උන් නම් ගෙවන්නේ
    ------ Post added on May 7, 2023 at 2:45 PM
     
    • Like
    Reactions: kasunkaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    Aussie නම් සුපිරි බන් . අහස එහෙමත් පට්ට ලස්සනයි . කැනඩාව වගේ මූසල වයිබ් එකක් එන්නේ නෑ

    චොර ඇති බන් . සැන්ඩ් බීච් නෙවේ වෙන්න ඇති . කැනඩාවේ හුගක් උන් යන්නේ ලේක් බීච් වලටලු
    ------ Post added on May 7, 2023 at 2:43 PM

    free දුන්නත් ඇදුම් දහයක් විතර ඇදගෙන කොහොමද බන් ඉන්නේ . ගෙවල් වැහෙන්න හිමත් වැටෙනවා . පට්ටම කටුක ජිවිතයක් වගේ උන් නම් ගෙවන්නේ
    ------ Post added on May 7, 2023 at 2:45 PM
    ජිවිතේ නම් දුෂ්කරයි තමා එළියට යන්න බැහැ ඇට කටු කාකියනව සීතලට
    ටික කාලයක් හිටියාම පුරුදු වෙනවා
    හිම වැටෙන කාලෙට Drive කරන්න ගියාම තමා එපාම වෙන්නේ
     
    • Sad
    Reactions: GigaChad

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Aussie නම් සුපිරි බන් . අහස එහෙමත් පට්ට ලස්සනයි . කැනඩාව වගේ මූසල වයිබ් එකක් එන්නේ නෑ

    චොර ඇති බන් . සැන්ඩ් බීච් නෙවේ වෙන්න ඇති . කැනඩාවේ හුගක් උන් යන්නේ ලේක් බීච් වලටලු
    ------ Post added on May 7, 2023 at 2:43 PM

    free දුන්නත් ඇදුම් දහයක් විතර ඇදගෙන කොහොමද බන් ඉන්නේ . ගෙවල් වැහෙන්න හිමත් වැටෙනවා . පට්ටම කටුක ජිවිතයක් වගේ උන් නම් ගෙවන්නේ
    ------ Post added on May 7, 2023 at 2:45 PM
    unta onee lankaawe lokuwata panagatta kiyanna witrai mona dukakda andum 100k witra andagena hamadaama hima ada ada inna wenne.