කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
uba mona rateda ban inneකැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
Ubala koheda inne machan? Swiss da, USA da?UK and Canada dekama goo apee un uda panagena giyaata. Aussie nam tikak shape
lanakwe oya eka channel ekake dala thibaa Beach ekake, balapanko ekathAtlantic, Pacific & Arctic ocean 3ma ahuwena rataka beach nathi une kohomada ban?
View attachment 204300
Canada Beach wadak na. ewa beach kiuwata lanakwe dakinawa ewa ekka therumak na bung . Seethala wadi anith eka
Beach walata ithin Fiji, Maldives, Sri Lanka, Australia, Indonesia onna owa thama
Canada wala Beach ekaka video ekake onna damma. poddak onna oka balanna
Ape Sinhalu beach honda nam, eka video karala danawa bung Beach ekaka lassaniyi kiyalalanakwe oya eka channel ekake dala thibaa Beach ekake, balapanko ekath
Also Fiji, Saipanබීච් නම් මාල දිවයින තමා
ඔය දෙකටම ගිහින් නෑ .. මම මාල දිවයනට නම් පිස්සු වෑටුනා..Also Fiji, Saipan
Saipan mara lassaniyi. mage bucket list udama thiyana ekake View attachment 204307View attachment 204306
අඩේ, දිගම coastline එක තියෙන්නේ උන්ට නේද? Beach නැද්දඋන්ට බීච් ඇත්තෙත් නෑලු .
මට නම් එහෙම වර්ස් එකක් කියල නැ බන්. හැබැයි එළියේම ඉන්න කැමති උන්ට නම් හොද චොයිස් එකක් නෙමේ. සිටි එකේ ඉන්නවා නම් කොමත් අව්ලක් නැ . වින්ඩ් එක තමා බන් කෙස් එක තියෙන්නේ. නොර්මල් +5 යනකොටත් ෆිල් ලයික් -10 යනවා වින්ඩ් එක නිසා. හාර්ෂ් කන්ඩිෂන් නෙමේ ඉතින් මිනිස්සු නොර්මල් වැඩ කරගන්නවා වින්ටර් එකෙත්.

Finland නම් pr ගත්තොත්, EU ඕනේ තැනක ඉන්න පුලුවන්නේ. europe, africa, america, pacific හැම තැනම කෑලි තියනව.