කැනඩාව කියන්නේ මූසලම රටක්

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    සල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට
    I am agree with you. සල්ලි විතරක් හොදටම ඇති. I lived those countries with (company relocation) expat contact, had to pay a lot of tax. If you save good amount of money, better live here. For children better there for studies.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    අඩේ, දිගම coastline එක තියෙන්නේ උන්ට නේද? Beach නැද්ද
    තියෙනවා BC වල, මම වැඩ කරන දවස් වල ගිහින් තියෙනවා. QC වල තියෙන්නේ river beach, Montreal ලග, ගිහින් තියෙනවා. Clothes optional කොටසක් තියෙනවා.
     
    • Love
    Reactions: Amew

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,121
    113
    Germany, Poland ohoma thama. Germanny Man hitiya paththata churu churu wassa hama welema. E arenna wena aulak na.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ළඟදි සජෙස්ට් උනේ උගෙ වීඩියෝස්. පට්ට රිස්කි වැඩ ඌ කරන්නෙ
    ඕකා ඉන්නේ USA වල ඔරිජින් එක ඇලස්කා වල
    උ යනවා එහෙ ෆැමිලි විසිට් දාල. බලපන්කො සුපිරි සිරිස් එකක් තියනවා
     
    • Love
    Reactions: Identity

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    @imhotep උත්තර දෙන්න දෙයියෝ..
    I have never lived in Canada. But have been there for over four times covering most of the places including driving up to Alaska. As to those who say no beaches, take a hard look around, travel up to Bay of Fundy - the highest tides in the World.
    Very beautiful country... Not Toronto but away from Vancouver. The winters can be quite hard.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ ගොඩක් එවුන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ කන්න බොන්නවත් හරියකට සල්ලියක් නැති එකනෙ. ඒකට ඉතින් මෙහෙ හරි යන්නෙ නැත්තං, කොයි රටකට ගිහින් හරි සල්ලි හම්බ කරන්න තමා වෙන්නෙ. :(

    ලස්සන බලන්න පස්සෙ බැරි‍යෑ. :cool:
     
    • Like
    Reactions: HAneo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Visa Free කරා නම් ලංකාවේ එවුන් ඔක්කොම ඔය කියන මූසල රටට ගිහින් ඉදියි🤣
    රාජපස්සලා ඇවිල්ලා ලංකාව අනිත් හැම රටකටම වඩා මූසල කරල නේද 🤣
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රාජපස්සලා ඇවිල්ලා ලංකාව අනිත් හැම රටකටම වඩා මූසල කරල නේද 🤣

    සිරාවට බං. අපේ උන් මොනා නැතත් හොදට කාලා බීලා හරි හිටියා. මම මාලු ගන්න ගියාම ගොඩක් දැකල තියෙනවා.. සමහර එවුන් සාලයොන්ගෙ ගනන් අහලා.. "සූඩයො නැද්ද" අහනවා, කනට කරලා තැලිච්ච මාලු අහනවා... නැත්තං මූනත් එල්ලන් යන්න යනවා. :(
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට
    ආයි එකෙන්ම, සල්ලි තියෙනම් බලෙ සල්ලි වලට ගන්න පුලුවන්
     
    • Like
    Reactions: milkjack

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    koheda oyi musala :lol: enna puluwannam waren

    img 225.jpg


    img 22221.jpg