කැනඩාව කියන්නේ මූසලම රටක්

t trevor

Member
Apr 22, 2023
4
4
3
කැනඩාවේ ඉදන් vlog කරන සිංහලුන්ගේ වීඩියෝ දෙකතුනක් බැලුවා. කැනඩාවේ අහස පට්ටම අදුරුයි නේ බන් . දකිනකොටත් පට්ට ස්ට්‍රෙස්. උන්ට බීච් ඇත්තෙත් නෑලු . තියෙන ඒවත් ලේක් බීච් ලු . ඒවායේ වතුර පට්ට සීතලයි. බැස්සොත් ඇට දෙක උණ්ඩි වෙලා පුපුරලා යනවා . කැරි අපායක් වගේ පේන විදිහට නම් .
ඉරිසියාව බං ඔය.
 
  • Haha
Reactions: milkjack

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අනේ කාලකන්නියෝ මෙන්න මෙහෙට වෙලා පාන් කෑල්ලක් කාල වතුර ටිකක් බීල ඉදහන්, මගුල් හොයන්නේ නැතිව
     
    • Haha
    Reactions: Voldemort Bro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරාවට බං. අපේ උන් මොනා නැතත් හොදට කාලා බීලා හරි හිටියා. මම මාලු ගන්න ගියාම ගොඩක් දැකල තියෙනවා.. සමහර එවුන් සාලයොන්ගෙ ගනන් අහලා.. "සූඩයො නැද්ද" අහනවා, කනට කරලා තැලිච්ච මාලු අහනවා... නැත්තං මූනත් එල්ලන් යන්න යනවා. :(
    මිනිස්සු මාර දුකක් විඳින්නෙ බන්. අපේ පැත්තේ වයසක ආච්චි කෙනෙක් මැරුණා කන්න නැතුව. මේවා දකිද්දි මාර කේන්තියක් එන්නෙ. රාජපස්සලා පවුල් පිටින් කුණු වෙලා මැරෙන්න ඕනෙ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    මිනිස්සු මාර දුකක් විඳින්නෙ බන්. අපේ පැත්තේ වයසක ආච්චි කෙනෙක් මැරුණා කන්න නැතුව. මේවා දකිද්දි මාර කේන්තියක් එන්නෙ. රාජපස්සලා පවුල් පිටින් කුණු වෙලා මැරෙන්න ඕනෙ
    Kanna na kiyala ubala denan idiye nedda mchn.. ahala pala ayata bat piganak denna tibbane
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ නැහැ රටට ද්‍රෝහී වෙන ඔක්කොම බෙල්ල කපලා පාරේ BBQ කරනවා ලු🤣
    අනේ මන්දා බං. රනිල්ට යට වෙලා ඉද්දි ඌ ආතල් වැඩිකමට කියන ඒවා වැඩිය සීරියස් ගන්න එපා 🤣
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    B8klAk-CQAIijxo.jpg

    maxresdefault.jpg
    Aniwa🤪🤪🤪
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    මිනිස්සු මාර දුකක් විඳින්නෙ බන්. අපේ පැත්තේ වයසක ආච්චි කෙනෙක් මැරුණා කන්න නැතුව. මේවා දකිද්දි මාර කේන්තියක් එන්නෙ. රාජපස්සලා පවුල් පිටින් කුණු වෙලා මැරෙන්න ඕනෙ
    තොපි වගේ කාලකන්නි ඒ උන්දැට කන්න ටිකක් දෙන්න බැරි උණාද
     
    • Haha
    Reactions: Voldemort Bro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපි වගේ කාලකන්නි ඒ උන්දැට කන්න ටිකක් දෙන්න බැරි උණාද
    උඹ රාජපස්සට පුක දෙන වෙලාවේ ඕවා ගැන හොයපන්.
     
    • Haha
    Reactions: milkjack

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Hahahaha yako Canadawa kiyanne patta loku ratak. Coastal cities wage neme samahara cities . Api inna paththata ira payanne Dan 5ta bahinne 9pm walata. Walakulu hoya gannath na
     
    • Like
    Reactions: Anathai

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Kanna na kiyala ubala denan idiye nedda mchn.. ahala pala ayata bat piganak denna tibbane
    ඒකනේ බං මේ රටේ කන්න බොන්න නැතුව මැරෙනව කියන්නෙ ලෝක පුදුමයක්. ගස් වල කොස් පොලොස් දෙල් හරි තියෙනව හදාගෙන කන්න පුලුවන්. ඒ නැතත් කන්න නෑ කිව්වොත් මිනිස්සු අනිවා දෙනව. වැඩිය ඕන නෑ මම පාරෙ යද්දි හොඳට ඇඳගත්ත කොල්ලෙක් කන්න නෑ රස්සාව නෑ කියල කිව්ව. එතැන එහාපැත්තෙ කීල්ස් එක තිබිල බඩු අරගෙන දුන්න සතියකට විතර හරියන්න, හාල් පරිප්පු පිටි සීනි අනං මනං. හැබැයි කීල්ස් එකේ එවුන් නම් කිව්ව ඇහුවම ඔහොම බොරු කාරයොලු ගොඩක් එන්නෙ. ඕව අනිත් පැත්තට ගිහිල්ල විකුණනව කියල. ඒත් උගේ ඇත්ත බොරු හොයන්න බැරි නිසා දුන්න. සල්ලි වගේ නම් කීයටවත් දෙන්නෙ නෑ මම.
    ඒ නැතත් අහල පහල කන්න බොන්නෙ නැති එවුන් ඉන්නව නම් අනිවා මම දෙනව බඩු. එහෙම දෙන්නෙක් වගේ ඉන්නව අපේ පවුල්වල අය කන්න දෙනව. ඒව අපෙන් වෙන්න ඕන යුතුකම් නේ සල්ලි හම්බකරන මිනිස්සු විදියට. ලංකාවෙ එහෙම කන්නෙ නැතුව මැරෙනව කියන්නෙ අනේ මංද ඉතිං. ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජාවක්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    UK ochchara thamai ne.. Canada num gihin naa.. US adugaane summer eke wath innaa puluwan.. UK num hama tissema awwak naa wage..
    UK is also gloomy most of time but not very cold as you do not get continuous snow like US. In winter by 2pm it is dark .In summer at 10pm it is not dark. This affect our body which is used to 12 hr day and night cycle with very little change (about 1hr or less).
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,248
    113
    ඒකනේ බං මේ රටේ කන්න බොන්න නැතුව මැරෙනව කියන්නෙ ලෝක පුදුමයක්. ගස් වල කොස් පොලොස් දෙල් හරි තියෙනව හදාගෙන කන්න පුලුවන්. ඒ නැතත් කන්න නෑ කිව්වොත් මිනිස්සු අනිවා දෙනව. වැඩිය ඕන නෑ මම පාරෙ යද්දි හොඳට ඇඳගත්ත කොල්ලෙක් කන්න නෑ රස්සාව නෑ කියල කිව්ව. එතැන එහාපැත්තෙ කීල්ස් එක තිබිල බඩු අරගෙන දුන්න සතියකට විතර හරියන්න, හාල් පරිප්පු පිටි සීනි අනං මනං. හැබැයි කීල්ස් එකේ එවුන් නම් කිව්ව ඇහුවම ඔහොම බොරු කාරයොලු ගොඩක් එන්නෙ. ඕව අනිත් පැත්තට ගිහිල්ල විකුණනව කියල. ඒත් උගේ ඇත්ත බොරු හොයන්න බැරි නිසා දුන්න. සල්ලි වගේ නම් කීයටවත් දෙන්නෙ නෑ මම.
    ඒ නැතත් අහල පහල කන්න බොන්නෙ නැති එවුන් ඉන්නව නම් අනිවා මම දෙනව බඩු. එහෙම දෙන්නෙක් වගේ ඉන්නව අපේ පවුල්වල අය කන්න දෙනව. ඒව අපෙන් වෙන්න ඕන යුතුකම් නේ සල්ලි හම්බකරන මිනිස්සු විදියට. ලංකාවෙ එහෙම කන්නෙ නැතුව මැරෙනව කියන්නෙ අනේ මංද ඉතිං. ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජාවක්.
    ලංකාවේ ඕනි දෙයක් වැවෙන්ව කිව්වට කර ගත්ත දෙයක් නෑ වගේ බං...
    උබ දන්නවද කැනඩා තමයි ලෝකේ නම්බර් 1 පරිප්පු හදන රට (45%)...
    කොටින්ම උන් ඉන්දියාවටත් පරිප්පු යවනවා....