කැනඩාව ගැන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    ගොඩක් කට්ටිය ලංකාවෙන් පිට පන්නින්න හදන නිසා මේක දැම්ම. අපි රටකට ඉස්තිර පදිංචියට යනකොට වැදගත් වෙන දේවල් තමයි

    (1) බාෂාව ඉංග්‍රීසිද? මේක නැතිනම් මල වදයක්. වෙන බශාවක් කතා කරනවා නම් (office එකේ ඉංග්‍රීසි තිබ්බට) කඩේකින් බඩු ගන්න කොට, මිනිස්සුත් එක්ක කතා කරන්න තව බශාවක් ඉගෙන ගන්න වෙනවා
    (2) ජීවන වියදම ? තනිකඩ ඉන්න කොටයි, ගෙයක් හදාගෙන පවුලක් වෙනකොට ජීවත් වෙන්නයි දෙකක්. සමහර city වල ගෙයක් ගන්නවා කියන එක හීනයක්
    (3) Permanent Residency, Citizenship ගන්න ලේසිද?
    (4) යන නගරේ රස්සාවල් තියෙනද?
    (5) සල්ලි ඉතිරි කරගන්න පුලුවන්ද ?
    (6) දේශගුණය

    සමහර රටවල් ලොකුයි. නගරයකින් නගරය ගොඩක් වෙනස්. වෙනස් රටවල් වගේ

    Best countries to immigrate to my opinion
    (1) Australia
    (2) USA
    (3) Canada/NZ

    Canada is generally cold.

    province( example city )
    British Colombia (Vancouver) = very expensive to live (homes are super expensive, millions of dollars), weather is relatively warm but rainy
    Alberta (Calgary, Edmonton) = cold, there are jobs
    Saskatchewan, Manitoba = very cold, jobs are moderate
    Ontario (Toronto) = very expensive, cold, there are jobs, but there are some other cities you can try
    Quebec = French language

    (I would recommend Calgary. It is a very attractive city now for young people) . You can find all the information related to immigration (eligibility, immigration scheme, how to apply) in government of Canada website (I am not much familiar with this)

    Tax
    If you do a professional job, tax is 30% - 40% or more % of salary. When you add other taxes, half of your salary is going back to government
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    self employed nam tax kapenne kohomada machan?
    සෙල්ෆ් එම්ප්ලොයිඩ් අරවා මේවා නැ
    ඉන්කම් එකක් එනවා නම් ඒ මත ටැක්ස් ගෙවන්න ඕනේ පුතා
    සාමන්යෙන් වෙන්නේ ටැක්ස් කාඩ් එකක් ඔයාට දෙනවා. එකේ තියනවා ඔක්කොම බ්රේක් දවන් එක
    එකේදී ඔයා පෙන්නන ඕනේ එක්කෝ එම්ප්ලෝයිමන්ට් අග්රිමන්ට් එක. නැත්නම් සෝස් ඔෆ් ඉන්කම් එකේ ගාන
    අන්න ඒ ගානට ඒගොල්ලෝ ටැක්ස් එක බ්රේක් කරලා දෙනවා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    self employed nam tax kapenne kohomada machan?
    Self employed kiyanne uba ubema business ekak karanwa kiyana eka neh..

    Ausi wala machan, Business waladi tax eka deduct wena method eka wenas (i mean not the percentage, the way of deducting)
    normal Employee kenek nam ubata TFN(Tax File No) ekak through thamai employer ubata salary gewanne. ethakota ubata Tax deduct wela thamai net sal eka hambenne.
    but business ekakadi wede wenasa. ubata TFN ekak ne. thiyenne ABN ekak (or ACN ) e kiyanne Australian Business No ekak.
    Ekedi uba hambarakara okkoma athata enawa, eth FY end ekedi uba income eka declare karanna one Tax Return eka daddi. ekedi wasiyk thiyenawa, mokada godak Tax consultant la income eken portion ekak business eke expenses widiyata pennala, tax returnm eken aye aragena denawa.
    Hope that helps