බලපල්ල මුන් බොඩි එක වත් පෙන්වන්නෙ නෑ. අපේ හුත්‍තල ජංගියෙ පොටෝ එකත් මීඩියා වල පෙන්වනව :lol:
lilman Well-known member May 10, 2009 40,971 54,562 113 Colombo Mar 9, 2024 #1 බලපල්ල මුන් බොඩි එක වත් පෙන්වන්නෙ නෑ. අපේ හුත්‍තල ජංගියෙ පොටෝ එකත් මීඩියා වල පෙන්වනව Reactions: FuBaR and ITGuy25
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,946 113 Mar 9, 2024 #2 audience eke hatiyata thamai news eka gahanne Reactions: War Fighter, SLK_sri, Chimpanzee Putha and 2 others
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Mar 9, 2024 #3 තමන්ගෙ හොදම යාලුවා ඇක්සිඩන්ට් වෙලා මැරුණමත් ලංකාවෙ උන් කරන්නෙ උගෙ අතපය ගැලවිලා තැන තැන තියන පොටෝ ටිකක් ගහලා FB දාලා නිවන්සුව කැප්ෂන් එක දාන එකනෙ . කපුටන්ට දෙන්න ඕන කුනු. උන් කැමති ඒවට Reactions: Schrodinger Cat, War Fighter, poopoo and 4 others
තමන්ගෙ හොදම යාලුවා ඇක්සිඩන්ට් වෙලා මැරුණමත් ලංකාවෙ උන් කරන්නෙ උගෙ අතපය ගැලවිලා තැන තැන තියන පොටෝ ටිකක් ගහලා FB දාලා නිවන්සුව කැප්ෂන් එක දාන එකනෙ . කපුටන්ට දෙන්න ඕන කුනු. උන් කැමති ඒවට
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,983 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 9, 2024 #4 මෙහේ වගේ ටිවී චැනල් වල Breaking News දාල උන්ට දුක විකුණන් කන්ඩ වුවමනාවක් නැතුව ඇති Reactions: War Fighter
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Mar 9, 2024 #5 ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්.
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Mar 9, 2024 #7 Emios said: Click to expand... timestamp - 00:37 ඊයේ දෙරණෙන් හාමුදුරු කෙනෙක් දාලා කිරියේ එවුන් බැන්නා නේද තට්ටයෝ හැම මගුලටම ඇගිලි ගහනවා කියලා ඒ කියන විදියට ලංකාවේ සාධුලා අන්තිමට කැනඩාවේ CBC එකත් අල්ලලා වගේ
Emios said: Click to expand... timestamp - 00:37 ඊයේ දෙරණෙන් හාමුදුරු කෙනෙක් දාලා කිරියේ එවුන් බැන්නා නේද තට්ටයෝ හැම මගුලටම ඇගිලි ගහනවා කියලා ඒ කියන විදියට ලංකාවේ සාධුලා අන්තිමට කැනඩාවේ CBC එකත් අල්ලලා වගේ