කැනඩාව හා ලකේ පංකාව

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    බලපල්ල මුන් බොඩි එක වත් පෙන්වන්නෙ නෑ. අපේ හුත්‍තල ජංගියෙ පොටෝ එකත් මීඩියා වල පෙන්වනව :lol:

     
    • Like
    Reactions: FuBaR and ITGuy25

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තමන්ගෙ හොදම යාලුවා ඇක්සිඩන්ට් වෙලා මැරුණමත් ලංකාවෙ උන් කරන්නෙ උගෙ අතපය ගැලවිලා තැන තැන තියන පොටෝ ටිකක් ගහලා FB දාලා නිවන්සුව කැප්ෂන් එක දාන එකනෙ . කපුටන්ට දෙන්න ඕන කුනු. උන් කැමති ඒවට
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    timestamp - 00:37

    ඊයේ දෙරණෙන් හාමුදුරු කෙනෙක් දාලා කිරියේ එවුන් බැන්නා නේද තට්ටයෝ හැම මගුලටම ඇගිලි ගහනවා කියලා
    ඒ කියන විදියට ලංකාවේ සාධුලා අන්තිමට කැනඩාවේ CBC එකත් අල්ලලා වගේ :lol: :lol: