කැනඩා අගමැති පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව වර&#3530

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැනඩා අගමැති පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව වර&#3530

    කැනඩා අගමැති පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව වර්ජනය කරයි

    කැනඩා අග්‍රාමාත්‍ය ටෝනි ඇබ්බොට් මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව සදහා සහභාහී නොවන බව අද ප්‍රකාශ කර සිටියා

    මෙසේ සහභාගී නොවීම සදහා හේතුව ලෙස ඔහු දක්වා සිටියේ ශ්‍රී ලංකාව විසින් යුධ සමයේදී සහ ඉන් අනතුරුව මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවයි.

    ඔහු තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් කැනඩාව බලා සිටින බවත් පසුගිය සමයේදී සිදුවූ අතුරුදහන් වීම් සහ දේශපාලනික සිදුවීම් ගැන කැනඩාව අසතුටුදායකව සිටින බවත්ය
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    7075154165_885a70320b_z.jpg
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එහෙම කියනකොට මෙහෙ චූන් වෙන අයත් ඉන්නවා.

    හාපර් කාරයත් හරියට ජය ලලිතා වගේනේ. ඡන්දෙ ලංවෙනකොට කොටි ඩයස්පෝරාවෙ ඡන්ද ටික ගන්න රගපානවා. හාපර්ට උත්තරේ ඔසී අගමැති දීලා තියෙන්නෙ ඔය.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කියනකොට මෙහෙ චූන් වෙන අයත් ඉන්නවා.

    හාපර් කාරයත් හරියට ජය ලලිතා වගේනේ. ඡන්දෙ ලංවෙනකොට කොටි ඩයස්පෝරාවෙ ඡන්ද ටික ගන්න රගපානවා. හාපර්ට උත්තරේ ඔසී අගමැති දීලා තියෙන්නෙ ඔය.
    චූන් වෙන්නෙ නම් අනිවා දෙමල එල්ටීටී කාරයො, හැබැයි මේවා ආන්ඩුවෙත් වැරදි, චීනෙට, උගන්ඩාවට දීගෙන ඉන්නවා මිසක් මේවට උත්තර දීලා, කලින්ම මෙව්වා විසදගන්න උත්සහ කරන්නෙ නැනේ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චූන් වෙන්නෙ නම් අනිවා දෙමල එල්ටීටී කාරයො, හැබැයි මේවා ආන්ඩුවෙත් වැරදි, චීනෙට, උගන්ඩාවට දීගෙන ඉන්නවා මිසක් මේවට උත්තර දීලා, කලින්ම මෙව්වා විසදගන්න උත්සහ කරන්නෙ නැනේ..
    මේවා විසඳන්න පුලුවන් නෙමෙයි බන් එකකට උත්තර දුන්නොත් තව එකක් ඊලඟට තව එකක් එහෙම එහෙම වටේ යන එක විතරයි වෙන්නෙ,:no:

    ඔය ප්‍රශ්න අහන්නෙ ගේමට මිසක් දෙමල මිනිස්සු ගැන කැක්කුමකින් නෙමෙයි:no:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඔන්න ඔහේ හිටපු දෙන්

    මේ තියෙන්නේ බුවාලගේ වැඩ


    ctvnews.ca/canada/brazil-summons-canadian-ambassador-over-spying-allegations-1.1486986
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    දැන් නම් මට හිතෙන්නේ ඉස්සරට වඩා රටේ තත්වය යහපත් (මාතර ඇරෙන්න).
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රැඡිණ නැතිව මොන පොදුරාඡ්‍ය මණ්ඩලයක්ද ? හරියට මනමාලි නැති මගුල වගේ තමයි :lol:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉතින් අපිටද පාඩු ? පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ අපි විතරක් තනියම කරගෙන යන මණ්ඩලයක් නෙවෙයිනේ! මේකට සහබාගි වෙන්නේ නැති එක එංගලත්යට කරන අපහාසයක්! එච්චරයි !
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රැඡිණ නැතිව මොන පොදුරාඡ්‍ය මණ්ඩලයක්ද ? හරියට මනමාලි නැති මගුල වගේ තමයි :lol:

    :lol:එක නම් එහෙම තමයි. ඔය මගුලෙන් මොනවද කරන්නේ කියල කවුරුහරි දන්නවද?