කැනඩා අගමැති පොදු රාජ්ය මණ්ඩල සමුලුව වර්
කැනඩා අගමැති පොදු රාජ්ය මණ්ඩල සමුලුව වර්ජනය කරයි
කැනඩා අග්රාමාත්ය ටෝනි ඇබ්බොට් මහතා ශ්රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය සමුලුව සදහා සහභාහී නොවන බව අද ප්රකාශ කර සිටියා
මෙසේ සහභාගී නොවීම සදහා හේතුව ලෙස ඔහු දක්වා සිටියේ ශ්රී ලංකාව විසින් යුධ සමයේදී සහ ඉන් අනතුරුව මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවයි.
ඔහු තවදුරටත් පවසා සිටියේ ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් කැනඩාව බලා සිටින බවත් පසුගිය සමයේදී සිදුවූ අතුරුදහන් වීම් සහ දේශපාලනික සිදුවීම් ගැන කැනඩාව අසතුටුදායකව සිටින බවත්ය