කැනඩා අගමැති පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව වර&#3530

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Canada has issues with Tamils and gangsters. This might be the most recent cause for avoiding it. To get some advantage from them.

    එක විතරක් නෙවි. අමෙරිකාව කරන්නේ මොකද්ද, කැනඩාවත් ඒ පස්සෙමයි. ලංකාවේ NGO තමයි ඕව පිටිපස්සේ ඉන්නේ.

    ඔය ඔක්කොම හරියනවා උතුරු නැගනහිර ඒකාබද්ද කරලා, ඉඩම් සහ police බලතල දුන්නනම්. එහෙනම් ඉන්දියාව සහ ඇමෙරිකාව බොක්කෙම්ම උදව් කරනවා. එකට මහින්දට පණක් නැහැ. රනිල් වගේ පොරක් ඉන්න ඕනේ:lol:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :lol::lol:onna kiwwa queen thamai commonwealth summit eke nayikawa .(api kemathi unath nethath )mechchara kalekata hema summit ekatama queen enawa eth lankawata enne ne

    :baffled: Lankawe pawathwima saha Queen enne nathi eka athara sambandayak nalu. Health nisa dura yanna ba kiyala, Chals ewanawa kiyala Palace eken news ekak dala tibbe. ehemanam Sudda wage kelinma kiyanna tibbane api enne na SL wala tiyena nisa kiyala, Canada wage :nerd:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    එක විතරක් නෙවි. අමෙරිකාව කරන්නේ මොකද්ද, කැනඩාවත් ඒ පස්සෙමයි. ලංකාවේ NGO තමයි ඕව පිටිපස්සේ ඉන්නේ.

    ඔය ඔක්කොම හරියනවා උතුරු නැගනහිර ඒකාබද්ද කරලා, ඉඩම් සහ police බලතල දුන්නනම්. එහෙනම් ඉන්දියාව සහ ඇමෙරිකාව බොක්කෙම්ම උදව් කරනවා. එකට මහින්දට පණක් නැහැ. රනිල් වගේ පොරක් ඉන්න ඕනේ

    එක විතරක් මදි. හමුදාවට විරුද්දව විනය පරීක්ෂණයක් තියන්න ඕනේ, යුද්දේ කලේ වෙච්ච දේවල් ගැන. :shocked:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එක විතරක් නෙවි. අමෙරිකාව කරන්නේ මොකද්ද, කැනඩාවත් ඒ පස්සෙමයි. ලංකාවේ NGO තමයි ඕව පිටිපස්සේ ඉන්නේ.

    ඔය ඔක්කොම හරියනවා උතුරු නැගනහිර ඒකාබද්ද කරලා, ඉඩම් සහ police බලතල දුන්නනම්. එහෙනම් ඉන්දියාව සහ ඇමෙරිකාව බොක්කෙම්ම උදව් කරනවා. එකට මහින්දට පණක් නැහැ. රනිල් වගේ පොරක් ඉන්න ඕනේ

    :shocked::shocked::shocked: :eek: :dull: :nerd: :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එක විතරක් මදි. හමුදාවට විරුද්දව විනය පරීක්ෂණයක් තියන්න ඕනේ, යුද්දේ කලේ වෙච්ච දේවල් ගැන. :shocked:

    අයියෙ වෙන මුකුත්ම එපාද :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක විතරක් නෙවි. අමෙරිකාව කරන්නේ මොකද්ද, කැනඩාවත් ඒ පස්සෙමයි. ලංකාවේ NGO තමයි ඕව පිටිපස්සේ ඉන්නේ.

    ඔය ඔක්කොම හරියනවා උතුරු නැගනහිර ඒකාබද්ද කරලා, ඉඩම් සහ police බලතල දුන්නනම්. එහෙනම් ඉන්දියාව සහ ඇමෙරිකාව බොක්කෙම්ම උදව් කරනවා. එකට මහින්දට පණක් නැහැ. රනිල් වගේ පොරක් ඉන්න ඕනේ:lol:
    :yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අයියෙ වෙන මුකුත්ම එපාද :rofl:

    අපේ ජීවිත් කලයෙන් බාගයක් මැරී මැරී ජීවත් උන යුද්දේ හින්ද. හැමතැනම බෝම්බ පිපිරිලා සිය දහස් ගණනින් මිනිස්සු මරුන. දැන් හැමෝටම ප්‍රස්නේ වෙලා තියෙන්නේ යුද්දේ අන්තිම කලේ මොකද උනේ කියල. ත්‍රස්තවාදීන්ගේ human rights violate kale ayi kiyala.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    harper karaya G8 waladi russia walata thaga damma.

    thestar.com/news/canada/2013/06/16/canada_will_not_send_arms_to_syrian_rebels_asserts_harper_government.html

    eth wadak une nehe. kaiyya witharyi. Canada kauda ban Russian ekka happenna?

    theglobeandmail.com/news/world/harper-touts-progress-on-syria-saying-putin-makes-concessions/article12635482/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    එළකිරි සක්කිලි සර්විස් සම සබාපති කෙනෙක් දැන් පැමිණ සිටී
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    1311348937_0.jpg


    අනර්කලීගෙන් පොදු රද සමුළුව ගැන විග‍්‍රහයක් October 8, 2013 at 2:33 pm | lanka C news ලෝකයම විශ්මයට පත්කල හැකි සම්පත් රැසක් අප සතු බවත් එළැඹෙන් නොවැම්බරයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් පසු අප රටට සුබදායක කාලයක් උදාවන බවත් දකුණු පළාත් සභා මන්ත්‍රීනී අනර්කලී ආකර්ෂා මෙනවිය පවසයි. මෙම සමුළුව පැවැත්වීමෙන් විදෙස් රාජ්‍ය නායකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගත හැකි බවද සිනහවට ගරුකරනල ආයුබෝවන් කියා පිළිගන්නා ජාතියක් වශයෙන් ලෝකය ඉදිරියේ ගෞරවයට පාත්‍රවනු ඇතැයිද කියා සිටී. ුදීප්තිමත් රටක් වශයෙන් ඉමහත් කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම මේ රටේ යොවුන් පරපුරට විශාල ශක්තියක් බවත් පවසන මන්ත‍්‍රීවරිය වත්මන් ශ්‍රී ලංකාවෙන් වැඩි යමක් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ලබා ගත හැකි බවද කියයි. ලෝකයේ විවිධ ජාතීන් නියෝජනය කරන රටවල් 53ක රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගිවන බවත් එවැනි අවස්ථාවක අපේ රට ලබාතිබෙන ප්‍රගතිය, ජනතාවගේ උනන්දුව හා උද්යෝගය මෙන්ම සංවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් සියැසින් දැකගන්නට අවස්ථාව ලැබෙන බවත් පෙන්වාදෙන මන්ත‍්‍රීවරිය ශ්‍රී ලංකාවේ පවත්නා කර්මාන්තයන්හි නිෂ්පාදනයන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම සඳහා මෙය අවස්ථාවන් බවත් පෙන්වා දෙයි. ප‍්‍රමාණයෙන් කුඩා රටක් වුවද ශ‍්‍රී ලංකාව ලෝක මට්ටමින් පිළිගැනීමකට ලක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ වත්මන් විදේශ ප්‍රතිපත්තිය නිසා බවත් ඒ නිසාම අපේ නායකත්වය ලොව සියලු රටවල පිළිගැනීමට ලක්ව තිබෙන බවද ඒ තත්ත්වය අපේ රටට වැදගත්වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. -

    lankacnews
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොටින්ට රේඩාර් දීලා ආයුද දීල අන්තිමට මහා කොටියව මුහුදින් බේරගන්න හැදුවේ මේ පොන්** වේ* canda තමයි එදුක දරාගන්න බැරිව තමයි ඔය :growl::growl::growl:

    ඕකුන් කල දේවල් තව ටික කාලෙකින් පලදෙයි ..ඔකේ රින්ගන් ඉන්න දෙමෙල්ලු ටික kanadaawenuth ඊළමක් ඉල්ලනකොට :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    canada prime minister hope polls of tamil tigers for the election in canada for protecting his prime minister post. There is no any other reason for misbehavior of canada prime minister. Tamil tigers also search for better land than Tamilnadu. So canada is good for tamil tigers for the mother land of tamil tigers instead of poor Tamilnadu.