කැනඩා ජොබ්ස්

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    කැනඩා ජොබ්ස්

    මචංලා ඩිග්‍රී, ෆ්‍රොෆෙශනල් කොලිෆිකේශන් නැති අයට කැනඩා ක්ලීනින්, හවුස්කීපින්, ෆාම් වගේ ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද.

    https://ca.indeed.com/viewjob?jk=5b6da90a853eced5&tk=1gdcrufjuln3v800&from=serp&vjs=3

    https://ca.indeed.com/viewjob?jk=a24c0a11ed33952a&tk=1gdcrufjuln3v800&from=serp&vjs=3

    https://canadajobbank.org/worker-farm/#Work_Location_Information

    Lmia approved ජොබ්ස් තියෙනවනෙ. අපි ට්‍රයි එකක් දුන්නොත් ගොඩ දාගන්න පුලුවන් ද, නැත්නම් වේස්ට් ඔෆ් ටයිම්ද. දන්න උන් පොඩි හෙල්ප් එකක් දියල්ලකො විස්තර කියලා. මේවා ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බං.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ImgPipg.gif
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අයි බන් කැනඩ යන්නේ අවුරුද්දේ මාස 6ක්ම දුක් විඳින්න වෙන්නේ
    "අවුරුද්දට මාස 6ක් දුක් විඳින එකද හොඳ, මාස 12ක් දුක් විඳින එකද කියලා තවම හිතාගන්න බෑ බං."
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    plumbing walata chances tiyenwa ne

    විස්තර දන්නවද මචං
    අයි බන් කැනඩ යන්නේ අවුරුද්දේ මාස 6ක්ම දුක් විඳින්න වෙන්නේ

    මේ රට ඉස්සරහට හැදෙන පාටක්වත් තියෙනවද බං.

    තැන්ක්ස් කොල්ලනේ බම්ප් වලට
    "අවුරුද්දට මාස 6ක් දුක් විඳින එකද හොඳ, මාස 12ක් දුක් විඳින එකද කියලා තවම හිතාගන්න බෑ බං."
    සිරාවට බං

    විස්තර දන්න අය පොඩි හෙල්ප් එකක් දීගෙන යන්න
     
    • Like
    Reactions: Ryan08

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කැනඩා ජොබ්ස්

    මචංලා ඩිග්‍රී, ෆ්‍රොෆෙශනල් කොලිෆිකේශන් නැති අයට කැනඩා ක්ලීනින්, හවුස්කීපින්, ෆාම් වගේ ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද.

    https://ca.indeed.com/viewjob?jk=5b6da90a853eced5&tk=1gdcrufjuln3v800&from=serp&vjs=3

    https://ca.indeed.com/viewjob?jk=a24c0a11ed33952a&tk=1gdcrufjuln3v800&from=serp&vjs=3

    https://canadajobbank.org/worker-farm/#Work_Location_Information

    Lmia approved ජොබ්ස් තියෙනවනෙ. අපි ට්‍රයි එකක් දුන්නොත් ගොඩ දාගන්න පුලුවන් ද, නැත්නම් වේස්ට් ඔෆ් ටයිම්ද. දන්න උන් පොඩි හෙල්ප් එකක් දියල්ලකො විස්තර කියලා. මේවා ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බං.
    ඕක නම් almost impossible . එහේ ඉන්න අදුරන කෙනෙක් හරහා offer එකක් ගන්න පොඩි chance එකක් තියනවා. ඒත් ශුවර් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,069
    67,382
    113
    යුරෝපය, ඇමරිකාව, තව අවුරුදු 5ක් යනකොට ඉවරයි
    ආසියාව තමයි ලෝකේ නගින්නේ
    නැගෙනහිර පැත්තේ රටක් බලන්න
    Mata pena hina
     
    • Haha
    Reactions: Xi Jinping

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උබ විස්තර දන්නවද මචං.
    ඇයි රෙයා කියන්නෙ. :( චාන්ස් එකක් ඇත්තෙම නැතිවෙයිද බං :growl:
    ඒ කියන්නේ බං ඌ ඔප්පු කරන්න ඕනලු මාස තුනක් විතර යනකං කැනඩාව ඇතුාලන් එකෙක් හොයාගන්න බැරි උනා කියලා ඉතිං බං පලතුරු කඩන්ඩ වගේ තියන ජොබ් වලට උං වියදම් කරං මෙහෙං ගනී කියලා හිතන්න බෑ බං අනික 3 months යනකං එකෙක් සෙට් වෙන්නැතුව තියෙන්නෑනේ canada වල ielts අනිවාර්යයි බං
     
    • Like
    Reactions: RottenCOLT

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    jobs thiyenwa machan. Canada walata yanna path 70 kata 80 kata wada thiyenwa, Canda government site eke seratama link , guide, steps, requirement dala thiyenwa. samahra program walata job walata danna sites, jobs dena compnies list ehemath thiyenwa. time ekak aran process tika study karanna machan. api try karanna ona machan.