Worldwide Planned birth control ekak yanne.විහිලු නෙමෙයි. පට්ට වියදමක් දැන් තියෙන්නේ. පහුගිය අවුරුදුවල කරපු දේවල් මේ අවුරුද්දේ කරන්න දෙගුනෙකට කිට්ටුවෙන්න වියදම් කරන්න ඕනකාඩ් තියෙනකං හොඳයි. අතේ සල්ලි අරං ගියොත් අනාතයි.
------ Post added on Aug 16, 2023 at 3:46 PM

apee exports nane buruwo jungy arenna. oka tamai tourism and remitances walata priority denna kiyanneහපොයි. අනිත් රටවල් වලට අවුල් කියන්නේ අපිට තවත් අවුල් කියන එක තමයි. ඒ රටවලින් ගන්න products and services අඩු වෙනවා කියන්නේ අපේ රටේ මිනිස්සුන්ටත් අමාරු වෙනවා කියන එක තමයි
apee exports nane buruwo #### arenna. oka tamai tourism and remitances walata priority denna kiyanne
tourism and remitances mokut loku impact ekak naa. middle east lesiykta watenne nati nisa remitances mokut wenne naa. tourism nam income wadi wei suddonge rents wadi nisa un lankawa wage cheap destinations walata ewi.Earnings from exports in 2022 surpassed US dollars 13 billion per year for the first time, recording an increase of 4.9 per cent from the previous highest recorded in 2021.
මේ number එකත් සැලකියයුතු ගානක් නේ රටේ විධියට. ඕකෙන් බාගයක් කාලක් අඩු වුණා කියන්නේ ලොකු අවුලක් තමයි. මීට අමතරව IT related services වලින් ලොකු ගානක් එනවා ඇති. අනිත් රටවල් ආර්ථිකව අස්ථාවර වෙනකොට tourism, remittances ගැන මොන කතා ද?