කැනඩා පැන්න කුකුල්ලුන්ටත් .....

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඒ රටවල එහෙම නෑ අප්පුවෝ රත්තරන් මිනිස්සු ඉන්න දියුණු රට්වල් එව්වා මෙව්වා වගේ නූගත් නීතියක් නැති බ්ලා බ්ලා බ්ලා

    Talking Tv Show GIF by Laff
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විහිලු නෙමෙයි. පට්ට වියදමක් දැන් තියෙන්නේ. පහුගිය අවුරුදුවල කරපු දේවල් මේ අවුරුද්දේ කරන්න දෙගුනෙකට කිට්ටුවෙන්න වියදම් කරන්න ඕන😐 කාඩ් තියෙනකං හොඳයි. අතේ සල්ලි අරං ගියොත් අනාතයි.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ලංකාවෙ අයට ප්‍රශ්න නෑ බන්. එක youtube/tiktok/facebook ඇඩියාවක් තියනවාද අපේ ලංකාවෙන් ගියෙ එකෙක්ගෙන්. නැහැනෙ. උන් ඔක්කොම සැපේ ඉන්නෙ. ගෙවල් වාහන් අරගන.
    Inflation එකත් අපේ උන්ට ගානක් නැ. මොකද ලංකාවෙදි 103% inflation එකේ ඉදල ගිය අයට කැනඩාවෙ ඔය දශම ගානක් වැඩිවුනා කියල ගානක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    විහිලු නෙමෙයි. පට්ට වියදමක් දැන් තියෙන්නේ. පහුගිය අවුරුදුවල කරපු දේවල් මේ අවුරුද්දේ කරන්න දෙගුනෙකට කිට්ටුවෙන්න වියදම් කරන්න ඕන😐 කාඩ් තියෙනකං හොඳයි. අතේ සල්ලි අරං ගියොත් අනාතයි.
    Worldwide Planned birth control ekak yanne.
     
    • Like
    • Wow
    Reactions: B.Chat and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113

    ------ Post added on Aug 16, 2023 at 3:46 PM

    ඔය බොරු... සිංහලු කැනඩා එන එක නවත්තන්ඩ සුද්දො හදල දාන ඒව... යක්ඛ පුත්තු ආවොත් උංට ඇඩ්‍රස් නැති වෙනව කියල උං දන්නව :baffled:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හපොයි. අනිත් රටවල් වලට අවුල් කියන්නේ අපිට තවත් අවුල් කියන එක තමයි. ඒ රටවලින් ගන්න products and services අඩු වෙනවා කියන්නේ අපේ රටේ මිනිස්සුන්ටත් අමාරු වෙනවා කියන එක තමයි
    apee exports nane buruwo jungy arenna. oka tamai tourism and remitances walata priority denna kiyanne
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    apee exports nane buruwo #### arenna. oka tamai tourism and remitances walata priority denna kiyanne

    Earnings from exports in 2022 surpassed US dollars 13 billion per year for the first time, recording an increase of 4.9 per cent from the previous highest recorded in 2021.

    මේ number එකත් සැලකියයුතු ගානක් නේ රටේ විධියට. ඕකෙන් බාගයක් කාලක් අඩු වුණා කියන්නේ ලොකු අවුලක් තමයි. මීට අමතරව IT related services වලින් ලොකු ගානක් එනවා ඇති. අනිත් රටවල් ආර්ථිකව අස්ථාවර වෙනකොට tourism, remittances ගැන මොන කතා ද?
     
    • Like
    Reactions: Hapuwa and NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Earnings from exports in 2022 surpassed US dollars 13 billion per year for the first time, recording an increase of 4.9 per cent from the previous highest recorded in 2021.

    මේ number එකත් සැලකියයුතු ගානක් නේ රටේ විධියට. ඕකෙන් බාගයක් කාලක් අඩු වුණා කියන්නේ ලොකු අවුලක් තමයි. මීට අමතරව IT related services වලින් ලොකු ගානක් එනවා ඇති. අනිත් රටවල් ආර්ථිකව අස්ථාවර වෙනකොට tourism, remittances ගැන මොන කතා ද?
    tourism and remitances mokut loku impact ekak naa. middle east lesiykta watenne nati nisa remitances mokut wenne naa. tourism nam income wadi wei suddonge rents wadi nisa un lankawa wage cheap destinations walata ewi.