කැනඩා යන්න උපදෙස්

7187962

Active member
  • May 30, 2014
    365
    143
    43
    මචන් දැන් රටෙ තත්වය එන්න එන්නම නරක් වෙනවා ඉතින් මම බැලුවෙ පවුල පිටින්ම රටින් යන්න කියලා නමුත් මට මහලොකු සල්ලියක් නෑ අධ්‍යාපනයකුත් නෑ ඉතින් සාමන්‍ය ජොබක් හොයන් යන්න කියලා බැලුවේ මේ වැඩෙට ලංකාවෙ හොද තැනක් හෝ උපදෙසක් බලාපොරොත්තු වෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    Danna widiyata ehema yanna lesi na ban.

    Hodama de e ratata ona skill ekak hadan apply karana eka.

    E kiwwe carpenter, Bricklayer, painter, mechanic wage deyak wenna puluwan. Degree onama na. But e rate qualification walata samanai kiyala piliganne ekak wenna ona.

    Tawa mama ahala tiyenawa Indian karayo godak heavy vehicle driving job karanawalu Canada wala. E job ekata nam kattiya adui lokema ahala tiyena widiyata. Eken yanna puluwanda kiyala balannath puluwan.

    Middle East wage ratakata gihin experience hadan awanam lesi wenna puluwan.

    Parissamen hoyanna. Oya Canada job denawa kiyana 99.9% patta horu. Ehema job ganna ba lesiyen. Salli eka ekata pudanna kalin 100 warayak hoyanna.
     
    • Like
    Reactions: NRTG and 7187962

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    wayasa wage dewal balala yanna machan, ohee nam hoyanne nathuwa yanna epaa, nikan aiyth lankwata enan weiyi

    kiyanaa wage surapurayak nam newee

    habaiyi lanakwata wadaa neethiyak thiyana, honda palanayak thiyana ratak

    salli ithiri karnana pattama amaru ratak Canada kiyanne, habaiyi mehata wadaa jeewath wela inna puluwan mahansi wenawa nam
     
    • Like
    Reactions: mmrizmy and 7187962

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468

    :P
     
    • Like
    Reactions: 7187962

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මචන් දැන් රටෙ තත්වය එන්න එන්නම නරක් වෙනවා ඉතින් මම බැලුවෙ පවුල පිටින්ම රටින් යන්න කියලා නමුත් මට මහලොකු සල්ලියක් නෑ අධ්‍යාපනයකුත් නෑ ඉතින් සාමන්‍ය ජොබක් හොයන් යන්න කියලා බැලුවේ මේ වැඩෙට ලංකාවෙ හොද තැනක් හෝ උපදෙසක් බලාපොරොත්තු වෙනවා
    ඇයි බං උඹලා ඔහොම ගොබ්බ, ලංකාවට හරියන්නේ නැත්තේ ඕක නිසා, උඹලා හිතනවා ද අනිත් රටවල් ලුත් මේ දූපත වගේ කියලා,

    උන්ට ඕනි සුදුසුකම් තියන මිනිස්සු , එක්කෝ සල්ලි තියන මිනිස්සු ඔය දෙකම නැත්තං උඹ මහන්සි වෙලා එකක් හරි හදාගන්නින් , පොඩ්ඩක් ඉංග්‍රීසි වලට මහන්සි වෙලා IELTS හොඳ බෑන්ඩ් එකක් දාලා ට්‍රයි කර්පන් වෙන රටක Student වත් ගිහින් මොනවා හරි කරන්න ඔය මොනවා කරන්නත් උඹේ වයස ගැන හිතපං , මොරාල් එක තියන්නේ ඕනි , ලෝකේ වටේ මොකද වෙන්නේ කියලා හොඳ දැනුමක් කියන්නේ ඕනි , ලංකාවේ ඉන්න ඕනි මානසිකත්වයක් තියනවා පොරවල් ලංකාවේම ඉන්න ඕනි නැතිනම් ඒ මානසිකත්වය හදාගෙන පනින මොරාල් එක හදාගන්න ඕනි

    මම මිනිස්සු discourage කරන්නේ නෑ මචං මේක උඹ encouragement එකක් විදියට බාරගෙන පොඩ්ඩක් හොයලා බලලා හොඳම දේ කරපං

    Migration කියන එක ලේසි නෑ , හරියට ඔක්කොම දේවල් තිබුණත් , එකට ගොඩක් factors බලපානවා ඉතින් කාර් රේස් වලට ත්‍රී විල් දාන්නේ නෑ වගේ එක්කෝ උඹ කාර් එකක් අරන් වරෙන්, බැරි නෑ හැබැයි හරියට උඹලා වගේ උන් අහු උනාම ඇඟේ ඉඳන් රෙදි ගලවා ගන්නා උන් ඉන්න නිසයි උඹට මෙහෙම කියන්නේ

    Good luck and all the best !
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Canada PR CRS Calculator ekata thamange qualifications exp dala ena points gana balanna, Thawa Provincial programs tikath balanna
     
    • Like
    Reactions: 7187962

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Cheap diploma course ekaka first sem fee Eka gewaganna puluwan. Eheta gihin semester break ekak aran work karala next sem Eka hoyaganna puluwan.
    Ehema kalath student visa ekata denne 20 hours per week wada karanna time ekak
     
    • Like
    Reactions: 7187962

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඇයි බං උඹලා ඔහොම ගොබ්බ, ලංකාවට හරියන්නේ නැත්තේ ඕක නිසා, උඹලා හිතනවා ද අනිත් රටවල් ලුත් මේ දූපත වගේ කියලා,

    උන්ට ඕනි සුදුසුකම් තියන මිනිස්සු , එක්කෝ සල්ලි තියන මිනිස්සු ඔය දෙකම නැත්තං උඹ මහන්සි වෙලා එකක් හරි හදාගන්නින් , පොඩ්ඩක් ඉංග්‍රීසි වලට මහන්සි වෙලා IELTS හොඳ බෑන්ඩ් එකක් දාලා ට්‍රයි කර්පන් වෙන රටක Student වත් ගිහින් මොනවා හරි කරන්න ඔය මොනවා කරන්නත් උඹේ වයස ගැන හිතපං , මොරාල් එක තියන්නේ ඕනි , ලෝකේ වටේ මොකද වෙන්නේ කියලා හොඳ දැනුමක් කියන්නේ ඕනි , ලංකාවේ ඉන්න ඕනි මානසිකත්වයක් තියනවා පොරවල් ලංකාවේම ඉන්න ඕනි නැතිනම් ඒ මානසිකත්වය හදාගෙන පනින මොරාල් එක හදාගන්න ඕනි

    මම මිනිස්සු discourage කරන්නේ නෑ මචං මේක උඹ encouragement එකක් විදියට බාරගෙන පොඩ්ඩක් හොයලා බලලා හොඳම දේ කරපං

    Migration කියන එක ලේසි නෑ , හරියට ඔක්කොම දේවල් තිබුණත් , එකට ගොඩක් factors බලපානවා ඉතින් කාර් රේස් වලට ත්‍රී විල් දාන්නේ නෑ වගේ එක්කෝ උඹ කාර් එකක් අරන් වරෙන්, බැරි නෑ හැබැයි හරියට උඹලා වගේ උන් අහු උනාම ඇඟේ ඉඳන් රෙදි ගලවා ගන්නා උන් ඉන්න නිසයි උඹට මෙහෙම කියන්නේ

    Good luck and all the best !
    umba kiyana kathawa hariyatama hari machan, lokuma prashne Skill ekak saha English.
     
    • Like
    Reactions: 7187962 and SMG70

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුළු පවුලටම නම් එකපාර යන්න බැරිවෙයි මචෝ. ඉස්සල්ල උබ ට්‍රයි කරපන් උබ ගිහින් පවුලේ අයව ගන්න.හැබැයි හරිම තැනක් සෙට් වෙනකම් අතේ තියන සල්ලි නම් කිසිම කෙනෙක්ට පුදන්න යන්න එපා.
     
    • Like
    Reactions: 7187962 and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    yaku mulu pawulatama ganna iseela room ekak ganna balapan.room ekakma $1200 per month rent:lol:
     
    • Like
    Reactions: 7187962