මචන් දැන් රටෙ තත්වය එන්න එන්නම නරක් වෙනවා ඉතින් මම බැලුවෙ පවුල පිටින්ම රටින් යන්න කියලා නමුත් මට මහලොකු සල්ලියක් නෑ අධ්‍යාපනයකුත් නෑ ඉතින් සාමන්‍ය ජොබක් හොයන් යන්න කියලා බැලුවේ මේ වැඩෙට ලංකාවෙ හොද තැනක් හෝ උපදෙසක් බලාපොරොත්තු වෙනවා
1 mil walin monwa karannada bn dan kaale!Salli pennana widi thiyenawa machan. Habai aduma 10lak wath one gemak gahaganna.
Cheap diploma course ekaka first sem fee Eka gewaganna puluwan. Eheta gihin semester break ekak aran work karala next sem Eka hoyaganna puluwan.1 mil walin monwa karannada bn dan kaale!
wayasa wage dewal balala yanna machan, ohee nam hoyanne nathuwa yanna epaa, nikan aiyth lankwata enan weiyi
kiyanaa wage surapurayak nam newee
habaiyi lanakwata wadaa neethiyak thiyana, honda palanayak thiyana ratak
salli ithiri karnana pattama amaru ratak Canada kiyanne, habaiyi mehata wadaa jeewath wela inna puluwan mahansi wenawa nam

uba nisa thama mama Australia gamana gana hoyala berunee

Nopuba nisa thama mama Australia gamana gana hoyala berunee
habaiyi PR eka clear ma path ekake thibaa nam yanna thiyana pattama rata Australia bung lanakwe unta

ඇයි බං උඹලා ඔහොම ගොබ්බ, ලංකාවට හරියන්නේ නැත්තේ ඕක නිසා, උඹලා හිතනවා ද අනිත් රටවල් ලුත් මේ දූපත වගේ කියලා,මචන් දැන් රටෙ තත්වය එන්න එන්නම නරක් වෙනවා ඉතින් මම බැලුවෙ පවුල පිටින්ම රටින් යන්න කියලා නමුත් මට මහලොකු සල්ලියක් නෑ අධ්‍යාපනයකුත් නෑ ඉතින් සාමන්‍ය ජොබක් හොයන් යන්න කියලා බැලුවේ මේ වැඩෙට ලංකාවෙ හොද තැනක් හෝ උපදෙසක් බලාපොරොත්තු වෙනවා
Ehema kalath student visa ekata denne 20 hours per week wada karanna time ekakCheap diploma course ekaka first sem fee Eka gewaganna puluwan. Eheta gihin semester break ekak aran work karala next sem Eka hoyaganna puluwan.
umba kiyana kathawa hariyatama hari machan, lokuma prashne Skill ekak saha English.ඇයි බං උඹලා ඔහොම ගොබ්බ, ලංකාවට හරියන්නේ නැත්තේ ඕක නිසා, උඹලා හිතනවා ද අනිත් රටවල් ලුත් මේ දූපත වගේ කියලා,
උන්ට ඕනි සුදුසුකම් තියන මිනිස්සු , එක්කෝ සල්ලි තියන මිනිස්සු ඔය දෙකම නැත්තං උඹ මහන්සි වෙලා එකක් හරි හදාගන්නින් , පොඩ්ඩක් ඉංග්‍රීසි වලට මහන්සි වෙලා IELTS හොඳ බෑන්ඩ් එකක් දාලා ට්‍රයි කර්පන් වෙන රටක Student වත් ගිහින් මොනවා හරි කරන්න ඔය මොනවා කරන්නත් උඹේ වයස ගැන හිතපං , මොරාල් එක තියන්නේ ඕනි , ලෝකේ වටේ මොකද වෙන්නේ කියලා හොඳ දැනුමක් කියන්නේ ඕනි , ලංකාවේ ඉන්න ඕනි මානසිකත්වයක් තියනවා පොරවල් ලංකාවේම ඉන්න ඕනි නැතිනම් ඒ මානසිකත්වය හදාගෙන පනින මොරාල් එක හදාගන්න ඕනි
මම මිනිස්සු discourage කරන්නේ නෑ මචං මේක උඹ encouragement එකක් විදියට බාරගෙන පොඩ්ඩක් හොයලා බලලා හොඳම දේ කරපං
Migration කියන එක ලේසි නෑ , හරියට ඔක්කොම දේවල් තිබුණත් , එකට ගොඩක් factors බලපානවා ඉතින් කාර් රේස් වලට ත්‍රී විල් දාන්නේ නෑ වගේ එක්කෝ උඹ කාර් එකක් අරන් වරෙන්, බැරි නෑ හැබැයි හරියට උඹලා වගේ උන් අහු උනාම ඇඟේ ඉඳන් රෙදි ගලවා ගන්නා උන් ඉන්න නිසයි උඹට මෙහෙම කියන්නේ
Good luck and all the best !