කැනඩා සරනාගත වීසා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    කැනඩාවේ සරණගත වීසා අයදුම් කරපු එවුන් ඉන්නවා. උන්ට එහෙම වීසා ලැබිලා ..දැන් උන් සැපේ ඉන්නවා. උන් කියන මේ කතාව ඇත්තද? බන්
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    කැනඩාවේ සරණගත වීසා අයදුම් කරපු එවුන් ඉන්නවා. උන්ට එහෙම වීසා ලැබිලා ..දැන් උන් සැපේ ඉන්නවා. උන් කියන මේ කතාව ඇත්තද? බන්

    I think that's correct. I know one guy who went to Canada as a refugee.
    His claim was he participated in the 2022 "aragalaya" and he got threats after Ranil became president. He moved to Canada, got a house and an allowance from the government. Also works cash in hand.
    But he wasn't even in Sri Lanka in 2022 :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    I think that's correct. I know one guy who went to Canada as a refugee.
    His claim was he participated in the 2022 "aragalaya" and he got threats after Ranil became president. He moved to Canada, got a house and an allowance from the government. Also works cash in hand.
    But he wasn't even in Sri Lanka in 2022 :lol:
    Tamil?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කැනඩාවේ සරණගත වීසා අයදුම් කරපු එවුන් ඉන්නවා. උන්ට එහෙම වීසා ලැබිලා ..දැන් උන් සැපේ ඉන්නවා. උන් කියන මේ කතාව ඇත්තද? බන්
    සරණාගත විසා - ජිවත්වන රටෙන් තමන්ට දේශපාලනික හෝ ආගමික ප්‍රශ්නයක් ඇති වෙලා , ඒක ඔප්පු කරලා අදාල ලියවිලි හදල, ලංකාව තමන්ට ජීවත්වීමට නොසුදුසු රටක් කියල ගන්න විසා එකක් .

    මෙහෙම ගිය කෙනෙක් ලංකාවට නැවත එනකොට බොහෝ විට, ගුවන්තොටුපලේ අත්අඩංගුවට ගන්න පුළුවන්. ප්‍රකාශයක් ගන්නවා. මොකද ලංකාවේ තමන්ට ඇතිවුණු ප්‍රශ්න පිළිබඳව ඔප්පු කරන්න සහ පරීක්ෂණය කරන්න

    සරණාගත විසා අරන් ගිහින් ඒ අදාල රටේ පුරවැසියෙක් වුනොත් උඩ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.

    සිංහලලු ඔක්කොම ලංකාවෙන් යන්න
    දැන් කොහොමත් කොළඹ හම්බයොන්ගේ, බොහෝ නගර හම්බයොන්ගේ, අනාගතේ යටත් වෙන්නේ හම්බයොන් ට
    පාලනය හම්බයොන්ට, උඹල පලයල්ලා
    හැබැයි නිවඩුවටවත් ඇවිත් ඇල්ල, දත් සුද්ද කරන්න , ඇස් කන්නාඩි ගන්න විතරක් පලයල්ලා
     
    • Haha
    Reactions: Heshan Daminda

    nupus

    Well-known member
  • Oct 28, 2023
    220
    324
    63
    True, I know a guy as well, he was not even in Sri Lanka, was residing in UAE. His mother in law was a police officer. Their story was, life threat due to a property issue which was a big lie. But thanks to his police connections he was able to prove everything using Fake documents, police complaints and etc...
     
    • Like
    Reactions: vishamacharya