කැනඩා සිද්ධියේ සියල්ල දෙරණට, කොල්ලා වමාරයි.

lilman

Well-known member
  • May 10, 2009
    41,214
    55,019
    113
    Colombo
    පල්ලි කාක්කො ටිකක්. ස්ටඩීස් කට් කර කර බේස්මන්ට් එකට වෙලා කොටු පනින ගේම් ගගහ හිටපු කුරුසකාරයගේ මොලෙ කුරුවල් වෙලා.
    හිතපන්කො බෞද්ධ එකෙක් මිනීමැරුම් කරා කියලා, අර කොහෙවත් ඉන්න මහාමායා දේවිත් බැනුම් අහනවා.

    බුද්දාගම එක්ක පට්ට ඇරියස් එකේ ඉන්නෙ බන්.

    Ottawa Mass Killing - Mass Killer Febrio De Zoysa's Family

    Mother - Thushari De Zoysa

    https://www.facebook.com/thushari.zoysa

    uiaSo0f.png

    Father - Suneth De Zoysa

    Captain at MERCHANT NAVY

    https://www.facebook.com/suneth.dezoysa
    https://www.youtube.com/channel/UCfAHWKPo8fzC17XgS7zFTeA
    https://www.pinterest.com/febifasttrack/

    A87t4VG.png

    Grandmother

    https://www.facebook.com/ashoka.dezoysa1

    YN0QfX2.png

    Grandfather

    https://www.facebook.com/amarapala.dezoysa

    rShcRo0.png

    Relatives

    Charith de Zoysa

    https://www.facebook.com/charith.dezoysa1

    Anuradha de Zoysa

    https://www.facebook.com/anuradha.dezoysa.5

    Moral of the story, Don't trust Zoysas😢

    මුන් මොනව කරන්නද බන් ?
    ------ Post added on Mar 8, 2024 at 9:58 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඒකෙත් අන්තිමට තට්ටයෙක්ට ඔලුව දාන්න දීලානේ. මානසික ප්‍රශ්න තියනවනම් ලබ්බෙ පන්සල්වල ලගින්නෙ නැතුව.හොඳ psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්. පකක් කියවනවා එතන ඇවිල්ලා
    වීඩියෝ එකේ ඉන්නේ Ottawa පන්සලක හාමුදුරු කෙනෙක්
    මෙහෙ ඉන්න සයිකොලොජිස්ට් කෙනෙක්ට වඩා ඒ හාමුදුරුවො පවුලේ අය ගැන දන්නවා ඇතිනේ
    ඒ නිසා මං නම් ඒකේ කිසිම ප්‍රශ්නයක් දකින්නේ නැහැ

    සිවුරක් දැක්කොත් තියෙන ඔක්කොම තරහ එතන අත අරිනවා වගේ :lol:
    කියන දෙයින් දෙයක් ගන්න බැරි නම් බොරුවට නැට්ට පාගන් දගලන්න එපා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ඒකෙත් අන්තිමට තට්ටයෙක්ට ඔලුව දාන්න දීලානේ. මානසික ප්‍රශ්න තියනවනම් ලබ්බෙ පන්සල්වල ලගින්නෙ නැතුව.හොඳ psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්. පකක් කියවනවා එතන ඇවිල්ලා
    ඒ ඔක්කොම සොයිස ල
    කල්ලතෝනි ඒ ගැන මොකද කියන්නේ

    වීඩියෝ එකේ ඉන්නේ Ottawa පන්සලක හාමුදුරු කෙනෙක්
    මෙහෙ ඉන්න සයිකොලොජිස්ට් කෙනෙක්ට වඩා ඒ හාමුදුරුවො පවුලේ අය ගැන දන්නවා ඇතිනේ
    ඒ නිසා මං නම් ඒකේ කිසිම ප්‍රශ්නයක් දකින්නේ නැහැ

    සිවුරක් දැක්කොත් තියෙන ඔක්කොම තරහ එතන අත අරිනවා වගේ :lol:
    කියන දෙයින් දෙයක් ගන්න බැරි නම් බොරුවට නැට්ට පාගන් දගලන්න එපා
    මිනීමරැව කුරුසයෙක් බන්
    ------ Post added on Mar 8, 2024 at 10:10 PM
     
    • Like
    Reactions: Gunther

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013

    අනේ හුකේ එක්ක facts කතා කරමු. මට කියපන් පන්සලකට ගිහින් මානසික ලෙඩක් හොඳ කරගත්තු එකෙක්? ඒ හාමුදුරු පවුල ගැන දන්නවා කියලා උබ කොහොමද දන්නෙ? සිවුරේ රෙද්දක් නෙමෙයි ලිං මැඩි හරකෝ කියනදේ තේරුම් ගනින්! හැම ලබ්බකටම ආගම/සිවුර/පන්සල් නෙමෙයි විසදුම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    ඒකෙත් අන්තිමට තට්ටයෙක්ට ඔලුව දාන්න දීලානේ. මානසික ප්‍රශ්න තියනවනම් ලබ්බෙ පන්සල්වල ලගින්නෙ නැතුව.හොඳ psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්. පකක් කියවනවා එතන ඇවිල්ලා
    උබල ඕනි තැනක අලවන්න ලෑස්ති කරන් ඉන්න කමෙන්ට් ද බං මේ.
     
    • Like
    Reactions: Gunther

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    ඒ ඔක්කොම සොයිස ල
    කල්ලතෝනි ඒ ගැන මොකද කියන්නේ

    මිනීමරැව කුරුසයෙක් බන්
    ------ Post added on Mar 8, 2024 at 10:10 PM
    සොයිසලා නැතුව රාජපක්ශ, වික්‍රමසිංහ වුනොත්. පුකේ රෙන්න බර හැදෙනවද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අනේ හුකේ එක්ක facts කතා කරමු. මට කියපන් පන්සලකට ගිහින් මානසික ලෙඩක් හොඳ කරගත්තු එකෙක්? ඒ හාමුදුරු පවුල ගැන දන්නවා කියලා උබ කොහොමද දන්නෙ? සිවුරේ රෙද්දක් නෙමෙයි ලිං මැඩි හරකෝ කියනදේ තේරුම් ගනින්! හැම ලබ්බකටම ආගම/සිවුර/පන්සල් නෙමෙයි විසදුම
    දැන් මං කිව්වද පන්සල් වලින් මානසික රෝග හොද කරනවා කියලා?
    මේකට ගන්න ඕන පේරාදෙණිය කැම්පස් එකේ සිද්දිය ගැන මොකුත් නොදන්න professor කෙනෙක්ද, නැත්නම් ඒ වටපිටාව ගැන දැනුමක් තියෙන Ottawa resident කෙනෙක්ද?

    හාමුදුරුවොන්ගේ statement එකට කලින් scene එකේ යනවා, ඒ ආච්චි කියනවා මැරුණ අය පන්සලත් එක්ක ලගින් හිටපු අය කියලත්
    ඉතින් මොකද වෙන්නේ හාමුදුරුවෝ එයාගේ අදහස කිව්වම :eek:

    සිවුර දැක්කම FACTS අමතක වෙලා trigger වෙනවට මං මොකෝ කරන්නේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    උබල ඕනි තැනක අලවන්න ලෑස්ති කරන් ඉන්න කමෙන්ට් ද බං මේ.
    අනේ නැ බන් මන් මේකෙ ගෙමක් ගහන් අමාරුවෙන් ජීවත් වෙන තව එකෙක් විතරයි. I own a Mercedes, and few other cars, and a big house (close to Colombo). My children are going to international schools මට ඕනේ නම් පොඩි කට්ටක් කාලා migrate වෙන්නත් පුලුවන්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මොකද්ද යකෝ වමාරලා තියෙන්නෙ? තාම මුකුත් හේතුවක් දන්නෙ නෑනෙ
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,805
    978
    113
    ඒකෙත් අන්තිමට තට්ටයෙක්ට ඔලුව දාන්න දීලානේ. මානසික ප්‍රශ්න තියනවනම් ලබ්බෙ පන්සල්වල ලගින්නෙ නැතුව.හොඳ psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්. පකක් කියවනවා එතන ඇවිල්ලා
    @HallowMan kari ponnaya e haamuduruwo kiyanne thopi wage manasika leddunta polla kanna enna kiyala newei, mental prashnayak thiyenawanam eaka hithawath katahari kiyanna kiyala. Thopi wage system change karanna yana hukannala nisa mehema ratata hikila thiyenne. School eken out wechcha dawase idala thpoi wage eun katin system change karanawa. Thoge kathawen therenna Thoth 00’s gothayek kiyala. Samaweyan mehema katha karanna unata machan
     
    • Like
    Reactions: $onny

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    1709917861825.png

    1709917959247.png

    1709918028477.png

    කිරියේ සෙට් එක අවුලක් නෑ කිව්වට දැනටමත් social media වල මේක කතා වෙනවා
    කැනඩාවේ දැන් තියෙන gov එක liberal නිසා බය වෙන්න දෙයක් නැතිවෙයි; ඔය LTTE එකේ එවුනුත් ඉන්නේ එහෙ 🥰
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,420
    113
    Kaduwela
    මුන් මොනව කරන්නද බන් ?

    මුන්ට කරන්න දෙයක් නෑ ඒත් ලමයා මයින්ක්‍රාෆ්ට් ෆෝට්නයිට් සොම්බියෙක් වෙන්න කලින් හදාගන්න තිබ්බා.
    උගේ ෆෝට්නයිට් ලීඩර් බෝඩ් එක බලපන්කො කැරිම බොටෙක් ටූනමන්ට් වල එකක්වත් දිනලා නෑ.

    7QNFrqW.png

    S4a9npc.png
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මුන්ට කරන්න දෙයක් නෑ ඒත් ලමයා මයින්ක්‍රාෆ්ට් ෆෝට්නයිට් සොම්බියෙක් වෙන්න කලින් හදාගන්න තිබ්බා.
    Minecraft නම් එහෙම අවුල් එකක් නෙමෙයි; කරුමෙට views හිගා කන එවුන් game එක කෑව
    අර 2010 කාලේ videos, තව PewDiePie ගේ 2019 Minecraft series එක එහෙම බලන්න; ඒවා ඇත්තටම පට්ට

    fortnite නම් ඉතින් මල ජරාවක් micro-transactions පිරුණු
    සමහර එවුන් minecraft එකට addict වෙලා ඉන්නේ; ඒකෙමයි ජීවත් වෙන්නේ :baffled:
    පුදුම වෙන්න දෙයක් නෑ, blocks mine කරන කෙරිල්ලට ගෙදර හිටපු අයත් minecraft කරන්න ඇති:rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    අනේ නැ බන් මන් මේකෙ ගෙමක් ගහන් අමාරුවෙන් ජීවත් වෙන තව එකෙක් විතරයි. I own a Mercedes, and few other cars, and a big house (close to Colombo). My children are going to international schools මට ඕනේ නම් පොඩි කට්ටක් කාලා migrate වෙන්නත් පුලුවන්.
    ඒ වුණාට Canada යන්න එපා 👍
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඒකෙත් අන්තිමට තට්ටයෙක්ට ඔලුව දාන්න දීලානේ. මානසික ප්‍රශ්න තියනවනම් ලබ්බෙ පන්සල්වල ලගින්නෙ නැතුව.හොඳ psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්. පකක් කියවනවා එතන ඇවිල්ලා
    දෙරන කියන්නෙ සිහලාබුද්ද නාලිකාවක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,420
    113
    Kaduwela
    මෙලෝ හුත්තක් තේරුනේ නෑ.ඔය මොනවද බන්:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    Code:
    https://fortnitetracker.com/events/epicgames_S20_ObiWanCup_ASIA?window=S20_ObiWanCup_ASIA_Event1&page=89
    https://fortnitetracker.com/events/epicgames_S21_DuosHypeCup_Open_ASIA?window=S21_DuosHypeCup_Open_ASIA_Event4&page=11

    ඔය ලීඩර්බෝඩ් එකේ මේ යූසර්නේම් එක itsmefebrio බලපන්කො. ඔය ඉන්නේ මිනීමරුවා.

    උගේ යූසර්නේම් එක බලාගෙන යද්දි දැක්කා මුගේ යූසර් නේම් itsmefebrio එකෙන් හදපු විමියෝ අකවුන්ට් එකේ ottogeek කියන කම්පැනි එකේ වීඩියෝ වගයක් හදලා අප්ලොඩ් කරලා තියෙනවා. ඔය ottogeek කියන කම්පැනි එක අයිති Dhanushka Dilhan කියන කෙනාට. ඒ කියන කෙනා තමයි මැරුණ ලමයින්ගේ තාත්තා. ඔය වීඩියො ටික හදලා තියෙන්නෙ InVideo කියන AI ටූල් එකෙන්. ඒ ටෙම්ප්ලේට් එකෙන් හදපු වීඩියො ටිකක් අප්ලෝඩ් කරලා තියෙනවා යුටියුබ් එකට. ඒ චැනල් එකත් හොදට කන්ෆිගර් කරලා තියෙනවා. ඒ වගේම අර විමියෝ අකවුන්ට් එකෙ තියෙන වීඩියො එකෙ ටයිටල් එක Website About Us. ඒ කියන්නේ සයිට් එකට එම්බඩ් කරන්න හදපු වීඩියො එකක් හරි නැත්නම් ක්ලයන්ට්ස්ලට පේන්න හදපු වීඩියො එකක් හරි වෙන්න ඕනි. කොහොම හරි ottogeek කම්පැනියේ සයිට් එක තමයි මේක https://www.ottogeek.ca. මේකෙ තියෙන කන්ටෙන්ට් ඔක්කොම AI generated කන්ටෙන්ට්. අලුතෙන්ම හදපු සයිට් එකක් . මට හිතෙන විදියට WP සයිට් එක හදලා තියෙන්නෙත් මිනී මරපු එකාම තමයි. ඌ ඒ කාලේ ඉදන් ගේමින් කන්ටෙන්ට් දාන එක නවත්තලා. හිතෙන විදියට අර වීඩියො ටිකයි, සයිට් එකයි, යුටියුබ් චැනල් එකයි ඔක්කොම මේන්ටේන් කරලා තියෙන්නේත් මිනීමරුවා. ඌයි Dhanushka යි බිස්නස් එක එක ගොඩ දාගන්න එකට වැඩ කරලා තියෙනවා.

    UKlVFvJ.png

    https://www.youtube.com/@ottogeek/videos

    Dhanushka Dilhan

    https://www.facebook.com/profile.php?id=100030859130659