කැනඩා ,USA එන්න ඉන්න.....

zoro_i

Member
Jun 25, 2015
21
3
0
මට නම් කැනෙඩියන් PR හම්බ වෙලා තියෙන්නෙ . ලගදිම thread එකක දනවා කොහොමද consultant la පස්සෙ යන්නෙ නැතිව වැඩෙ කරගන්න හැටි
 
Oct 3, 2008
1,723
437
0
මට නම් කැනෙඩියන් PR හම්බ වෙලා තියෙන්නෙ . ලගදිම thread එකක දනවා කොහොමද consultant la පස්සෙ යන්නෙ නැතිව වැඩෙ කරගන්න හැටි

machan thread eka dammada ??
 
Virtusan

Junior member
  • Dec 17, 2008
    736
    11
    18
    මම USA අවේ දැනට අවුරුදු 6 කට විතර කලින්. Office එකෙන් තමයි මාව එව්වේ. එච්චර කට්ටක් කන්න උනේ නෑ job එකකට අව නිසා. IT field එකේ salary හොඳයි මෙහෙ. දැන් GC අරන් settle වෙලා ඉන්නේ. දේශගුණය ඉතින් ඉන්න තැන අනුව තමයි. ගොඩක් රස්නේ පැතිත් තියනවා සීතල පැතිත් තියනවා. දැනගන්න දෙයක් තියනවනම් අහන්න