කැනඩා හොදයිද බං ජොබ් එකකට යන්න
ජීවන වියදම , ආදායම ඒම කොහොමද?
ජීවන වියදම , ආදායම ඒම කොහොමද?
mekaiyi machan loke kohe wath perfect naa. Canada unath suraprtayak kiyala htihagena giyoth sorry thamaකැනඩා ඉන්න ලංකාවේ අයනං කියන්නේ එන්න එපා ලංකාව හොඳයි කියලා
ජපානේ,ඔසී එහෙමත් අවුල්ලු එන්න එපාලු
ඒක ඇත්ත බං ලංකාවේ ගොඩක් අයට වෙන රටවල් සෙට් වෙන් නෑmekaiyi machan loke kohe wath perfect naa. Canada unath suraprtayak kiyala htihagena giyoth sorry thama
hama ratema thiyanawa honda naraka ithin. set wena widiya thama
aththa kathwa bn rata yana hamoma oka thama kynne habai un enne na e ratin okai aththama seen ekaකැනඩා ඉන්න ලංකාවේ අයනං කියන්නේ එන්න එපා ලංකාව හොඳයි කියලා
ජපානේ,ඔසී එහෙමත් අවුල්ලු එන්න එපාලු
U danneth nawagecontact @Emios
Man athaariya eekaSoulmate wa hoya ganin issellama
Ow eeknm attaදෙමළුන්ට තැනක් තියෙනවා කැනඩා වල.
Agenciyak krna yaluwekgn ahpn.හොඳයි බං
යන්නේ කොහොමද ?
Honda rataka. seethala thama awula
Ithiryak nam karanna amarui kiyala kiyanne. cost living wadi
habaiyi jeewath wela kala bila inna hondaama ratak. kohomath 55+ pannama Canada wala lanakwe aya innawa adui. eyala aiyth lankwata enawaa, wayasa ekka amarui oya ratawal wala survive wenna
yanna puluwan nam yanna ithin kochara tika kaleda bung api mee inne 2100 wenakota methana me thread dana, message dana ekake wath naa. ehama ekee me tika kalee yanna asaiyi nam aniwa yanna lankwa hari yanne nathnam
Psse blnnmko kiywla
ඒත් ලංකාවට සාපෙක්ෂව හොද ඇති.කැනඩා ඉන්න ලංකාවේ අයනං කියන්නේ එන්න එපා ලංකාව හොඳයි කියලා
ජපානේ,ඔසී එහෙමත් අවුල්ලු එන්න එපාලු
Anna eekaimekaiyi machan loke kohe wath perfect naa. Canada unath suraprtayak kiyala htihagena giyoth sorry thama
hama ratema thiyanawa honda naraka ithin. set wena widiya thama
ඔව් බං මං හොඳට දැකපු දෙයක් ඒක ඔසී ඉන්න උං කියනවා කරගත්ත දෙයක් නැතිලු ජපං ඉන්න උනුත් එහෙමයි කරගත්ත දෙයක් නැහැලු කොරියන් ඉන්න උංනං එහෙම නෑ අවංකව කියනවා පට්ට රට කියලාaththa kathwa bn rata yana hamoma oka thama kynne habai un enne na e ratin okai aththama seen eka
Eekath aththaWediya hitanna giyama kisima rataka inna be.arake advantageui disvantageui bala bala inna giyoth wedak karanna wenne ne.gihin balapan inna beri nan waren.
Deshagune thamai aulaඒක ඇත්ත බං ලංකාවේ ගොඩක් අයට වෙන රටවල් සෙට් වෙන් නෑ
Ooka thmai aththaaththa kathwa bn rata yana hamoma oka thama kynne habai un enne na e ratin okai aththama seen eka
Man next yr wage ynna blnwa bn, mtanm komath ynna pluwan.kohoma kwwath lankawe disadvantages wadi...
puluwan nam palayn... good luck!
ඔව් බං මං හොඳට දැකපු දෙයක් ඒක ඔසී ඉන්න උං කියනවා කරගත්ත දෙයක් නැතිලු ජපං ඉන්න උනුත් එහෙමයි කරගත්ත දෙයක් නැහැලු කොරියන් ඉන්න උංනං එහෙම නෑ අවංකව කියනවා පට්ට රට කියලා
Ooka thmai aththa
Mehe in ganin ganin kiyla kiyna eken berenna bariwata unehma kiynwa