කැන්ටෙනාවකින් HSDPA සිග්නල් වැඩි කර ගන්න බලමු&

electroniclab

Member
Sep 12, 2010
264
70
0
බ්ලොග් එකේ නමත් එක්කලා පෝස්ට් එක දැම්මට ස්තුතියි අමිල. බ්ලොග් එකේ Stat චෙක් කරන කොටයි දැක්කේ මගේ බ්ලොග් එකට එලකිරි එකෙනුත් Visitors ලා ඇවිල්ලා කියලා. ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ආස නම් ඇවිත් අනිත් ලිපිත් කියවන්න.http://slelectronic.blogspot.com
http://slelectronic.blogspot.com/
 
Last edited:
  • Like
Reactions: nrjayasinghe

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    බ්ලොග් එකේ නමත් එක්කලා පෝස්ට් එක දැම්මට ස්තුතියි අමිල. බ්ලොග් එකේ ස්ටැට් චෙක් කරන කොටයි මම දැක්කේ මගේ බ්ලොග් එකට එලකිරි එකෙනුත් Visitors ලා ඇවිල්ලා කියලා.ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ආස නම් එන්න.
    http://slelectronic.blogspot.com/

    Ela Ela.. Maxa machan, apith ekka digatama inna... Welcome to EK
    Onna First REP 4+ Magen
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    Ela Ela.. Maxa machan, apith ekka digatama inna... Welcome to EK
    Onna First REP 4+ Magen

    Thanks Friend!!!. බ්ලොග් එකෙ වුනත්, එළකිරි එකේ වුනත් , වෙන කොහේදි වුනත් අපි ලංකාවේ කොල්ලෝ.....