කැන්ඩිඩා ( mokadda mea ) +18

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සමහර රැප නැරඹිමට අපහසුතාවයට පත්ෙවි නමි කනගාටු වන අතර සියලු ෙදයකින් බලාෙපාෙරාත්තු වන්ෙන් ෙනාසිතා දුක් විදිනවට වඩා දැන පරිස්සමින් ජිවිතය විදිනවා දැකිම.


    අද මම සිතුවා එදා කිවිවා වෙග් කතා කරන්න සෙමි ඇති ෙවන තවත් අසාදනයක් ගැන..
    මතක ඇතිෙන් මම කිවිවා අඵහමි ගැන කතා කරපු thread එෙක්.. එක බලපු නැති අය ෙමතින් එක බලලාම එන්නෙකා..


    http://www.elakiri.com/forum/showthread.php?t=788381

    >>>>>>>>>>>>>>>


    ෙහනමි පටන් ගමු. :)

    සමහර රැප නැරඹිමට අපහසුතාවයට පත්
    ෙවි නමි කනගාටු වන අතර සියලු ෙදයකින් බලාෙපාෙරාත්තු වන්ෙන් ෙනාසිතා දුක් විදිනවට වඩා දැන පරිස්සමින් ජිවිතය විදිනවා දැකිම.

    කැන්ඩිඩා දිලිරය.. :shocked::(

    mh7tau.jpg


    candida-microscopy

    v745k3.jpg


    candida-large

    6geg69.jpg


    ෙමාකද්ද
    ෙමි කැන්ඩිඩා :confused:


    ෙමම දිලිර වර්ගයද ෙමාල්ඩි වර්ගයට අයිති දිලිර වර්ගයක්. ෙමම වර්ගය ‍ශරිරෙය් සමහර තැන්වල හිතකර ක්ෂද ජිවින් හැටියට ජිවත් ෙවනවා. කැන්ඩිඩා දිලිර වර්ගය විෙශ්ෙයන්ම කාන්තාවන්ෙග් ලිංගික පුෙද්ශ වලත් සැම ෙකෙනකුෙග්ම මුඛය ආශිතවත් දකින්නට ලැෙබනවා.

    9i8u92.jpg



    යමි
    ෙහතුවක් නිසා ශරිරෙය් පුතිශක්තිය හිනවන තත්වයකදි Ex: ( දියවැඩියාව ෙහා ශරිරය දුර්වල කරන ෙවනත් ෙරාගි තත්වයක් ) ෙමම දිලිර්ෙය් හිතකර තත්වය ෙවනස් වි එය ෙරාගයක් බවට පරිවර්තනය ෙවි. ෙමම දිලිරය ශරිරෙය් ජිවත් වන හිතකර බැක්ටිරියා සමග සහජිවනෙයන් හිදි.

    ෙකාෙහද තිෙයන්ෙන්

    සමාන‍ෙයන් ශරිරෙය් ෙතත සහිත ස්ඵන වල අසාදනය ඇති කරනවා.
    මුඛය
    ෙදපස , ෙයානි මාර්ගය සහ පුරැෂයින්ෙග් ලිංෙග්න්දිය වැනි ෙපුෙද්ශ වල..

    කුඩා දැරැවන්
    ෙග් කෙටි ඇතිවන කිරිමැලියමි ෙමයට ගත හැකි තවත් උදාහරණයක්..

    පුරැ
    ලිංෙග්න්දිෙය් ෙපරසම හැලි ඉදිමි කැසිමට පටන් ගනි..

    ෙයානි මාර්ගය කැසිමත් සමගම ඇතිවන සුදුපැහැති ශාවය ( සුදයාම ) තවත් උදාහරණයක්.

    ෙමම දිලිරය සමානය පුතිශක්තියක් ඇති අයෙග්ත් නියෙපාතුවලට , නිය කන්නටය ෙරාගාබාද ඇති කරනවා.

    මුඛය ෙදපස
    rumw44.jpg


    2mqvsdt.jpg


    ෙයානි මාර්ගය
    2w3s3r7.jpg


    පුරැෂයින්
    ෙග් ලිංෙග්න්දිය


    drff68.jpg


    නිය
    ෙපාතු වලට නිය කන්නටය

    23j5pue.jpg


    2zhkx6x.jpg


    දිලිර නාශක ආ
    ෙල්පන මගින් සහ දිලිර නාශක ෙපති මගින් සුව කළ හැකි නමුත් පුතිශක්ති හිනතාවන් අනුව පුතිජිවක දිගු කලක් ගැනිම නිසා ෙරාගය ඇතිවුවෙහාත් දිලිරයට පුතිකාර කරනවාට අමතරව එම මුලික ෙරාග තත්වයට පුතිකාර කිරමද කල යුතු ෙවි..

    ශරිර
    ෙය් ෙතත සහිතව තිබිෙමන් ෙමම අසාදන වර්දනයට ෙහ්තු ෙවි.. කිහිලි යට සහ ලිංෙග්න්දිය අවට ෙතතින් යුක්ත විම ෙමම අසාදනය ඇතික‍රයි..

    නිවැරදි ෙසෘඛය පුරැදු ඇතිව ජිවත් ෙවනවානමි. ෙමිවැනි ආසාදන වලින් පිඩා විදිමට සිදු ෙනාෙවි..


    Thread එක ෙහාදයි කියල සිෙතනවා නමි REP එකක් අදහස් තියලා යමු..
     

    kingdewi

    Well-known member
  • නියමයි චානක!
    සොරි වෙන්න ඕන රෙප් දෙන්න බෑලු
    පුංචි එකතු කිරීමක් කරන්නම්,
    අපේ ගොඩක් වෙලා සපත්තු දාගෙන ඉන්න අයට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි කකුලෙ ඇඟිලි කරු අතර කසන්න පටන් ඇරන්, දුඟඳ හමල අන්තිමට වණ වෙන එක. සමහර යාලුවො මේක අත්දැකලත් ඇති. මෙන්න මේකට බොහෝවිට වගකියන්නෙත් ඔය Candida කියන දිලීරෙම තමයි.
    මේ දේට කරන්න ඕනෙ හැකිතාක් ඒ ඇඟිලිකරු අතර වියළිව තබාගෙන ඉන්න එක තමයි. කැමතිනම් මේක ගැන. ප්‍රතිකාර ගැන තෙඩ් එකක් දාන්නම්.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නියමයි චානක!
    සොරි වෙන්න ඕන රෙප් දෙන්න බෑලු
    පුංචි එකතු කිරීමක් කරන්නම්,
    අපේ ගොඩක් වෙලා සපත්තු දාගෙන ඉන්න අයට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි කකුලෙ ඇඟිලි කරු අතර කසන්න පටන් ඇරන්, දුඟඳ හමල අන්තිමට වණ වෙන එක. සමහර යාලුවො මේක අත්දැකලත් ඇති. මෙන්න මේකට බොහෝවිට වගකියන්නෙත් ඔය Candida කියන දිලීරෙම තමයි.
    මේ දේට කරන්න ඕනෙ හැකිතාක් ඒ ඇඟිලිකරු අතර වියළිව තබාගෙන ඉන්න එක තමයි. කැමතිනම් මේක ගැන. ප්‍රතිකාර ගැන තෙඩ් එකක් දාන්නම්.

    :yes: :yes: hariyatama hari yalu.. godak thanks comments demmata..