සමහර රැප නැරඹිමට අපහසුතාවයට පත්ෙවි නමි කනගාටු වන අතර සියලු ෙදයකින් බලාෙපාෙරාත්තු වන්ෙන් ෙනාසිතා දුක් විදිනවට වඩා දැන පරිස්සමින් ජිවිතය විදිනවා දැකිම.
අද මම සිතුවා එදා කිවිවා වෙග් කතා කරන්න සෙමි ඇති ෙවන තවත් අසාදනයක් ගැන..
මතක ඇතිෙන් මම කිවිවා අඵහමි ගැන කතා කරපු thread එෙක්.. එක බලපු නැති අය ෙමතින් එක බලලාම එන්නෙකා..
http://www.elakiri.com/forum/showthread.php?t=788381
>>>>>>>>>>>>>>>
එෙහනමි පටන් ගමු.

කැන්ඩිඩා දිලිරය..

candida-microscopy
candida-large
ෙමාකද්ද ෙමි කැන්ඩිඩා
ෙමම දිලිර වර්ගයද ෙමාල්ඩි වර්ගයට අයිති දිලිර වර්ගයක්. ෙමම වර්ගය ශරිරෙය් සමහර තැන්වල හිතකර ක්ෂද ජිවින් හැටියට ජිවත් ෙවනවා. කැන්ඩිඩා දිලිර වර්ගය විෙශ්ෂෙයන්ම කාන්තාවන්ෙග් ලිංගික පුෙද්ශ වලත් සැම ෙකෙනකුෙග්ම මුඛය ආශිතවත් දකින්නට ලැෙබනවා.
යමි ෙහතුවක් නිසා ශරිරෙය් පුතිශක්තිය හිනවන තත්වයකදි Ex: ( දියවැඩියාව ෙහා ශරිරය දුර්වල කරන ෙවනත් ෙරාගි තත්වයක් ) ෙමම දිලිර්ෙය් හිතකර තත්වය ෙවනස් වි එය ෙරාගයක් බවට පරිවර්තනය ෙවි. ෙමම දිලිරය ශරිරෙය් ජිවත් වන හිතකර බැක්ටිරියා සමග සහජිවනෙයන් හිදි.
ෙකාෙහද තිෙයන්ෙන්
සමානෙයන් ශරිරෙය් ෙතත සහිත ස්ඵන වල අසාදනය ඇති කරනවා.
මුඛය ෙදපස , ෙයානි මාර්ගය සහ පුරැෂයින්ෙග් ලිංෙග්න්දිය වැනි ෙපුෙද්ශ වල..
කුඩා දැරැවන්ෙග් කෙටි ඇතිවන කිරිමැලියමි ෙමයට ගත හැකි තවත් උදාහරණයක්..
පුරැෂ ලිංෙග්න්දිෙය් ෙපරසම හැලි ඉදිමි කැසිමට පටන් ගනි..
ෙයානි මාර්ගය කැසිමත් සමගම ඇතිවන සුදුපැහැති ශාවය ( සුදයාම ) තවත් උදාහරණයක්.
ෙමම දිලිරය සමානය පුතිශක්තියක් ඇති අයෙග්ත් නියෙපාතුවලට , නිය කන්නටය ෙරාගාබාද ඇති කරනවා.
මුඛය ෙදපස
ෙයානි මාර්ගය
පුරැෂයින්ෙග් ලිංෙග්න්දිය
නියෙපාතු වලට නිය කන්නටය
දිලිර නාශක ආෙල්පන මගින් සහ දිලිර නාශක ෙපති මගින් සුව කළ හැකි නමුත් පුතිශක්ති හිනතාවන් අනුව පුතිජිවක දිගු කලක් ගැනිම නිසා ෙරාගය ඇතිවුවෙහාත් දිලිරයට පුතිකාර කරනවාට අමතරව එම මුලික ෙරාග තත්වයට පුතිකාර කිරමද කල යුතු ෙවි..
ශරිරෙය් ෙතත සහිතව තිබිෙමන් ෙමම අසාදන වර්දනයට ෙහ්තු ෙවි.. කිහිලි යට සහ ලිංෙග්න්දිය අවට ෙතතින් යුක්ත විම ෙමම අසාදනය ඇතිකරයි..

නිවැරදි ෙසෘඛය පුරැදු ඇතිව ජිවත් ෙවනවානමි. ෙමිවැනි ආසාදන වලින් පිඩා විදිමට සිදු ෙනාෙවි..
Thread එක ෙහාදයි කියල සිෙතනවා නමි REP එකක් අදහස් තියලා යමු..