WOW... Elazzzz Mata 1k paratama therunee naha..
mama nam kiyane 1st 1k karanna![]()

meeka maru machan onna kenekta onna ekaka ganna puluwan

අපූරු නිර්මාණයක් සහෝ
වෙන කියන්න වචන නෑ ....... විශිෂ්ඨයි

හැමදෙම දෙපැත්තක් තියනවා..
ඉතිං සාධාරණයි..සාපෙක්ෂව ඒකක් තව ඒකකට...
ෙහාද තෙරැමක් තිෙයන කවියක්!!


සේකරගෙ කවි පොතක් ගෙදර අරගෙන නොයන පාඨකයා කවුද?
දරැවාට පෙළ පොතක් අරගෙන නොයන තාත්තා කවුද?
ටිකක් අතරමං වුණා.
අපූරැ නිර්මාණයක්.
