කැප්ටන් ඇමෙරිකා එකේ වෙන දේ කියන්න
යාළුවනේ මම අද කැප්ටන් ඇමෙරිකා චිත්‍රපටිය බැලුවා.ඒත් ඒකෙ කතාව මට තේරෙන්නෙ නැහැ.අර අයිස් ඇතුලෙ ඉඳන් කැප්ටන් ඇමෙරිකාව හොයාගන්නවා.ඊට පස්සෙ තව කැප්ටන් ඇමෙරිකා එක්කෙනෙකුත් ඉන්නවා.ඊට පස්සෙ අන්තිමට අර මොකක්ද එකක් වෙනවා.ඒ කොටස මට තේරෙන්නෙම නෑ.


අනේ පුළුවන් කෙනෙක් මේකෙ කතාව පැහැදිලි කරල දෙන්න.





අනේ පුළුවන් කෙනෙක් මේකෙ කතාව පැහැදිලි කරල දෙන්න.




) වෙලා ඉන්නෙ. අන්න ඒක නිසයි ඌ මැරෙන්නෙ නැත්තෙ. උඹ කියල තියෙන අනිත් ටික හරි
