කැප්ටන් ජැක් ස්පැරෝ ⌡ Captain Jack Sparrow

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D Eakath eththa un dana show dakkama film balanna one ne.. Ara ape eka unath :rofl:

    :lol::lol:ලොකල් ජැක් ගැන මොන කථාද
    අපේ ජැකා නම් දන්නේ බස් වල ජැක් ගහන්ඩ තමයි
    හැබැයි හරිම හිත හොද එකා................................
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපේ ජැකා නම් දන්නේ බස් වල ජැක් ගහන්ඩ තමයි
    හැබැයි හරිම හිත හොද එකා................................
    ඕකා ඉන්න වෙලාවක නූල අප් කරලා ඇරන් හොද බයිට් පාරක් දාන්න ඕනේ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl: අපේ එකා A/L වලට මොනාද කරන්නෙ බන්..
    ඒකා A\L වලට කරන්නේ අලුත්ම සබ්ජෙට් එකක්,,,,,,,,,,
    එළකිරි මුවි සෝන් කියලා අලුත්ම විෂයක්....................
    හැබැයි කැම්පස් ගියාට පස්සේ
    බස් රථවල සාර්ථකම අන්දමින් ජැක් ගැසීම ගැන උපාදියක් කිරීමටයි
    උගේ අදහස .........................................................................................
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒකා A\L වලට කරන්නේ අලුත්ම සබ්ජෙට් එකක්,,,,,,,,,,
    එළකිරි මුවි සෝන් කියලා අලුත්ම විෂයක්....................
    හැබැයි කැම්පස් ගියාට පස්සේ
    බස් රථවල සාර්ථකම අන්දමින් ජැක් ගැසීම ගැන උපාදියක් කිරීමටයි
    උගේ අදහස .........................................................................................
    හික්.. ඌ එකෙන්වත් ගොඩ ගියොත් ලොකු දෙයක්...:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕකා ඉන්න වෙලාවක නූල අප් කරලා ඇරන් හොද බයිට් පාරක් දාන්න ඕනේ...
    හොරෙන්ම කරන්ඩ ඕනි
    මමයි,,සුදු පුසයි,,බබයි ඉන්නවා දැක්කොත්
    ඕකා පැත්ත පළාතේ එන්නේ නැහැ....................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Mislata Jack Gahanna U Specialist

    හික්.. ඌ එකෙන්වත් ගොඩ ගියොත් ලොකු දෙයක්...:rofl:
    මේ නිකන් බොරු වල් පල් කතාකරලා
    උබේ මේ හොද ට්‍රේඩ් එක සව්ත්තු කරන්නේ නැතුව
    අපි මේ කතාව නවත්වමු ..............................................!