මුගේ මෙන්න මේ ෆිල්ම් එකත් පට්ට,,,,,,
අන්ත දුප්පතෙක්ව ඉපදිලා පාරේ රස්තියාදු ගගහා ඉදලා
හෙරොයින් විකුණලා ඇමරිකාවේ කෝටිපතියෙක් වෙන කතාවක්
සත්‍ය වශයෙන්ම ජිවත් උණු චරිතයක් වටායි ෆිල්ම් එක ගහල තියෙන්නේ
පුලුවන්නම් හොයාගෙන බලබල්ලා..............................................................
(හැබැයි DRAMA මොඩෙල් එකේ ෆිල්ම් බලන්ඩ කැමති නැති අය මේක බලන්ඩ එපා අන්තිමට අපේ අම්මා බැනුම් අහයි)
Ela ela...





