~ කැප්ටන් ජැක් ස්පැරෝ ~

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ~ කැප්ටන් ජැක් ස්පැරෝ ~

    4074844caa5ddc1cfab67a5a1024edc2.gif

    ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා මම කො‍ටු ටික ඔක්කොම සම්පුර්ණ කරා කියලා ඔයාලට කියන්න.... ආ තව දෙයක් ඊයේ පෙරේදා 15000 වෙනි පෝස්ට් එකත් ගැහුවා........ ඇවිල්ලා ටික කාලයක් ඇතුලත මේ තත්වයට එන්න ලැබුන එක ගැන ගොඩක් සතු‍ටුයි. එළකිරියේ සියලු දෙනාටම බොහෝම ස්තුතියි.........

    එළකිරියෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මම දන්න දේවල් අනෙක් අයටත් කියලා දුන්නා.. මේක ආරම්භ කරපු GTRZ සහෝදරයටත් බොහෝම ස්තුතියි......

    ඉදිරියටත් මම දන්නා දේ කියා දෙමින් ඔයාලත් එක්ක දිගටම ‍රැදි සිටින්න බලාපොරොත්තු වෙනවා.......

    ඔක්කෝටම වඩා වැදගත් දේ මම හොද යාළුවෝ සෙට් එකක් අදුන ගත්තා....

    friendship-quotes-yorkshire_rose-19476601-300-303.jpg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ela ela machan matath uba godak uadwu karala thiyenawa mage hadawathinma suba pathanawa kolla ubata
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අරක විහිලුවට කිව්වේ හොදේ...උබ ඉතින් මගේ අතීසාර මිත්‍රයනේ.සියලුම චිත්‍රපට ඉල්ලීම් බයක් සැකක් නැතුව ඉල්ලගන්න පුළුවන් එකම ඩයල් එක උබ තමයි මට සෙට් වෙච්ච,තව ගොඩක් උදව් කරලා තියනවා.එලකිරියෙන් සෙට් වෙච්ච එලම එල කොල්ලන් අතර එළකිරි වගේ කොල්ලෙක් තමයි මචන් උබ.දිගටම හොද දේවල් කරපන්,එහෙනම් මගේ හද පිරි සුබ පැතුම්!!!!!
     
    තැන්ක්ස් මචන්..........:love::love::love:

    උඹලත් මගේ එළකිරිම යාළුවෝ සෙට් එකක්.......