කැප්ටන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාසේ පඩිය අතට ගත් කමල් නවලෝක බාර් එකට ගොස් අඩියක් දැම්මේය. අඩිය දෙක තුන වෙද්දි ගෙදර සිහිවි හතර ගාතෙන් පාරට පැමිණි කමල් අමාරුවෙන් බස් එකකට ගොඩ වුනා පමණි බස් එක එක පාරටම ඇද්දුවේය. එසැනින් කමල් ඇදවැටුනෙ තවත් මගියෙකුගේ ඇඟ උඩටය.

    කෝපයට පත් මගියා කමල් දෙස රවා බලා මෙසේ අසයි.

    "අඩෝ උඹ දන්නවද මම කවුද කියලා. මම නැවක කැප්ටන් කෙනෙක්"

    මෙය ඇසු කමල් කලබල වී බස් එකෙන් බැසීමට සුදානම් වුයේ තමාටම මෙසේ කියාගනිමිනි.

    "අම්මට උඩු මම බීපු මරගාතේ බස් එකකට කියලා නැගලා තියෙන්නෙ නැවකටනෙ