වෙච්චි දේ නරකයි කිව්වෙ නැහැ, සිංහල රජ කාලේ හොදයි කියලා තියෙන්නෙ කොහෙද කියපන්කො. මේ උබ මගේ කමෙන්ට් එක කියවලා, උබේ හිතේ තියෙන එකත් දාල නිගමන දෙන්න එපා . මම අරූ කියපු එකට කමෙන්ට් කලේ.මන්දා, එතකොට සිංහල රජවරු අපිව පාලනය කරලා තියෙන්නේ හරි හොඳ විදිහට වෙන්නැති නේද?
බ්‍රිතාන්‍ය පාලනය ඔය කියනවා වගේ සරල සිද්ධියක් නෙවෙයි.
ඒ කාලේ යුරෝපයේ මතු වෙච්ච මානවවාදී ප්‍රවණතා එහෙමත්
බ්‍රිතාන්‍ය පාලනයට පින් සිද්ධ වෙන්න ආවා!
නැතිනම් ඉතින් අපිට 2500 වසරක සභ්‍යත්වය කබල් ගගා
දාගැබ් ටිකයි, බෙහෙත් ඔරු ටිකයි, වැව් ටිකයි, සීගිරියයි, සෙල්ලිපියි, කටාරමුයි පෙන්න පෙන්න
ඉන්න තමා වෙන්නේ!
සිංහලු බලෙන් පුක දෙන්න ගිහින් 1818 දීයි, 1848 දීයි
පුක්පාර කෑවට කරන්න දෙයක් නැහැ!
උන්ට ඉතින් ඕනි වුනේ වඩුග රජාව බලයෙන් එළවන්නනේ!
කන්න නැතත් ඉන්න රටක් තමා උන්ට ඕනි වුනේ
