මේක මට හිතුන දෙයක් මම වැරදි වෙන්නත් පුළුවන්
1. තමන්ගේ නංගිගේ මුළු පව්ලම මරල දානවා හැබැයි රජ්ජුරුවන්ට එරෙහි වෙන්නෑ කට පියන් ඉන්නවා.
2. සුද්දෝ ඇවිල්ලා උඩරට අල්ල ගන්නවා .බලේ ඉඳපු රජාව අත ඇරලා සුද්දන්ට සෙට් වෙනවා.
3.ඌව වෙල්ලස්සේ කැරැල්ලක් පටන් ගන්නවා කැරැල්ල පාලනය කරන්න සුද්දෝ කැප්පෙටිපොලව යවනවා. කදුළු ගෑස් ගහලා නෙමේ පලනේ කරන්න ගියේ වෙඩි තියලා කපලා කොටලා මිනිස්සු මරලා.
4. කැප්පෙටිපොල තේරුම් ගන්නවා කැරැල්ල බලවත් කියලා .ආයෙම පැත්ත මාරු කරලා අරගලේ පැත්ත ගන්නවා. ඇත්තටම කැරැල්ල දිනලා කැප්පෙටිපොලට රජවෙන්න ලොකු චන්ස් එකක් තිබ්බ
මොල්ලි ගොඩ ආයේ සුද්දෝ එක්ක ඩිල් එකක් නොගැහැවූවානම්.
මාගෙනම් මතය එකෙක් වත් ජාතික වීරයෝ නෙමේ රාජිතලා මනුෂලා වගේ අවස්ත වාදියෝ.
වීරපුරන් අප්පුල විතරයි ජාතික වීරයෝ ඉතිරි උන් ඔක්කොම ඩීලෝ කාරයො.
Nehe ban .
Keppetipola suddnata set wenne ,rajasinghe paraddala rajakama denawa kiwa hinda ,eyata denawa uuva palathe senadhipathi wage ekak suddo .
1818 kerella welawe ,eya suddange pethatha Aran yanawa ,eeta passe Bootewe rala wage Aya ekka sakachcha karala thama kerali karayanta ekathu wenne.
Uva kereli karayo sakthimath une nehe.suddo ratawal keeyaka hitiyada.
(India , Pakistan,Myanmar,part of china ,ithiopoa,Saudi )
Un loke balawathma jathiya unta wirudda una hinda thama keppitipola weerayek wenne.
Ekai suddo eyage oluwa London Aran giye. Sihiwatanak widiyata.