කැප්පෙටිපොල

aruna47

Well-known member
  • 576645_329694240501600_712735076_n.png


    ඉංග්‍රීසින්ගෙන් එල්ල වූ තාඩන පීඩන සහ පැනවූ බදු බරට එරෙහිව ශ්‍රී ලාංකීය ජාතිය පෙළ ගස්‌වමින් ආරම්භ වූ ප්‍රථම නිදහස්‌ අරගලයේදී දිවි පිදූ මොනරවිල කැප්පෙටිපොල දිසාවගේ 195 වැනි ගුණානුස්‌මරණය අදට (26) යෙදී ඇත.

    කන්ද උඩරට අත්පත් කර ගනිමින් ඉංග්‍රීසීන් අත්සන් කළ උඩරට ගිවිසුමේ කොන්දේසි කඩ කරමින් ඉංග්‍රීසි පාලකයින් පැනවූ විවිධ බදු බර හා තාඩන පීඩනවලට එරෙහිව ඌව වෙල්ලස්‌සෙන් මෙරට ප්‍රථම නිදහස්‌ අරගලය ආරම්භ විය.

    ඌව වෙල්ලස්‌ස කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසි පාලකයින් විසින් ඉංග්‍රීසි හේවායින් පිරිසක්‌ සමග මේ රණවිරුවා පිටත් කර යවන ලදී. එහිදී තමන්ගේ ජාතියට එරෙහිවන්නට තරම් නිවට නොවූ මේ රණවිරුවා ඉංග්‍රීසි හේවායින් ආපසු හරවා යවා තමන්ගෙන් ජාතියට ඉටු විය යුතු මෙහෙවර ඉටු කිරීමට කැරැල්ලට පණදීමට එක්‌විය.

    ජය ටැඹ දක්‌වා මෙහෙය වූ නිදහස්‌ කැරැල්ල කන්ද උඩරට පුරාම ඇවිළී යද්දී කීප දෙනකුගේ තාන්න මාන්න කෑදර කම නිසා පාවාදීමෙන් අවසන් විය.

    ඉංග්‍රීසි පාලකයෝ මොනරවිල කැප්පෙටිපොල රණවිරුවා ඇතුළු මේ සටනේ වීරුවන් කීප දෙනකු රාජ්‍යද්‍රෝහීන් ලෙසද නම් කරනු ලැබූහ. මේ රණවිරුවා සහ පිළිමතලාවේ අධිකාරම් විරුවාද ඉංග්‍රීසි පාලකයින්ගේ අත්අඩංගුවට පත් වූහ.

    මේ රණවිරුවන්ට එරෙහිව යුධාධිකරණයේදී නඩු අසා හිස ගසා දැමීමට නියම කෙරිණි. ඒ අනුව 1818 නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 8.00 ට බෝගම්බර වධකාගාරයේදී හිස ගසා මරා දමනු ලැබූහ.

    ජාතිය වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරු මොනරවිල කැප්පෙටිපොල රණවිරුවාගේ ගුණ සිහි කරමින් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට එතුමාගේ හිස තැන්පත් කර ඇති ස්‌මාරකය ඉදිරිපිටදී සහ මාතලේ කැප්පෙටිපොල වළව්වේ චාම් උත්සව පැවැත්වේ.


    Source: සිය රට දේ සිරි සැප දේ​
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මේ රටට කෙල උනේ ඕකයි කොඳ පන තියන සිංහලයෙක් නැගී සිටිද්දි,
    කෙලවන්නේ තවත් සිංහලයෙක්...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සින්හලයො කිය්න්නේ මොන ගූ පිම්පියොද බන්,,හැමදාම මොකෙක්ගේ හරි පුකේ ගූ පිහින එකනේ බන් සොන්නලු කරන්නේ,,
    මට් නන් අපේ ජාතිය එපා වෙලා තියෙන්නේ,,අනේ ඇරපල්ලා තම්බි ටික සොන්නලු හැතිකරේටම
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    සින්හලයො කිය්න්නේ මොන ගූ පිම්පියොද බන්,,හැමදාම මොකෙක්ගේ හරි පුකේ ගූ පිහින එකනේ බන් සොන්නලු කරන්නේ,,
    මට් නන් අපේ ජාතිය එපා වෙලා තියෙන්නේ,,අනේ ඇරපල්ලා තම්බි ටික සොන්නලු හැතිකරේටම
    :yes::yes::yes::rolleyes::rolleyes: we will do it soon
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ රටට කෙල උනේ ඕකයි කොඳ පන තියන සිංහලයෙක් නැගී සිටිද්දි,
    කෙලවන්නේ තවත් සිංහලයෙක්...

    මේ රටට කෙල උනේ ඕකයි කොඳ පන තියන සිංහලයෙක් නැගී සිටිද්දි,
    කෙලවන්නේ තවත් සිංහලයෙක්...

    :yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජය ටැඹ දක්‌වා මෙහෙය වූ නිදහස්‌ කැරැල්ල කන්ද උඩරට පුරාම ඇවිළී යද්දී කීප දෙනකුගේ තාන්න මාන්න කෑදර කම නිසා පාවාදීමෙන් අවසන් විය.:baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔතන ඔය කැප්පෙටිපොළගේ හිස්කබල තියෙන එක තේරුමක් නැහැ. අනාගත පරපුරට දැකගන්න කෞතුගගරයක ආරක්ෂිතව තිබ්බොත් වටිනවා. මේ ගැන ගොඩක් විස්තර පත්තරවල ගිය. නෑදෑයොත් ඉල්ලීමක් කරලු ඉස්සර
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ජය ටැඹ දක්‌වා මෙහෙය වූ නිදහස්‌ කැරැල්ල කන්ද උඩරට පුරාම ඇවිළී යද්දී කීප දෙනකුගේ තාන්න මාන්න කෑදර කම නිසා පාවාදීමෙන් අවසන් විය.:baffled:

    :yes::yes::yes: