අම්මටසිරි...+
ඕක ලංකාවේ එකෙක් කළා නං ඌ තමයි මේ දවස් වල බුකියේ ජාතික වීරයා. පත්තරෙත් යයි.![]()
uba hithanne lankawe inne uba wage kabbo witarai kylada? ehemanam me balapan.
dawasaka hawasata kohuwala handiye idala balapan container geniyana un komada turn eka ganne kyla balanna full speed

වැඩිය ඕනේ නෑ මෝටර්බ යිසිකල් පැදලා ලඟදී මරුටියක් ගත්ත එකෙක්ගේ පස්සෙන් පලයන් දවසක. ට්රැෆික් වෙලාවට පේමන්ට් එකේ එක රෝද දෙකක් අනිත් දෙක පාරේ. අන්න ඒමයි අපි. ජාතියක් වසයෙන් සන්තෝස වෙන්න ඕනේ
Last edited:
+
පේනවනේ අලියෙක් ඉඳලත් වැඩිය කැපුවේ නෑනේ..




