කැපුවේ_මෙහෙමයි

GMC

Member
Sep 13, 2017
1,193
234
0
අම්මටසිරි... :shocked: +

ඕක ලංකාවේ එකෙක් කළා නං ඌ තමයි මේ දවස් වල බුකියේ ජාතික වීරයා. පත්තරෙත් යයි. :lol:

uba hithanne lankawe inne uba wage kabbo witarai kylada? ehemanam me balapan.

dawasaka hawasata kohuwala handiye idala balapan container geniyana un komada turn eka ganne kyla balanna full speed:lol:

වැඩිය ඕනේ නෑ මෝටර්බ යිසිකල් පැදලා ලඟදී මරුටියක් ගත්ත එකෙක්ගේ පස්සෙන් පලයන් දවසක. ට්‍රැෆික් වෙලාවට පේමන්ට් එකේ එක රෝද දෙකක් අනිත් දෙක පාරේ. අන්න ඒමයි අපි. ජාතියක් වසයෙන් සන්තෝස වෙන්න ඕනේ

Last edited:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ ඕක නිව්ස් වලටත් ගියා. පට්ට නේ. කලින් කීප සැරයක් පුරුදු වෙලා ඌ හැබැයි.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    uba hithanne lankawe inne uba wage kabbo witarai kylada? ehemanam me balapan.

    dawasaka hawasata kohuwala handiye idala balapan container geniyana un komada turn eka ganne kyla balanna full speed:lol:

    වැඩිය ඕනේ නෑ මෝටර්බ යිසිකල් පැදලා ලඟදී මරුටියක් ගත්ත එකෙක්ගේ පස්සෙන් පලයන් දවසක. ට්‍රැෆික් වෙලාවට පේමන්ට් එකේ එක රෝද දෙකක් අනිත් දෙක පාරේ. අන්න ඒමයි අපි. ජාතියක් වසයෙන් සන්තෝස වෙන්න ඕනේ

    උඹලා වගේ හරකුන්ට හොඳයි ජාතියක් වශයෙන් වංගු ගන්න එක. :lol:

    කොහුවල හන්දියේ ඉඳන් කන්ටේනර් යනවා බලාගෙන මරුටි පේව්මන්ට් යන හැටි බලාගෙන ජාතියක් ජාතියක් වශයෙන් සන්තෝස වේවි ඉන්නවද පාරට වෙලා? :lol:

    මොන ජීවිතද ඔයි මේවා? :lol:

    ඔය video ලින්ක් එක තියන website එක YOUTUBE කියලා අන්න එකේ බලපන් ලෝකේ මිනිස්සු කරන ඒවා. උඹේ ඔය මරුටි වංගුවට වඩා ඒවා උන් කරනවා හැබැයි උන්ට ඒවා ජාතියක් වශයෙන් පඩේකටවත් වැදගත්කමක් නෑ! :(

    උන් ජාතියක් වශයෙන් සන්තෝස වෙන්න කරන ඒවා දැක්කොත් උඹට ජාතියක් වශයෙන් කක්කා දාන්න පුටුවේ නෙවෙයි කියලත් අමතක වෙයි! :rofl:

    (.... කොහුවල හන්දියේන් කන්ටේනර්යක් යනවා..... )
    "බුකිය කැළඹු වංගු කැපිල්ල මෙන්න!" :lol:
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹලා වගේ හරකුන්ට හොඳයි ජාතියක් වශයෙන් වංගු ගන්න එක. :lol:

    කොහුවල හන්දියේ ඉඳන් කන්ටේනර් යනවා බලාගෙන මරුටි පේව්මන්ට් යන හැටි බලාගෙන ජාතියක් ජාතියක් වශයෙන් සන්තෝස වේවි ඉන්නවද පාරට වෙලා? :lol:

    මොන ජීවිතද ඔයි මේවා? :lol:

    ඔය video ලින්ක් එක තියන website එක YOUTUBE කියලා අන්න එකේ බලපන් ලෝකේ මිනිස්සු කරන ඒවා. උඹේ ඔය මරුටි වංගුවට වඩා ඒවා උන් කරනවා හැබැයි උන්ට ඒවා ජාතියක් වශයෙන් පඩේකටවත් වැදගත්කමක් නෑ! :(

    උන් ජාතියක් වශයෙන් සන්තෝස වෙන්න කරන ඒවා දැක්කොත් උඹට ජාතියක් වශයෙන් කක්කා දාන්න පුටුවේ නෙවෙයි කියලත් අමතක වෙයි! :rofl:

    (.... කොහුවල හන්දියේන් කන්ටේනර්යක් යනවා..... )
    "බුකිය කැළඹු වංගු කැපිල්ල මෙන්න!" :lol:

    පිටරට එහෙම සර්විස් එකක් දෙන නිසා තමා ඒ ඩ්‍රයිවර්ලට එහෙම ගෙවන්නේ. ඔහොම ගෙනියන්න වෙනම සර්විස් එකක් තියෙනවා. ඒවා මේ දෙකයි පනහේ transport services නෙවේ.. අපේ උන් මේ බස් එකක් කගවේනෙක් වගේ යන එකයි, බයිසිකල් වෙසක් දාට දාන වෙට්ටුයි ගැන කියලා ආඩම්බර වෙන්න යනවා.. ඔන්න ජාතියක් වශයෙන් බහුතරයක් ඉන්න තැන බලාගනිල්ලා. :lol::lol::lol:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    පිටරට එහෙම සර්විස් එකක් දෙන නිසා තමා ඒ ඩ්‍රයිවර්ලට එහෙම ගෙවන්නේ. ඔහොම ගෙනියන්න වෙනම සර්විස් එකක් තියෙනවා. ඒවා මේ දෙකයි පනහේ transport services නෙවේ.. අපේ උන් මේ බස් එකක් කගවේනෙක් වගේ යන එකයි, බයිසිකල් වෙසක් දාට දාන වෙට්ටුයි ගැන කියලා ආඩම්බර වෙන්න යනවා.. ඔන්න ජාතියක් වශයෙන් බහුතරයක් ඉන්න තැන බලාගනිල්ලා. :lol::lol::lol:

    ජාතියක් වශයෙන් ලංකාවේ උන් එක එක තැන්වල බන් ඉන්නේ! පලවෙනි වතාවට පාරේ ඉන්න එකෙක් හම්බුනේ! :lol:

    "ජාතියක් වශයෙන්" හම්මේ ඉතින්... :lol:

    කොහේ ගොඩ යන්නද බන් මේ රට.. :(
    දුක හිතෙනවා මිනිස්සුන්ගේ ආකල්ප දැක්කම..:dull:

    අර එකෙක් එකපාරක් ලොකු ප්ලේන් එකක් අරන් අවා කියලා ජාතියක් වශයෙන් ආඩම්බර වෙච්චි පාර පයිලට් ගේ ජිවිත කතාවම පත්තරේ දැම්මා.. :D
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේ චීනෙ ට්‍රක් ඇඩ්වෙර්ට් එකක්. ඒක කෙසේ වෙතත් මේකේ වින්ග් ටර්බයින් බ්ලේඩ් අරගෙන යන විදිහ බලන්නකෝ...ඔයිට ටිකක් වෙනස් ක්‍රමයක්.