කැබලිත්තට පයින් ..........................

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කැබලිත්ත දේවලයට පයින් යන්න අදහසක් තියෙනවා. පරණ උදවිය ට්‍රැක්ටර් ඩිපෙන්ඩර් වල ගියෙ නැහැ නෙ.

    එහෙම ගිය අය හරි, තොරතුරු දන්න ඒ පලාතෙ අය හරි ඉන්නවනම් පාරවල් ගැන, යන්ට ගතවන කාලය, සහ දුර ප්‍රමාණය ගැන තොරතුරු කියනවද?

    අවදානම ගැනත්, ඒකට මුහුණ දෙන සහ මගහරවා ගන්න ක්‍රම සහ විධි ගැනත් කියන්න.
    හිතාගෙන ඉන්නෙ නම් තනියම යන්න.

    දැනට මට මාලිගාවිල පැත්තෙන් පාරක් පේනවා. ඒක කොහොමද?
    තව වෙනත් කෙටි පාරවල් මොනවද?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය කැලේ පයින් යන්න ගිහින් වනජීවී උන් හරි ඉබාගාතේ යන වලහෙක් හරි මෝල් එච්ච අලියෙක් හරි හම්බ උනොත් සොරි තමා. :lol:
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    😂 එතකොට ජීප් දෙන එවුන්ට බිස්නස් නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    කුමන කැලේ පයින් යන්න දෙන්නෙ පාද යාත්‍රා අයට විතරයි.ඊත් කැබිලිත්තට යන්න දෙන්නෙ නෑ කුඩා කැබලිත්ත හරහා යන්නෙ.
    saththu nisa?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කැබිලිත්ත කියන්නේ කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති තැනක් ඕක නිකන් ආනන්දමයිත්රි හාමුදුරුවන්ගේ හිතලුවක් නිසා හැදුන තැනක්
     
    • Wow
    Reactions: War Fighter

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Bike nam yanawa, pain nam yanna dena eka sure naha
    Kubukkan oya neda lagin yanne, eke aina dige Enna barida danne naha
    Math eka parak giya, jeep ekak rent karala giye
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,744
    113
    Mother Earth
    කොහෙ ගියත් කමක් නෑ රෑට යන්න එපා
    හොල්මං පිරිල
    අඩෝ අනූ. ඉස්සර අපේ සිස්ටර් මාව බය කරනව බන් හොල්මන් කතා කියලා. මම හිතන්නේ ඒවා ඇත්ත කියලා. පස්සෙ මම නිදා ගන්න බය නිසා අම්ම ගාවට යනවා මහ රෑ නින්දෙන් නැගිටලා. එක කතාවක් කිව්වා මට තාම මතකයි. රෑට එක මිනිහෙක් එනවලු. ඇවිල්ලා දොරට තට්ටු කරනවලු. ඒ මනුස්සයගෙ කඳෙන් ඔළුව වෙන් වෙලාලු තියෙන්නෙ. ඔළුව අතේ තියන්ලු එන්නේ ලේ පෙරාගෙන. තුන් පාරක් දොරට තට්ටු කරනවලු. තුන් වෙනිපාර තට්ටු කරද්දි දොර ඇරියෙ නැත්තම් අපිව මරනවලු. එයාව යවන්න ඕන නම් බුලත් කොලයක් උඩ සත විසිපහක් තියලා එයාගෙ අනික් අතට දෙන්න ඕනෙලු. ඕවා අහල මම පොඩි කාලෙදි මාර ටෙන්ෂන් එකක හිටියේ. මම ආසයි අහන්න. ඒත් ඇහුවට පස්සෙ මම තනියම කුස්සියටවත් යන්නෙ නෑ. :D 🤷‍♂️

    කොහෙ ගියත් කමක් නෑ රෑට යන්න එපා
    හොල්මං පිරිල
    මට ආසයි බන් මෝහිනීව ඇත්තට බලන්න. ලස්සනයිලු නේද ? කටට දෙන්නත් ආසයි. 🤷‍♂️
    ------ Post added on Jul 1, 2025 at 7:13 AM
     
    • Love
    Reactions: jennt

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කැබලිත්ත දේවලයට පයින් යන්න අදහසක් තියෙනවා. පරණ උදවිය ට්‍රැක්ටර් ඩිපෙන්ඩර් වල ගියෙ නැහැ නෙ.

    එහෙම ගිය අය හරි, තොරතුරු දන්න ඒ පලාතෙ අය හරි ඉන්නවනම් පාරවල් ගැන, යන්ට ගතවන කාලය, සහ දුර ප්‍රමාණය ගැන තොරතුරු කියනවද?

    අවදානම ගැනත්, ඒකට මුහුණ දෙන සහ මගහරවා ගන්න ක්‍රම සහ විධි ගැනත් කියන්න.
    හිතාගෙන ඉන්නෙ නම් තනියම යන්න.

    දැනට මට මාලිගාවිල පැත්තෙන් පාරක් පේනවා. ඒක කොහොමද?
    තව වෙනත් කෙටි පාරවල් මොනවද?
    ට්‍රැක්ටරේ නම් ගියා ගිය අවුරුද්දේ
    එහෙම ගිහිල්ලත් පැය 10ක් විතර යන්න වුනා
    ඇතිමලේ පැත්තෙන් ගියේ
    පයින් යන්න එපා
    යනවනම් අනිවාර්යෙන් 20ක් විතර සෙට් එකක් එක්ක යන්න
    වලස්සු ඉන්නවා
    කොහෙන් පනියි ද දන්නේ නැහැ

    කොහොමත් පයින් යන එක අනුමත කරන්නේ නැහැ බන්
     
    • Wow
    Reactions: War Fighter

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කැබලිත්ත දේවලයට පයින් යන්න අදහසක් තියෙනවා. පරණ උදවිය ට්‍රැක්ටර් ඩිපෙන්ඩර් වල ගියෙ නැහැ නෙ.

    එහෙම ගිය අය හරි, තොරතුරු දන්න ඒ පලාතෙ අය හරි ඉන්නවනම් පාරවල් ගැන, යන්ට ගතවන කාලය, සහ දුර ප්‍රමාණය ගැන තොරතුරු කියනවද?

    අවදානම ගැනත්, ඒකට මුහුණ දෙන සහ මගහරවා ගන්න ක්‍රම සහ විධි ගැනත් කියන්න.
    හිතාගෙන ඉන්නෙ නම් තනියම යන්න.

    දැනට මට මාලිගාවිල පැත්තෙන් පාරක් පේනවා. ඒක කොහොමද?
    තව වෙනත් කෙටි පාරවල් මොනවද?
    Katharagama dewiyo othna innawa kiyala kathawa hedune kohomada? 🤔🤔
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    කැබලිත්ත දේවලයට පයින් යන්න අදහසක් තියෙනවා. පරණ උදවිය ට්‍රැක්ටර් ඩිපෙන්ඩර් වල ගියෙ නැහැ නෙ.

    එහෙම ගිය අය හරි, තොරතුරු දන්න ඒ පලාතෙ අය හරි ඉන්නවනම් පාරවල් ගැන, යන්ට ගතවන කාලය, සහ දුර ප්‍රමාණය ගැන තොරතුරු කියනවද?

    අවදානම ගැනත්, ඒකට මුහුණ දෙන සහ මගහරවා ගන්න ක්‍රම සහ විධි ගැනත් කියන්න.
    හිතාගෙන ඉන්නෙ නම් තනියම යන්න.

    දැනට මට මාලිගාවිල පැත්තෙන් පාරක් පේනවා. ඒක කොහොමද?
    තව වෙනත් කෙටි පාරවල් මොනවද?
    හොරෙන ඇරෙන්න පයින් යන්න අවසර නෑ.
     
    • Like
    Reactions: wapw

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔය කැලේ පයින් යන්න ගිහින් වනජීවී උන් හරි ඉබාගාතේ යන වලහෙක් හරි මෝල් එච්ච අලියෙක් හරි හම්බ උනොත් සොරි තමා. :lol:

    😂 එතකොට ජීප් දෙන එවුන්ට බිස්නස් නෑ

    වනජීවී එකෙන් ජිප් වලට යන්න දෙන්නත් පයින් යන එවුන් වළක්වන්නත් හේතුව මොකක්ද?
    කැලේ තහනම් නම් කාටත් තහනම්. එහෙම යන වාහන වලට අවසර පත්‍ර නිකුත් කරනවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්.
    ඔය කැලේ කිතුල් මදින්න, බේත් ජාති හොයන්න වගේ උවමනා වලට කැලෑ වදින අහල ගම්වල එවුන් නැතිවද? එහෙම එකෙක් එක්ක සෙට් වෙන්න පුළුවන් වුණා නම් හරි කියල හිතෙනව.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    වනජීවී එකෙන් ජිප් වලට යන්න දෙන්නත් පයින් යන එවුන් වළක්වන්නත් හේතුව මොකක්ද?
    කැලේ තහනම් නම් කාටත් තහනම්. එහෙම යන වාහන වලට අවසර පත්‍ර නිකුත් කරනවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්.
    ඔය කැලේ කිතුල් මදින්න, බේත් ජාති හොයන්න වගේ උවමනා වලට කැලෑ වදින අහල ගම්වල එවුන් නැතිවද? එහෙම එකෙක් එක්ක සෙට් වෙන්න පුළුවන් වුණා නම් හරි කියල හිතෙනව.
    මේක ලංකාව බන්. එහෙන් ගන්න වාහන වලට අවසර දීල තියනව. අපේ වාහනේක යනව උනත් අවසර ගන්න ඕනෙ. පයින් යන්නනම් අවසර දෙන්නෙ නැත්තෙ ආරක්ශාව ගැන හිතල.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,826
    113
    Abyss
    ට්‍රැක්ටරේ නම් ගියා ගිය අවුරුද්දේ
    එහෙම ගිහිල්ලත් පැය 10ක් විතර යන්න වුනා
    ඇතිමලේ පැත්තෙන් ගියේ
    පයින් යන්න එපා
    යනවනම් අනිවාර්යෙන් 20ක් විතර සෙට් එකක් එක්ක යන්න
    වලස්සු ඉන්නවා
    කොහෙන් පනියි ද දන්නේ නැහැ

    කොහොමත් පයින් යන එක අනුමත කරන්නේ නැහැ බන්
    results thiyenawada giyapu waden?