කැබලිත්තට පයින් ..........................

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    මාත් යනව මචන් දවසක.. කැබිලිත්තෙ හාස්කම් ගොඩක් තියනවා.. පරිස්සමට යමන්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,232
    10,850
    113
    කැබිලිත්ත කියන්නේ කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති තැනක් ඕක නිකන් ආනන්දමයිත්රි හාමුදුරුවන්ගේ හිතලුවක් නිසා හැදුන තැනක්
    මේ ගැන වැඩි විස්තර කියන්න පුළුවං ද මචන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,774
    26,203
    113
    වනජීවී එකෙන් ජිප් වලට යන්න දෙන්නත් පයින් යන එවුන් වළක්වන්නත් හේතුව මොකක්ද?
    කැලේ තහනම් නම් කාටත් තහනම්. එහෙම යන වාහන වලට අවසර පත්‍ර නිකුත් කරනවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්.
    ඔය කැලේ කිතුල් මදින්න, බේත් ජාති හොයන්න වගේ උවමනා වලට කැලෑ වදින අහල ගම්වල එවුන් නැතිවද? එහෙම එකෙක් එක්ක සෙට් වෙන්න පුළුවන් වුණා නම් හරි කියල හිතෙනව.
    මිනිස්සු විශ්වාස කරන්න එපා. කැලේ මැද අනතුරක් වුනොත් ඕකුන් උඹව දාලා දුවයි.
     
    • Like
    Reactions: wapw