කැබිනට් රහස්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
පසුගිය කැබිනට් රස රහස්:

• මොකක්ද මේ ජනාධිපතිවරයා කිව්ව සංස්කෘතික නොගැලපීම ?
පසුගිය ජාතික ආණ්ඩුව පත්වී කැබිනට් මණ්ඩලය රැස්වූ සෑම විටකම යම් කිසි මතභේදාත්මක හා විවාදාත්මක තත්ත්වයන් පැනනැගි සෑම විටකම රනිල්, රවී, මලික්, කිරිඇල්ල ඇතුළු බොහෝ එජාප ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ විවාද කර ඇත්තේ ඉංග‍්‍රීසි බසිනි. එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට කිසිදු ආකාරයකින් ඒ සදහා මැදිහත්වීමක් කිරීමට හැකියාවක් ලැබී නොමැති අතර එකී විවාද අවසන් වී කැබිනට් රැස්වීම නැවත මවුබසට පැමිණෙන තුරුම ඔහුට මුණිවත රැකීමට සිදුව ඇත.

ජනාධිපතිවරයා පසුගිය වසර තුනහමාරක කාලයක් තුළ ඇතැම් තීන්දු තීරණ "මම දැක්කෙත් පහුවදා පත්තරෙන්" යැයි කීවේ බොරුවට නොවන බවයි පැවති රජයේත් වත්මන් රජයේත් කැබිනට් ඇමතිවරයෙක් සදහන් කළේ.
ඔහුගේ අදහස වූයේ ඇතැම්විට අගමැතිවරයාව ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනය යොදාගනිමින්ම දොට්ට දමන්නට ජනාධිපතිවරයා ඉටාගන්නට ඇත්තේද මේ හේතුවෙන් විය හැකි බවයි.

පට්ට ආතල් ඕයි 🤣🤣🤣

- මෛත්‍රී-

(බුකියේ දැක්කේ )
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ඕක නෙමෙයි සින් එක. මයිත්‍රී ලොක්කා කොලු සින් වලට නැහැනේ.. මිනිහාට අවුල් මේ LGBT කේස්. ඒ වගේම රනිලට් අවුල් මයිත්‍රිගේ බඩු ගැහිල්ල. ඕක තමයි ඉතින් නොගැලපීම. වට්ටි අම්මලා රෙද්ද පිටින් මෙබැක් එකේ උස්සන් යන සින් රනිල්ට දිරවලා නැහැ.. ඒ වගේම තමා මේ මලකොලන් කොල්ලෝ එක්ක හිටන්ට සෙට් වෙලා නැහැ.