කැබිනට් සංශෝධනයක්....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    wash GIF

    උබලට වැඩ වැඩි වෙන එක තමා වෙන්නේ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,668
    113
    නොපෙනෙන මානයේ

    කැබිනට් ඇමතිවරු​

    • බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය
    • අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    • වෛද්‍ය සුනිල් රණසිංහ - නිවාස ඉදිකිරිම් හා ජලසම්පාදන අමාත්‍ය

    නියෝජ්‍ය අමාත්‍යවරු​

    • ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
    • ටී.බී සරත් - නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන
    • එම්.එම් මොහොමඩ් මූනීර් - ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය
    • එරංග ගුණසේකර - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    • වෛද්‍ය හංසක විජයමුණි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    • අරවින්ද සෙනරත් විතාරණ - ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය
    • එච්.එම් දිනිඳු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    • යූ.ඩී නිශාන්ත ජයවීර - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    • ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    • එම්.එයි.එම්. අර්කම් - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
    ලෝකෙ තියෙන පොඩිම කැබිනට් එකත් හැදුව. දැන් යමු ඊළඟ හෑමට
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    moko bn me wenne :shocked:

    moko waraya Bimal gen galewwe 😜

    @Sandy_Fdo @Robinhood wage ekek @Rick Sanchezz
    වරාය & සිවිල් ගුවන් සේවා ගලවලා නාගරික සංවර්ධන දීලා, සුසිල් රණසිංහ කියන ඩොක්ටර්නම් හොඳ මනුස්සයෙක්. වැඩේ තියෙන්නේ ටී බී සරත් වගේ උන්ට ආයේ දීලා 😅
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    කිව්වනේ මාලිමාවෙන් පාලිමන්ට් ඵකම පුරවන්න කියලා කෝ අැහුවද..ඵහෙම කරානම් ඔය කන්ටේනර් පන්නපු ඵක රටට ඵළිවෙන්නෙත් නෑනේ.ඵහෙම වුනානම් ඔහොම සංශෝධන කරන්න ඕනත් නෑ..ඊළග පාරවත් මාලිමාවෙන්ම පාලිමන්ට් ඵක පුරවපන්..😄

    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,746
    8,976
    113
    ulan bator

    කැබිනට් ඇමතිවරු​

    • බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය
    • අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    • වෛද්‍ය සුනිල් රණසිංහ - නිවාස ඉදිකිරිම් හා ජලසම්පාදන අමාත්‍ය

    නියෝජ්‍ය අමාත්‍යවරු​

    • ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
    • ටී.බී සරත් - නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන
    • එම්.එම් මොහොමඩ් මූනීර් - ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය
    • එරංග ගුණසේකර - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    • වෛද්‍ය හංසක විජයමුණි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    • අරවින්ද සෙනරත් විතාරණ - ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය
    • එච්.එම් දිනිඳු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    • යූ.ඩී නිශාන්ත ජයවීර - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    • ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    • එම්.එයි.එම්. අර්කම් - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
    ලෝකෙ තියෙන පොඩිම කැබිනට් එකත් හැදුව. දැන් යමු ඊළඟ හෑමට
    another fail attempt to pump their fake Dummy face!
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,015
    1
    15,795
    113
    අවසානයේ සත්‍ය දිනුවා,

    බිමල් හැදුවේ, අර අහිංසක bayyo අල්ලන්න, ice ටැංකි ගෙනාවා කියලා.

    Gupi+byy force කියන්නේ powerful force එකක් කියලා බිමල් දන්නේ නෑ.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කැබිනට් ඇමතිවරු දෙන්නෙක් වැඩි වෙලා. ඔක්කොම කැබිනට් එකේ ඇමතිලා කීයද දැන් ඉන්නේ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,015
    1
    15,795
    113
    කැබිනට් ඇමතිවරු දෙන්නෙක් වැඩි වෙලා. ඔක්කොම කැබිනට් එකේ ඇමතිලා කීයද දැන් ඉන්නේ?
    අනුර එක්ක 22k හිටියේ.