bump
මාස තුනක් මස් මාළු වලින් වැළකිලා ඉන්න ඕනේ කියල අහල තියනවා
ගියපු කෙනෙක් වැඩි විස්තර කියයි
ඔන්න. යනවා නම් පරිස්සමිල් පලයං. බුදු සරණයි
https://kebiliththatravelssng.wordpress.com/කැබිලිත්ත-දේවාලය-වන්දනා/
http://kebiliththa.blogspot.com/2016/09/blog-post_11.html
ඔන්න. යනවා නම් පරිස්සමිල් පලයං. බුදු සරණයි
https://kebiliththatravelssng.wordpress.com/කැබිලිත්ත-දේවාලය-වන්දනා/
http://kebiliththa.blogspot.com/2016/09/blog-post_11.html

කතරගම දෙය්යෝ දැන් ඉන්නේ කැබිලිත්තේ, එතකොට එයා කතරගම දෙය්යෝද? කබිලිත්තේ දෙය්යෝද? දැවෙන පස්න යකෝ![]()
Ai bn oke Giyama mokada wenne ? Loku loku aya yanawa. mama danna lorry 20k thiyena Mudalali kenek innawa. uth yanawa. ane manda, mama nam owa Vishwasa karanne na. parissamin...Jaya !
Off road vaahana thiyena aya set ekak yanawa kiuwa eelaga maaseda koheda poddak hoyala balapan you tube ekee vedios thibba eeka upload karapu kenaagen ahuwanam hari
offroad tv da mokakda nam channel ekee