Kondadeniya Hamuduruwo

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,427
    5,351
    113
    Colombo
    මචන්ලා කොන්ඩදෙණිය හාමුදුරැවො ගැන විස්තර දන්න උන් කියපල්ලකො කොහෙද ඒ කියල. නුවර පැත්තේද තියෙන්නේ ඒ හාමුදුරැවො හිටිය පන්සල? වෙනම ඇවිල්ලා තැනක් හදාගත්ත කියල කියනවනේ. දැන් ඒ තැන කොතනද?