කැබිලිත්ත ෆැන්ටසි සාගරයක් වන්නේ ඇයි?
කැබිලිත්ත ෆැන්ටසි සාගරයක් වන්නේ ඇයි?
කැබිලිත්ත ෆැන්ටසි සාගරයක් වන්නේ ඇයි?
Posted on 16 July 2012.
Rating: 0.0/7 (0 votes cast)
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කැබිලිත්ත දේවාලයට ගිය බව අපට දැන ගන්නට ලැබුනි. සාමාන්‍යයෙන් විපක්ෂ නායක රනිල් ව්ක්‍රමසිංහ සම්බන්ධයෙන් මෙතෙක් සමාජයේ පැවති මතය මේ ගමනත් සමගම වෙනසකට බඳුන් වූ බව අපේ හැගීමයි.
රනිල් යනු නාගරික බටහිර සංස්කෘතිය සහ ප්‍රබුද්ධත්වය තදින් විස්වාස කරණ හා ඒ වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නායකයාය. හදිසියේම ඔහු මිත්‍ය දෘෂ්ඨික කැබිලිත්ත දෙවියන් වදින්නට යාම නිසා ඔහු සම්බන්ධයෙන් අර්ථකතනය කරන්නට ලංකාවේ කිසිවකුටත් හැකියාවක් නොලැබුනි. පැහැදිලිව කියනනේ නම් මේ නිසා බොහෝ අය නිරුත්තර විය.
අප රනිල් කැබිලිත්තට ගියේ ඇයි ද යන කාරණය සම්බන්ධයෙන් සහ රනිල්ගේ දේශපාලනය හා මෙය අතර පවතින සම්බන්ධය ගැන විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවකුටත් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට හැකියාවක් නොලැබුනු බැවිනි.
රනිල් කැබිලිත්ත දෙවියන් සොයා මහ වනය පීරන්ට කල්පනා කලේ ඇයි? උත්තරය පැහැදිලිය. මෙහිදී අර්බුදය හට ගන්නේ දැනුම සහ විස්වාසය අතරය. දැනුම සවිඥාණික වන අතර එය අපට සෘජුවම ලබා ගන්නට පුලුවන. නමුත් විස්වාසය අපට අවිඥාණික වන අතර එය අපට ලබා ගන්නට සිදු වන්නේ වක්‍රාකාරයෙනි.
මෙය අපට සරළ උදාහරණයකින් අවබෝධ කර ගන්නට පුලුවන. සාමාන්‍යයෙන් ඔනෑම විවාහක පිරිමියෙකු සිය බිරිදට දරුවෙකු ලැබෙන්නට සිටින විට තමන් වැඩිපුරම ආශා කරන්නේ දුවෙකුට ද පුතෙකුට ද යැයි යමෙකු විමසන විට ඔහු දෙන පිළිතුර වන්නේ ‛ එහෙම දෙයක් නෑ, දුවෙක් වුනත් පුතෙක් වුනත් කමක් නෑ. මට ඒකේ වෙනසක් නෑ යනුවෙනි. නමුත් සියළුම පිරිමින් අවිඥාණිකව ආශා කරන්නේ පුතෙකුටයි. එය මුසාවක් යැයි යමෙකු පවසනවා නම් අපට එවන් අයගෙන් විමසන්නට වන්නේ එසේ නම් මේ සමාජයේ ගැහැණියට වඩා පිරිමියා උසස් යැයි යන මතවාදය ගොඩ නැගෙන්නේ කෙසේද යන්නයි. මේ උදාහරණය මගින් දැනුම සහ විශ්වාසය අතර ඇති සම්බන්ධය අපට අවබෝධ කර ගන්නට පුලුවන.
මේ වන විටත් බොහෝ අයට ඇති අවිඥාණික ගැටලුව වන්නේ රනිල් වසර 2005 සිටම දිගින් දිගටම පරාජය වන්නේ ඇයිද යන්නයි. රනිල් දිගින් දිගටම පරාජය වුවත් ඇත්තටම කරුණු සොයා බලන විට ඔහු පරාජය වන්නට හේතුවක් නැත. නමුත් මේ ගැන කරුණු සොයා බලන විට අහේතුකව ඔහු පරාජයට පත් වෙයි. මේ ගැටලුව හේතුව අපහැදිලි වෙනවා.
අපේ සමාජයේ සිදුවන සමහර ක්‍රියාවලි අපට ආගන්තුක යැයි මේ සමාජයේ අය සිතනවා. නමුත් අප ගැන තිබෙන සිතිවිලි යනු අප තුළම තිබී අපෙන් බාහිරට ප්‍රක්ශේපණය වූ අපේම සාරය යැයි බොහෝ අය දන්නේ නැහැ. අපි මෙයට පරාරෝපණය යැයි කියනවා. අපට ආගන්තුක යැයි දැනෙන සමහර සිතිවිලි යනු අපෙන් එළියට ගිය අපේම සාරය යැයි අප කියන්නේ මේ නිසයි. මේ නිසා රනිල්ට සිදුවන දේ වටහා ගන්න නොහැකිව සමහරුන් කොමිෂන් දානවා, කැරළි ගහනවා. ඒ කිසිවකින් උත්තරයක් නොලැබෙන නිසා ගොඩක් අය අවුලෙන් අවුලට පත් වෙනවා. මෙය යමෙකුට යථ (සැබෑව) මුණ ගැසීම යැයි කියන්න පුලුවන්. නමුත් මේ ආකාරයෙන් මුණ ගැසෙන යථ (සැබෑව) බොහෝ අයට සංකේතකරණය කර ගන්නට බැරි වෙන නිසා ගුප්ත වෙනවා.
මේ නිසා තමන්ට නොපෙනෙන, නොතේරෙන ගුප්ත බලවේගවලින් තමන්ගේ ජීවිතය පාලනය වනවා යැයි බොහෝ ලාංකිකයන් අවිඥාණිකව විස්වාස කරනවා. මේ නිසා තමයි අපට අදෘශ්‍යමාන බලවේග වල පිහිට පතන්නට සිදු වන්නේ. රනිල් සිය පරාජය තමන්ගෙන් පරිභාහිර බලවේගයක්කින් සිදුවන අද්භූත දෙයක් යෑයි සිතනවා.මේ නිසා ඊට පිලිතුරු සොයනනට ඔහුට කැබිලිත්තට යන්න සිදු වනවා. මෙවැනි ගුප්ත බලවේග වලින් සිය ජීවිතය පාලනය වනවා යැයි විස්වාස කරන්නට රනිල්ට සාගල රත්නායක වගේ අය පොඩි තල්ලුවක් ද දෙන නිසා ඔහු තව තවත් මේ අදෘශ්‍යමාන ගූප්ත බලවෙිගය විශ්වාස කරන්නවා. ‛‛ සර් එතන හරිම හරිම බලවත් තෑනක්. සර්ට අගෝස්තුවේ එන සෙනසුරු මාරුව ගොඩක් අපලයි. ඒ නිසා අපි ෂර්ටි නැතුව එතනට බඩගාගෙන හරි යමු. මොකද මේ වෙලාවේ අපට අවශ්‍ය වෙන්නේ දෙවියන්ට කන්නලව් කරලා හරි අපේ වැඩේ කර ගන්න නේ.’’ මෙවැනි කතා නිසා රනිල්ට පවා මේ මිත්‍ය විශ්වාසයන් වල යම් සත්‍යයක් ඇතැයි සිතනවා. අප මුලින්ම දැනුම සහ විශ්වාසය අතර ගැටුමක් ඇති බව කීවේ මේ නිසයි. රනිල් තම දැනුමට අනුව සවිඥාණිකව මේ දෑ අනුගමනය කරන්නට මැලි වුවත් පසුව අවිඥාණිකව මේ දේ කරන්නට පෙළබෙනවා. මේ අයට නොතේරෙන සත්‍ය වන්නේ ගැටලුව යනු තමන් තුලම තිබී බාහිරට ගිය දෙයක් බවයි.

බොහෝ අය ස්වභාවික විපත්- උදාහරණ අව්ව,වැස්ස, නියගය, ගංවතුර වැනි දෑ සිදු වන්නේ ස්වභාව්ක පරිසරයේ සිදුවන වෙනස්කම් නිසා යැයි විශ්වාස නොකරන අතර ඔවුන් විශ්වාස කරන්නේ මේවා සිදු වන්නේ අපට නොපෙනෙන අදෘශ්‍යමාන, අද්භූත බලවෙග වලින් බවයි. මේ නිසා වැස්ස වහින්න යැයි දෙවියන්නට කන්නලව් කරමින් පුද පූජා කරනවා. තමන් මේ ආකාරයෙන් විශ්වාස කරන්නේ තමන් තුලම තිබී බාහිරට ප්‍රක්ශ්පණය වූ සාරය බව බෙහෝ දෙනෙකුට අවබෝධ වන්නේ නැහැ.
කැබිලිත්ත දේවාලයට ගිය රනිල් යනු ලංකාවේ කොළඔ වාසය කරන ප්‍රධානතම ප්‍රභූවරයායි. ඒ ප්‍රභූවරයාම කැබිලිත්ත කැලෑවට ගොස් තමන්ට ගැලවිල්ලක් ලබා දෙන්න යැයි දෙවියන්ට කන්නලව් කරනවා. අගෝස්තුවේ සිදු වන්නට නියමිත ග්‍රහ මාරුව මඟින් කරදරයක් වන්නට එපා යැයි දෙවියන් වදිනවා.මෙහිදී රනිල් විශ්වාස කරන අද්භූත බලවෙගය වන්නේ කුමක් ද? ඔහු සිතන්නේ එය ඔහු ගෙන් බාහිර දෙයක් බවයි. නමුත් ඇත්තටම ඔහුට නොතේරෙන්නේ එය ඔහු තුලම තිබී පිටතට ගිය ඔහුගේම ජීවිතයේම කොටසක් බවයි.
මෙහිදී රනිල් තුලම තිබී පිටතට ගිය කොටස වශයෙන් අප අදහස් කරන්නේ සිංහල ජනයා තුල ඇති රනිල්ට විරුද්ධ අසභ්‍ය සිංහල ෆැන්ටසි සමූහයයි. නැවත පෙරළා තමන්ටම ආගන්තුක ලෙස අහේතුකව පැමිණෙන මෙම පරාරෝපිත සාරය යනු අන් කිසිවක් නොව තමන් ගැන සිංහල ජනයා රහසින් සිතන ආකාරයයි. එය අහෝසි කළ හැක්කේ හේතුව මත පදනම්ව සිංහල ජනයාගේ අගතීන් විචාරයට ලක් කිරීමෙන් මිස කැබිලිත්තට යාමෙන් නොවේ.
මෙය තේරුම් ගන්නට ඩෙරිඩාගේ උදාහරණයක් දක්වන්නට කැමැත්තෙමු. වරෙක ඩෙරීඩා සිය නිවසේ හුදකලාව සිටින අවස්ථාවක ඔහු නාන කාමරයේ සිට නිරුවතින්ම කොරිඩෝව දිගේ ඇවිද යන විට ඔහු දෙස නිවසේ හුරතල් පූසා බලා සිටිනු දකියී. ඔහුගේ නිරුවත විමතියෙන් පූසා බලා සිටීම නිසා ඔහු බියට පත් වෙයි. මෙහිදී ඔහු ඇත්තටම බියට පත් වන්නේ පූසා බලා සිටියාට නොව ඔහුගේම නිරුවතටයි. මේ නිසා අපෙන් එළියට ප්‍රක්ශේපණය වූ අපේම සාරය මේ ආකාරයෙන් නෑවත අප තුලටම ඈතුලු වන විට අපම යළි බියට පත්වන අතර එය අපෙන් බාහිර දෙයක් යැයි අප විශ්වාස කරණු ලබයි.
ඒ අනුව රනිල්ගේ පූජාව කරණු ලබන්නේ තමන් තුලම වන තමන්ටම ආගන්තුක තමන්ගේම ආත්මය පාලනය කර ගෑනීමේ විදික්‍රමයක් ලෙසයි.බොහෝ විට මිනිසුන් මෙවැනි දෑ කරන්නට ඝණ වනාන්තර තෝරා ගන්නේ තමන්ටම ආගන්තුක වූ තමාගේම ආත්මය අනෙකා දකීවි යෑයි යන ලෑජ්ජාව නිසාය.මිනිසුන්ගේ රාත්‍රී ජීවිතය සැගවුණ එකක් වන්නාසේම මෙවැනි තමන්ටම අද්භූත තමන්ගෙන් බාහිරට ප්‍රක්ශේපණය වූ තමන්ගේම සාරය යළි පාලනය කරන්නට නාගරික නූතනවාදී රනිල්ට සිදු වීම ලා0කීය දෙශපාලනයේ නොහෑකියාව ප්‍රකාශ වීමක් නොවේද?
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අතිශය සමීප හිටපු මංත්‍රීවරයෙකු වන සාගල රත්නායකද සමඟ කතරගම කිරිවෙහෙර වන්දනාමාන කිරීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා
ඉන් අනතුරුව විශේෂ හාස්කම් පවතින බව කියන සුප්‍රසිද්ධ දේවාලයක් වෙත ගොස් ඇත. එම දේවාලයේ ඇති විශේෂය නම් ඊට ඇතුළු වන තැනැත්තා උඩුකය නිරුවතින් පැමිණිය යුතු වීමයි. ඒ අනුව මහා රාත්‍රියේම ස්නානය කොට පිරිසිදුවූ රනිලුත් සාගලත් උඩුකය නිරුවතින් මෙම දේවාලයට ගොස් තිබෙනවා.
සිතුල්පව්වෙන් පසු ඔවුන් දෙදෙනා ගොස් ඇත්තේ මහත් හාස්කම් ඇති බවට සැලකෙන කැබලිත්ත දේවාලය වැඳීම සඳහාය.
මේ සඳහා මාසයක පමණ කාලයක් මස් මාලු නොකා පේවූ රනිලුත් සාගලත් එහි යාමට නියමිතව තිබුනේ මොනරාගල කොටියාගල හරහාය.

සාමාන්‍යයෙන් කොටියාගල එජාප ජන පදනමක් සහිත ගමක් වුවද රනිල් කැබලිත්ත බලා ගියේ සිය පාක්ෂිකයන් සමඟ නොව කොටියාගල ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වූ ගමගේ සමඟය. එම අවස්ථාවේ සාගලටත් රනිල්ටත් එජාප පාක්ෂිකයන් විරෝධය දක්වා තිබුණා.
කැලෑව තුලදී ගම්මාන වලදී කැසිකිළි වැසිකිළි යාමට අවශ්‍ය වුවහොත් සාමාන්‍යය නිවෙස් වල වැසිකිළි වලට ගොස් පුරුද්දක් නොමැති නිසා රනිල් සිය ජීප් රථය තුල කොමඩ් එකක් සහිත ජංගම වැසිකිලියක් කලින්ම සූදානම් කරගන තිබෙනවා.
රනිල් කැබලිත්ත වැඳීමට හේතුවී තිබුනේ ලබන අගෝස්තු 5 වැනිදා සිදුවන ග්‍රහ මාරුවත් සමඟ රනිල්ට සෙනසුරු ඒරාෂ්ඨකයක් උදාවන බව ජ්‍යෙතිෂවේදීන් පැවසීමයි.