කැබිලිත්ත

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    යාල වන මැද පිහිටි කැබිලිත්ත සියඹලාව දේවාලය වැඳ පුදා ගැනීමට දවසකට අඩු ගණනේ පන්සීයකටත් දහසකට අධික පිරිසක් එති.

    ට්‍රැක්ටර් හෝ ජිප් රථ වලින් පමණක් මේ දේවාලයට පිවිසීමේ මාර්ග තුනකි. බුත්තල ගල් ගේ ළඟින් මැණික් ගඟ තරණය කිරීමෙන්ද කොටියාගලින් හා මොනරාගල මාරාවෙන්ද එහි ළඟා විය හැකිය. දුර කිලෝමීටර් තිස්පහක් පමණ ඇත.

    කතරගම දෙවියන් වැඩසිටි ස්ථානයක් ලෙස සියඹලාව හැඳින්වේ.

    එහි ආරක්ෂාවට කලුබණ්ඩාර දෙවියන්ද වැඩ සිටි බව ජනප්‍රවාදයේ සඳහන්ය.එහි යන එන අය ගෙනෙන පළතුරු කෑමට වල් අලියෙක් පුරුදු වී සිටී.රාජා යනුවෙන් මේ අලියාට නමක්ද දී ඇත.

    එම දේවොලට යන අය මස් මාංශ අනුභවයෙන් වැළකී සිටිය යුතු බවත් කාන්තාවන් එහි නොයා යුතු බවත් කියති.

    ඊට පටහැනිව යන අයට අතුරු අන්තරා වෙතියිද බොහෝ දෙනකුගේ විශ්වාසයයි.යාල වන මැද පිහිටි කැබිලිත්ත සියඹලාව දේවාලය වැඳ පුදා ගැනීමට දවසකට අඩු ගණනේ පන්සීයකටත් දහසකට අධික පිරිසක් එති.

    ට්‍රැක්ටර් හෝ ජිප් රථ වලින් පමණක් මේ දේවාලයට පිවිසීමේ මාර්ග තුනකි. බුත්තල ගල් ගේ ළඟින් මැණික් ගඟ තරණය කිරීමෙන්ද කොටියාගලින් හා මොනරාගල මාරාවෙන්ද එහි ළඟා විය හැකිය. දුර කිලෝමීටර් තිස්පහක් පමණ ඇත.

    කතරගම දෙවියන් වැඩසිටි ස්ථානයක් ලෙස සියඹලාව හැඳින්වේ.

    එහි ආරක්ෂාවට කලුබණ්ඩාර දෙවියන්ද වැඩ සිටි බව ජනප්‍රවාදයේ සඳහන්ය.එහි යන එන අය ගෙනෙන පළතුරු කෑමට වල් අලියෙක් පුරුදු වී සිටී.රාජා යනුවෙන් මේ අලියාට නමක්ද දී ඇත.

    එම දේවොලට යන අය මස් මාංශ අනුභවයෙන් වැළකී සිටිය යුතු බවත් කාන්තාවන් එහි නොයා යුතු බවත් කියති.

    ඊට පටහැනිව යන අයට අතුරු අන්තරා වෙතියිද බොහෝ දෙනකුගේ විශ්වාසයයි.

    1185039_602575046461249_215844985_n.jpg

    1234955_602575006461253_381744275_n.jpg

    1185181_602575003127920_570919527_n.jpg

    1240447_602575016461252_17026954_n.jpg

    1146666_602575033127917_1383350865_n.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බෞද්ධයො මොකට යනවාද බන් ඔය කතරගම එකා පස්සෙ මොන හාස්කම්ද? හාස්කම් තියෙනවානම් අහිංසකයො මරලා කොටි ඔවා අස්සෙ හිටියෙ කොහොමද සත්තු මරාගෙන කැවෙ කොහොමද
    පත්තර වල බොරු බයිලා වලට උබලා රැවටෙන්න එපා මතකද දොලු කන්ද ගැන පත්තර වලින් කියපුවා මුලින් පස්සෙ ඇත්ත ඔප්පු උනෙ

    දෙවියො කියලා ජාතියක් ඉන්නවා උන් පින් නැතිව ඉන්නෙ අපෙන් පින් බලාගෙන නැතිව ලොකෙම මොනම දෙවියෙක්වත් නැහැ අපිට උදවු කරන පිහිට වෙන .

    දැන් සිංහල පරන මිනිස්සු ඔය මහසෙන් සමන් වගෙ අයට දෙවිවරු විදියට සලකනවා එ රටට ජනතාවට වැඩක් කරපු මිනිස්සු නිසා අපෙ සිංහලයා හිතනවා දෙවිවරු විදියට එ මිනිස්සුන්ව

    අසරන වෙලා ඉන්න වෙලාවක අපිට කවුරු හරි උදවු කරොත් අන්න එ මිනිහා දෙවියා

    කපුවො කියන්නෙ දෙවියන් පෙන්නලා ගාන කාඩා ගන්න මිනිස්සු කොටසක් එතකොට උන් යක්කු
    එතකොට දෙවියොයි මිනිස්සුයි අතර සම්බන්දය තියා ගන්න උදවු කරන්නෙ යක්කුද:lol:
     
    • Like
    Reactions: Sri_Sampath

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අල්ලා තියා විශ්නු තියා දේවියන්ගෙ පුත්‍රයා තියා මොන පකෙ දේවියෙක්වත් මම විශ්වාස කරන්නෙ නැහැ බුදු දහමෙත් දේවියන් සරණ යන්න කියලා නැහැ :lol::lol::no:
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15517325#post15517325"]කැබිලිත්ත[/URL]  08-27-2013 07:28 PM pala hamba wesawo  yanna.oya kiwwa para kathawata thowa bus ekakata ahu wela chappa wela  marenawa dawas 7 kin.gedara unta kiyapan pettiyakata salli badinna  kiyala danma.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිනිගම දෙවාලෙ ගිහිල්ලා මිනිස්සු හොරුන්ගෙ අතපය කැඩෙන්න කියලා මිරිස් අබරනවා ලොල්
    අන්තිමට සිනිගම දෙවාලෙ සල්ලිත් හොරු ගත්තා ගොනි ගනන් :lol::lol::lol: දෙවියන්ට තමන්ගෙ ගෙදරවත් හොරුන්ගෙන් බෙර ගන්න බැරි උනා අන්න එ හොරුන්ව අදහපල්ලා:lol::lol:
    reputation_neg.gif
    කැබිලිත්ත 08-27-2013 12:11 AM para huttige puta deviyata apahasa karanna epa sakkili awalam ballo. toge ammage huttata panuwo gahai
     
    කැබිලිත්ත 08-27-2013 07:42 PM u will die soon. R.I.P

    කතරගම බල්ලා එලකිරි ඇවිත්:lol::lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔතන හාස්කම් ගොඩක් තියන තැනක් කියලා මිනිස්සු විශ්වාස කරනවා... සමහර මිනිස්සු හිනාවේවී දෙවියෝ කියන්නේ මොන බයිලාද කියලා.. මගේ 18-22 වයස කාලේ මමත් හිතුවා ඔව්වා මොන බොරුද කියලා.. ඒත් සමන් දෙවියන්ගේ හාස්කමක් හැබැහින් ඇස් දෙකෙන් මම අත්විඳලා තියනවා වයස 25 දි කට්ටිය එක්ක රත්නපුරා පාරෙන් ශ්‍රී පාදේ යන්න ගිහින්. එදායින් පස්සේ ඇසට නොපෙනෙන බල වේග ගැන විශ්වාස කරන්න පටන් ගත්තා.. ඔය හැම දේකටම බලපාන්නේ හිතේ විශ්වාසය... නමුත් කට වරද්දගෙන ඉල්ලන් කාපු අයත් මම දැකලා තියනවා.... ඒ ඇසට නොපෙනෙන බලවේග වලට අභියෝග කරන්න අපිට හිතන්නවත් බැහැ.. කැබිලිත්ත දේවාලයත් ඒ වගේ තැනක්.. ඔව්වා විශ්වාස කරන්නේ නැතුව පොර ටෝක් දෙන සමහරු කසාදයක් බඳින්න ගියාම හඳහන් ගලපන්නේ, ගෙයක් හදන්න ගත්තම නැකැත් බලන්නේ, ළමයෙක් ඉපදුනාම ඉඳුල් කට ගෑම්, අකුරු කියවීම වගේ දේවල් පවා නැකැතකට කරන්නේ ඇයිද කියන එක මට ලොකු ප්‍රශ්ණයක්... මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක් ඒත් රස්සාව එක්ක බැහැ බං.. හැමදාම කිල්ලට අහුවෙනවා.. කොහෙ දවස් 21ක් ඉන්නද.? :(:(
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    එල එල ඔහොම යමන්. :lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔතන හාස්කම් ගොඩක් තියන තැනක් කියලා මිනිස්සු විශ්වාස කරනවා... සමහර මිනිස්සු හිනාවේවී දෙවියෝ කියන්නේ මොන බයිලාද කියලා.. මගේ 18-22 වයස කාලේ මමත් හිතුවා ඔව්වා මොන බොරුද කියලා.. ඒත් සමන් දෙවියන්ගේ හාස්කමක් හැබැහින් ඇස් දෙකෙන් මම අත්විඳලා තියනවා වයස 25 දි කට්ටිය එක්ක රත්නපුරා පාරෙන් ශ්‍රී පාදේ යන්න ගිහින්. එදායින් පස්සේ ඇසට නොපෙනෙන බල වේග ගැන විශ්වාස කරන්න පටන් ගත්තා.. ඔය හැම දේකටම බලපාන්නේ හිතේ විශ්වාසය... නමුත් කට වරද්දගෙන ඉල්ලන් කාපු අයත් මම දැකලා තියනවා.... ඒ ඇසට නොපෙනෙන බලවේග වලට අභියෝග කරන්න අපිට හිතන්නවත් බැහැ.. කැබිලිත්ත දේවාලයත් ඒ වගේ තැනක්.. ඔව්වා විශ්වාස කරන්නේ නැතුව පොර ටෝක් දෙන සමහරු කසාදයක් බඳින්න ගියාම හඳහන් ගලපන්නේ, ගෙයක් හදන්න ගත්තම නැකැත් බලන්නේ, ළමයෙක් ඉපදුනාම ඉඳුල් කට ගෑම්, අකුරු කියවීම වගේ දේවල් පවා නැකැතකට කරන්නේ ඇයිද කියන එක මට ලොකු ප්‍රශ්ණයක්... මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක් ඒත් රස්සාව එක්ක බැහැ බං.. හැමදාම කිල්ලට අහුවෙනවා.. කොහෙ දවස් 21ක් ඉන්නද.? :(:(

    හිත එහෙම නැත්නම් මොළය තමයි ඔය හැම දේටම මුලික වෙන්නේ.
    පුලුවන්නම් Dr.කාලෝ ෆොන්සේකාව හදාරපන් , තව කට්ටිය ඉන්නවා එක උබේ කැමැත්ත අනුව තමයි.
    ඔය ඕන එකෙකට මම අබියෝග කරනවා හැබැයි කොන්දේසි පිට .
    මෙතන කියල වැඩක් නැ , එහෙම දෙවියොන් ගෙන් වැඩ ගන්න එකෙක් ඉන්නවනම් මම කැමති හම්බුවෙන්න.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    හිත එහෙම නැත්නම් මොළය තමයි ඔය හැම දේටම මුලික වෙන්නේ.
    පුලුවන්නම් Dr.කාලෝ ෆොන්සේකාව හදාරපන් , තව කට්ටිය ඉන්නවා එක උබේ කැමැත්ත අනුව තමයි.
    ඔය ඕන එකෙකට මම අබියෝග කරනවා හැබැයි කොන්දේසි පිට .
    මෙතන කියල වැඩක් නැ , එහෙම දෙවියොන් ගෙන් වැඩ ගන්න එකෙක් ඉන්නවනම් මම කැමති හම්බුවෙන්න.

    හිත කියන එකයි ඇසට නොපෙනෙන අදෘශ්‍යයමාන බලවේගයි කියන දෙකේ ලොකු වෙනසක් තියනවා සහෝ... කාලෝෆොන්සේකා කියන්නේ මොන පඟර නැට්ටෙක්ද.? උඹට වඩා හොඳට මම ඕකව දන්නවා මම කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ අවුරුදු 6ක් හිටි නිසා... ඕනේ තරම් දෙවියන්ගෙන්, අමුනුශ්‍යයින්ගෙන් වැඩක් ගන්න මම දන්න අය ඉන්නවා.. විශ්වාසයක් නැති අය කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ එහෙම අයට ඒ ගැන තොරතුරු දීලා වැඩක් නැහැ...