කැමතිද මේ චිත්රපටිය බලන්න ( A Movie for A Change… )
හරි දැන් අපි චිත්රපටිය ගැන කතාකරමු…..
චිත්රපටිය ගැන දැනගන්න එන්න.
සින්හල උපසිරැසි ( Sinhala Subtitle )
මෙච්චර කල් අපි කොච්චර නම් චිත්රපටි බලලා ඇත්ද, එත් ඒ අතරින් ඇත්තටම ලස්සනයි කියල හිතන්න පුලුවන් වෙන්නෙ කොච්චර පොඩි ගානක්ද…….
මම මෙ කියන්න යන චිත්රපටියනම් කාටූන් එකක්….. " අය්යෝ මෙච්චර වෙලා කියෙව්වෙ කාටූන් එකක් ගැනද ?". ඕගොල්ලො සමහරවිට හිතනව ඇති. මොකද ගොඩක් අය හිතන්නෙ කාටූන් බලන්නෙ පොඩි ළමයි කියලා. එත් ඒ අතරින් ගොඩක් ඒවා ලොකු ළමයින්ටත් (හෝව් හෝව් කලබල වෙන්න එපා, මම කිව්වේ වැඩිහිටියන්ටත් කියල ) බලලා රස විදින්න පුලුවන් තරමේ විශිෂ්ට කලා නිර්මාණ.
හරි දැන් අපි චිත්රපටිය ගැන කතාකරමු…..
චිත්රපටිය ගැන දැනගන්න එන්න.
සින්හල උපසිරැසි ( Sinhala Subtitle )
Last edited: