කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

    මෙන්න මගේ කැමතිම කඩ්ඩ සින්දු 10 (පළමු කොටස)

    තොපි කැමති 10 ක් දාන්න බලන්න
    හැබැයි
    1. කඩ්ඩ වෙන්න ඕන (sinhala,tamil & Hindi නොවන :dull:)
    2. official music වෙන්න ඕන. රිමික්ස් බෑ :angry:
    3. 10ක් වෙන්න ඕන, අඩුත් බෑ වැඩිත් බෑ

    Andru Donalds - Misheale






    Hoobastank - The Reason





    The Calling - Wherever You Will Go





    Linkin Park - Leave Out All The Rest





    Stevie Wonder - Part Time Lover





    The Foundations - Build Me Up Buttercup





    Coldplay - Paradise






    Sia - Cheap Thrills





    Cher - Believe

     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කාලෙන් කාලට වෙනස් වෙනවා ඉතින්.

    මේ දවස් වලට.

    Battle symphony
    One more light
    Invisible
    Heavy

    කෙටියෙන් කිව්වොත් one more light album එකම :love:

    Lean on (කොච්චර ඇහුවත් නැටවෙනවා) :love:
    Despacito ජස්ටින් ගේ එක නෙමෙයි. (වචනයක්වත් තේරෙන්නේ නැ) එත් :love:

    පරණ ඒවගෙන්.
    Country roads take me home
    Boney M උන්ගේ ඔක්කොම ඒවා
    Abba උන්ගේ ගොඩක් ඒවා
    Shaggy ගේ පරණ ඒවා.

    ඔන්න තව එකක්. අනික් ඒවගේ video හොයන්න කම්මැලි. සමහර ඒවාට නැතුවත් ඇති. spotify එකේ තමයි අහන්නේ




     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් එකක් විතරක් දැන්නම් උබේ රුල්ස් වලට දන්න සින්දු මතක් වෙන්නේ නැ:angry:

    උබේ 10 න් ස්ටීව් වන්ද්ඩර් ගේ එකයි පැරඩයිස් එකයි ඇරෙන්න අනිත්වනම් අජූතයි :cool::rofl::P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මරුසිරා;22054309 said:
    බම්ප් එකක් විතරක් දැන්නම් උබේ රුල්ස් වලට දන්න සින්දු මතක් වෙන්නේ නැ:angry:

    උබේ 10 න් ස්ටීව් වන්ද්ඩර් ගේ එකයි පැරඩයිස් එකයි ඇරෙන්න අනිත්වනම් අජූතයි :cool::rofl::P

    ඔකේ තියෙන්නේ මගේ ෆෙවරිට් ඒවා මිසක් තොගේ ෆෙවරිට් නෙවේ. දුප්..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඇහුවට කියන උන්ගෙ, ඇල්බමයෙ, ලෙරික්ස් අරව මේව හොයන්ඩ යන්නෑ. ඒ හින්ද දන්නෑ :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    A Monster Calls එකේ තියෙන I wanna hand you my heart සින්දුව මරු :love: මේ දවස් වල ඒක පාඩං කරනව :yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගේ ලිස්ට් එකත් උප්දටේ කර....මම ඉතින් පොඩ්ඩක් රිදම් එකේ යන පොරක් නේ...:P:P
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔකේ තියෙන්නේ මගේ ෆෙවරිට් ඒවා මිසක් තොගේ ෆෙවරිට් නෙවේ. දුප්..

    එහෙම කොහොමද ...තියෙන ඔක්කොම දාපන් මන් අනවශ්‍ය එව්ව් කපල වැඩක් ඇති එව්ව් ගේ ලිස්ට් එක හදාගන්න :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි ඔය පර සුද්දන්ගේ සින්දු අහන්නේ නෑ :growl: