කැමතිම දේශපාලකයා

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කැමති -චරිත හේරත් ,සුරේන් රාගවන් ,ගෝටාබය ,හර්ෂ,මංගල ,චන්න,නාලක,ලාල් කාන්ත

    අකමැති -බැසිල්,රවී ,රාජිත ,සිරිසේන
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් ඔය හැම එකාටම අකැමැති උන් ඔක්කොම යාලුවෝ මල්ලි. එන එන හැම එකාම අපිට නේ ඇරලා යන්නෙ. බලේ තියනකොට මොලේ නෑ. මොලේ තියෙන්නකොට බලේ නෑ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔක්කොම එවුන්ට අකමැතියි ඒක නිසා කැමති එවුන් කියන්නම්

    1) ආණ්ඩු පක්ෂය
    කැමතිම- සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, (තව මතක් කරනවා..)

    2) සමගි ජනබලවේගේ
    කැමතිම- හර්ෂ ද සිල්වා, ඉමිටියාස් බකීර්

    3) ජෙවිපෙ
    කැමතිම- නලින්ද ජයතිස්ස, සුනිල් හඳුනෙත්ති, සමන්ත විද්‍යාරත්න,

    A good combination.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2) සමගි ජනබලවේගේ

    කැමතිම- කබීර් හෂීම්,
    2) සමගි ජනබලවේගේ
    කැමතිම- ඉමිටියාස් බකීර්

    6) මුස්ලිම් පක්ෂ

    කැමතිම- රිෂාඩ්
    සමගි ජනබලවේගේ උන් කැමතිම හම්බ්යන්ට, අපි කියන්නෙ බොරුද ඉතින්,, හම්බය්නගෙ පස්ස ලොවන එකමයි මුන් කරන්නෙ.. :baffled::baffled:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    කැමති - මන්ගල සමරවීර
    ඌ විතරයි බාර් 10 වෙනකන් අරින්න සෙට් කරෙ. වෙන එක පරයෙක්වත් වැඩක් නෑ

    අකමැති - අන් සියල්ල

    Telecom sector eka revolutionise kaleth miniha thama.
     
    • Wow
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සමගි ජනබලවේගේ උන් කැමතිම හම්බ්යන්ට, අපි කියන්නෙ බොරුද ඉතින්,, හම්බය්නගෙ පස්ස ලොවන එකමයි මුන් කරන්නෙ.. :baffled::baffled:
    ezgif-3-ea12fde9c045.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බයන්ගෙ පස්ස ලෙවකන වේස බඩු තමන්ගෙ බලුකම් වහගන්ඩ වේස මායම් දැම්මට වැඩක් වෙන්නෙ නැ, බදුර්දින්වත් හොදයි කියපු තෝ වගේ තිරිසනෙක් නොදකින් පො&න ගු ඇන් පි බල්ල..
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    erozan අය්යෙ මට නාමල් සර්ගෙනුයි බැසිල් සර්ගෙනුයි කාවද තෝරගන්නෙ කියල හිතා ගන්න බෑනෙ.. උදවු කරන්නකො වඩා හොදම සර් තෝරගන්න.. නිකන් ඔලුවත් කූන් කූන් ගානවා දෙන්නගෙන් කොහොමද තෝරන්නෙ කියල🙄
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සමගි ජනබලවේගේ උන් කැමතිම හම්බ්යන්ට, අපි කියන්නෙ බොරුද ඉතින්,, හම්බය්නගෙ පස්ස ලොවන එකමයි මුන් කරන්නෙ.. :baffled::baffled:
    නොදකින් ජාතිවාදියා. උඹල වගේ උ් ඉන්නැද්දි කොහොමද සුළුජාතික ඡන්ද ගන්නෙ. එනපාර ආයෙ ජාතික රැල්ල එන්නෙ නැහැ. ආණ්ඩුව තියාගන්න බුද්ධිමත්ව වැඩ කරන්න බැසිල් මහත්තයා දන්න නිසා තමයි දැන් ෂේප් කරන්නෙ.
     
    • Dislike
    Reactions: Roxxy2K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් ජාතිවාදියා. උඹල වගේ උ් ඉන්නැද්දි කොහොමද සුළුජාතික ඡන්ද ගන්නෙ. එනපාර ආයෙ ජාතික රැල්ල එන්නෙ නැහැ. ආණ්ඩුව තියාගන්න බුද්ධිමත්ව වැඩ කරන්න බැසිල් මහත්තයා දන්න නිසා තමයි දැන් ෂේප් කරන්නෙ.
    සුලු ජාතියකයන්ට පු* දෙන්ඩ මේ තෙර්ඩ් එක දාපු එකා ඉන්නෙ ඒ ඇතිනෙ... බදුර්දිනුත් හොදයි කියන්නෙ, කැමතිම පොරක්ලු, බෝම්බ ගස්සපු උන් හොද එකාල ඒවට විරුද්ද අපි ජාතිවාදියො, මරු තර්ක උබලගෙ තියෙන්නෙ.. :lol: :lol: :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සුලු ජාතියකයන්ට පු* දෙන්ඩ මේ තෙර්ඩ් එක දාපු එකා ඉන්නෙ ඒ ඇතිනෙ... බදුර්දිනුත් හොදයි කියන්නෙ, කැමතිම පොරක්ලු, බෝම්බ ගස්සපු උන් හොද එකාල ඒවට විරුද්ද අපි ජාතිවාදියො, මරු තර්ක උබලගෙ තියෙන්නෙ.. :lol: :lol: :lol:
    අනේ බන් මේ. උඹ නිකන් ත්‍රස්තවාදයක් ගැන කතා කරන්න එන්න එපා. දේශපාලනේ නම් දේශපාලනේ. උඹ නිකන් බබා පාට් දැම්මට විමල් ඇමතිතුමාල හොඳට දන්නවා ඒක. මේ පාරත් පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත්ත ටිරාන් අලස් කියන්නෙ මේ මොකක්ද කියල හරියටම අහගනිං (උඹට නෙවෙ කමෙන්ට් කියවන උන්ට දාන්නෙ)

    නිකන් පිවිතුරු සුපිරිතර මිනිස්සු වගේ කතා කරන්න එපා. සුගීෂ්වර අය්යලගෙ තාත්තා එහෙමත් ස්වභාවික මරණයකින්ද නැති වුනේ කියලා හොයලා බලහං. ඔව් ඒ සුගීෂ්වර තමයි. ඔව් ඔව්.. එයා තමයි. නිකන් බබ්බු වෙන්න හදන්නෙපා බං කමෙන්ට් කියවන උන්ට පේන්න.
     
    • Dislike
    Reactions: Roxxy2K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන් මේ. උඹ නිකන් ත්‍රස්තවාදයක් ගැන කතා කරන්න එන්න එපා. දේශපාලනේ නම් දේශපාලනේ. උඹ නිකන් බබා පාට් දැම්මට විමල් ඇමතිතුමාල හොඳට දන්නවා ඒක. මේ පාරත් පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත්ත ටිරාන් අලස් කියන්නෙ මේ මොකක්ද කියල හරියටම අහගනිං (උඹට නෙවෙ කමෙන්ට් කියවන උන්ට දාන්නෙ)

    නිකන් පිවිතුරු සුපිරිතර මිනිස්සු වගේ කතා කරන්න එපා. සුගීෂ්වර අය්යලගෙ තාත්තා එහෙමත් ස්වභාවික මරණයකින්ද නැති වුනේ කියලා හොයලා බලහං. ඔව් ඒ සුගීෂ්වර තමයි. ඔව් ඔව්.. එයා තමයි. නිකන් බබ්බු වෙන්න හදන්නෙපා බං කමෙන්ට් කියවන උන්ට පේන්න.

    මෙතන යන්නෙ, පුද්ගලික කතානෙ, තමන් කැමතිම දේශපාලකය, ඒක නිසා උබේ ෆේක් එකක් වෙන්ඩ ඇති නොවෙන්ඩත් පුලුවන් කොහොම උනත් උබ උස්සන් ආව බයිලෙ අදාල වෙන්නෙ නැ

    තෙර්ඩ් එක දපු උබ් හෝ අරූ කියන්නෙ බදුර්දීන් තමන්ගෙ කැමතිම දේශපාලකයෙක් කියල, එච්චරයි.. එක එකාලගෙ සක්කිලිකම විතරයි එලියට එන්නෙ.. සිoහලයට බෝම්බ ගස්සපු එකා ප්‍රියතම වෙලා තොපිල තම්බින්ගෙ පස්ස ලොවනව කියල අපි කියන්නෙ නිකන් නෙමේනෙ ශාක්කි සහිතව පැහැදිලි;.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මෙතන යන්නෙ, පුද්ගලික කතානෙ, තමන් කැමතිම දේශපාලකය, ඒක නිසා උබේ ෆේක් එකක් වෙන්ඩ ඇති නොවෙන්ඩත් පුලුවන් කොහොම උනත් උබ උස්සන් ආව බයිලෙ අදාල වෙන්නෙ නැ

    තෙර්ඩ් එක දපු උබ් හෝ අරූ කියන්නෙ බදුර්දීන් තමන්ගෙ කැමතිම දේශපාලකයෙක් කියල, එච්චරයි.. එක එකාලගෙ සක්කිලිකම විතරයි එලියට එන්නෙ.. සිoහලයට බෝම්බ ගස්සපු එකා ප්‍රියතම වෙලා තොපිල තම්බින්ගෙ පස්ස ලොවනව කියල අපි කියන්නෙ නිකන් නෙමේනෙ ශාක්කි සහිතව පැහැදිලි;.

    ඇත්තට ? සාක්ෂි සහිතව දාපු එක එහෙම තමුසෙට ඔ්නෙ විදිහට අදාල වෙන්නැති වෙන්නෙ නැහැ ඔ්යි. මම මේකෙ රිප්ලයි දාන්නෙ ඇත්තටම කියෝන උන්ට. මොකද මම දාන තමුසෙට අවාසි කිසි දෙයක් ඔටෝමැටිකලිම අදාල නැහැ කියලා මමත් දන්නවා. මොකද තමුසෙ ඉන්න තැන මමත් හිටියා. පොඩ්ඩක් හොයල බලනවා වැදගත් සිංහලු මරණ එකට විරුද්ධ නම් මම කලින් රිප්ලයි එකේ අන්තිමට කිව්ව දේ ගැන. විදර්ශන, සුදර්ශන අය්යලගෙ තාත්තා ස්වභාවික මරණයකින් ද නැති වුනේ කියලා.

    තමුසෙ ප්‍රතිපාදන රස්සා අරන් පෝෂණය වුණාට මට කමක් නැහැ. මොකද මමත් ඔ්ක කලා, තෝ මට ඔය තාලෙට කතා කරන්න මම තොට මොනවද කරල තියෙන්නෙ ? තෝ මොනවද මම ගැන දන්නෙ ? උඹ කතා කරන්න ඉගනගනින් මිනිස්සුන්ට.

    තර්ඩ් ක්ලාස් කාලකණ්නි පරය, අප්පිරිය නැද්ද ඔ්යි ඔය වචන හසුරවන විදිහ ? උඹගෙ පවුල් පසුබිම නම් තර්ඩ් ක්ලාස් කියන එක අමුතුවෙන් කියන්න ඔ්න නැහැ.
     
    • Dislike
    Reactions: Roxxy2K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට ? සාක්ෂි සහිතව දාපු එක එහෙම තමුසෙට ඔ්නෙ විදිහට අදාල වෙන්නැති වෙන්නෙ නැහැ ඔ්යි. මම මේකෙ රිප්ලයි දාන්නෙ ඇත්තටම කියෝන උන්ට. මොකද මම දාන තමුසෙට අවාසි කිසි දෙයක් ඔටෝමැටිකලිම අදාල නැහැ කියලා මමත් දන්නවා. මොකද තමුසෙ ඉන්න තැන මමත් හිටියා. පොඩ්ඩක් හොයල බලනවා වැදගත් සිංහලු මරණ එකට විරුද්ධ නම් මම කලින් රිප්ලයි එකේ අන්තිමට කිව්ව දේ ගැන. විදර්ශන, සුදර්ශන අය්යලගෙ තාත්තා ස්වභාවික මරණයකින් ද නැති වුනේ කියලා.

    තමුසෙ ප්‍රතිපාදන රස්සා අරන් පෝෂණය වුණාට මට කමක් නැහැ. මොකද මමත් ඔ්ක කලා, තෝ මට ඔය තාලෙට කතා කරන්න මම තොට මොනවද කරල තියෙන්නෙ ? තෝ මොනවද මම ගැන දන්නෙ ? උඹ කතා කරන්න ඉගනගනින් මිනිස්සුන්ට.

    තර්ඩ් ක්ලාස් කාලකණ්නි පරය, අප්පිරිය නැද්ද ඔ්යි ඔය වචන හසුරවන විදිහ ? උඹගෙ පවුල් පසුබිම නම් තර්ඩ් ක්ලාස් කියන එක අමුතුවෙන් කියන්න ඔ්න නැහැ.
    අදලම නැති එකක්නෙ මේ රිදෝගෙන කියවන්නෙ, :lol: :lol: උබද මේට් තෙර්ඩ් එක දැම්මෙ ???? අරක උබේ ෆේක් එකක්ද???? එහෙනම් කියවපන් නැත්තන් උබට අදාල නැනෙ, ඇයි මේ නහින්නෙ .???
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අදලම නැති එකක්නෙ මේ රිදෝගෙන කියවන්නෙ, :lol: :lol: උබද මේට් තෙර්ඩ් එක දැම්මෙ ???? අරක උබේ ෆේක් එකක්ද???? එහෙනම් කියවපන් නැත්තන් උබට අදාල නැනෙ, ඇයි මේ නහින්නෙ .???

    ඔ්නවට වඩා හිනා මූණු දාන්න එපා ඔියි. එතකොට රිදුනා කියලා පේනවා. තමුසෙ ඔය ෆලෝ කරන්නෙ ලේසිම ටෙක්ස්ට්බුක් රූල් එකක්, උත්තර දෙන්න බැරි ටික මගහැරලා වෙන මොනවා හරි කියෝනෙක. අවුලක් නැහැ මම කතා කරන්නෙ කමෙන්ට් කියෝන උන්ට නිසා.

    තමුසෙ අධෝමාර්ග මුඛ දෝවනය කරන්න ගියාට හැම තැනම කියෝ කියෝ යන්නෙපා අප්‍රසන්නයි සිරාවට.. මිනිහෙක්ට මල පැනලා බයින එක වෙනයි. තමුසෙ ඇවිත් කිසිම වැදගත් පවුල් පසුබිමක හැදුනු නැති, අවාසනාවන්ත චාටර් මිනිහෙක් කියන දේ පේනවා.

    එළකිරි එක පුරාවට හැම තැනම, පුකවල් ලොවන කතාවල්, මොන කාලකණ්නියෙක්ද ඔ්යි තමුසෙ? හිරිකිතයි. උඹ වගේ උන් ඇත්තටම හොඳ පියන් කමට වගේ තමයි. එතැනින් එහාට කිසිම වැදගත් දේකට ගන්න වටින්නේ නැහැ. පියන් කමටත් වටින්නෙ නැහැ, මොකද ඇමතිගෙ රෙදි ගැලවෙනවා නූගත් හරක් ස්ටාෆ් එකට ගත්තාම. පිස්සු විමල් ඇමතිතුමාට සිරාවට. ‌‌ගොන් පවුසි
     
    • Dislike
    Reactions: Roxxy2K