කැමතිම බියර් වර්ග

P13x3LBlaCK

Active member
  • Dec 18, 2020
    103
    155
    43
    හොයල දෙන්න පුලුවන්. හෙට විතර price ටික PM කරන්නම්. කීයක් වගේ ගන්නද.?


    Strongbow වගේ cider ekak Ela!! නැත්නම් Budweiser lime එකත් ගැලපෙනවා.
    ------ Post added on Apr 18, 2021 at 11:35 PM
    godak gannannwei bn.. poddak try karala balanna. ekakin 2k wage ganna
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    සෙම අඩුම බියර් එකක් කියහල්ලා....රස අවුලක් නෑ...
    මොක බිව්වත් සෙම වගෙ පහුවදාට...
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මං බොන කෙනෙක් නෙවෙයි. වයිෆා එක්ක කොහේහරි නිවාඩුවකට ගියාම බියර් එකක් බොන්න කියල දෙන්නම හිතන් ඉන්නවා. මොනවද සැර අඩුම beer ජාති :D

    ado ubata kohe hari yanna petrol thiyanawada? kohomada petrol gahuwe?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    Fosters beer තමයි මම බීපු ඒවයින් කැමතිම එක. ලංකාවෙ ඒවයින් බැරන්ස් තමයි කැමතිම ඊට පස්සෙ Anchor