කැමතිම මෙනූ එක

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43

    කැකුලු බත් , පරිප්පු , හාල්මැස්සන් හා පපඩම් බැදලා

    බත් , දෙල් , අගුණකොල මැල්ලුම් , ඌරු මස් අබගම්මිරිසට

    බත් , කිරි කොස් , අගුණකොල මැල්ලුම් , කට්ට කරෝල , මිරිස් බැදලා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    කාලෙකින් Macaroni කෑවෙ නැ , දැන් නම් කන්න ආසයි Macaroni,පරිප්පු

    කෑකුලු බත්, පරිප්පු,පපඩම්/කරවල තෙල් දාල.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :love::love::love:පරිප්පු , අල තෙල්දාලා , වම්බොටු හින්දලා උයලා.:love::love::love:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    maxresdefault.jpg
    1622100932195.jpeg

    Pork curry with ROS PAN😍😍😍
     
    • Love
    Reactions: praveenKF

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    වාත බංග කොළ සම්බෝල(සීනි පොඩ්ඩක් දාල),වල් ඌරු මස් හොද්දයි බැදපු වැව් මාලුයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බත් + සම්බොලෙ + තම්බපු කොස් + සැමන්/ චිකන්/මාලු
    බත් + සම්බොලෙ + සැමන්/ චිකන්/මාලු
    බත් + සම්බොලෙ + අල, හාල්මැස්සො එකට
    බත් + සෝයාමීට් + කෙහෙල්මුව, කොස් ඇට එකට
    බත් + සම්බොලෙ + කිරි අල + සැමන්/ චිකන්/මාලු
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    කැමතිම මෙනූ එක

    සාමාන්‍යෙන් මොනවද ප්‍රධාන වේලකට කන්න කැමති කියල අහුවම , අපි කවුරුත් එකපාර වගේ හිතට එන මෙනූ එකක් තියනව ගොඩක් දෙනාගෙ, සමහර අයගෙ කිහිපයක් තියෙන්නත් පුලුවන්.. අපි මේ ත්‍රෙඩ් එකේ අපේ ඒ මෙනූ එක දාමු, ;);)

    මේ තියන්නෙ මගෙ කැමතිම මෙනූ එකක් :- පොලොස් මැල්ලුමයි, හාල්මැස්සො මාලුවයි, පරිප්පු මාලුවයි, බී ළුුනු කෑල්ලයි, පොඩි ඔම්ලට් එකයි බතුයි... ;);)
    උබ කුරුණෑගල ද අනුරාධපුර පැත්තෙද