කැමතිම සිංදුව

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඔයාලා කැමතිම සිංදුව මෙතන පෝස්ට් කරන්න. ඕනේම භාෂාවක, ඕනේම අවදියක වුනාට කමක් නෑ තමන්ගේ හිතේ උඩින්ම තියෙන තමන් කැමතිම සිංදුව දාන්න.... පොඩි සමීක්ෂණයක්. ප්‍රතිථල ඉදිරියේදී එළකිරියේ අළුත් වැඩකදී බලාගන්න පුළුවන් වෙයි..... එහෙනම් වැඩේ පටන්ගමු.....

    මම නම් කැමතිම "Brian Adams" ගේ "Brothers Under The Sun"
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුත් සිංදු වලට කැමති වෙන්න හුගක් ඒව හිතට/ආත්මෙට වදින්නෙ නෑ තරිදුවෝ.......
    මම පැරණි ගී රසිකයෙක් නේහ්...........

    ඒවායින් නම්........
    සිංහල - මා මළ පසු -පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආවාර්ය ඩබ්.ඩී. අමරදේවයන්
    ඉංගිරිසි - Now & Forever - Richard Marx
    හින්දි - ඇක්ල චලෝ රේ -අමිතාභ් භච්චන් ගේ පුනර් නිර්මාණය-කහානි චිත්‍රපටයේ තේමා ගීතය
     
    • Like
    Reactions: tharindumj

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම ආස සිංදු කාලෙන් කාලේට වෙනස් වෙනවා ම්ම්ම් මෙ දවස් වල තරුද නිදන්නි රනිදු.
     
    • Like
    Reactions: tharindumj

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අළුත් සිංදු වලට කැමති වෙන්න හුගක් ඒව හිතට/ආත්මෙට වදින්නෙ නෑ තරිදුවෝ.......
    මම පැරණි ගී රසිකයෙක් නේහ්...........

    හින්දි - ඇක්ල චලෝ රේ -අමිතාභ් භච්චන් ගේ පුනර් නිර්මාණය-කහානි චිත්‍රපටයේ තේමා ගීතය

    මේකනම් මාත් කැමතිම සිංදුවක්. ඕනේ පරණම වර්ශන් එකකුත් තියනවා මම හිතන්නේ

    රෙප්+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකනම් මාත් කැමතිම සිංදුවක්. ඕනේ පරණම වර්ශන් එකකුත් තියනවා මම හිතන්නේ

    රෙප්+
    ඔය ගීතය හින්දි නෙවෙයි ඇත්තට ම. වංග.(බෙංගාලි). ගීතය ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබින්ද්‍රනාත් ඨාකූරයන්. පැරණි ගීය ගායනා කරන්නේ වංග ගායිකා සුචිත්ත මිත්ත.

    පුළුවන් නම් හොයල දීපං කෝ.........
    මම පට්ට ට්‍රයි එකක් දුන්න ඕක හොයන්න...කොහෙද?????????????:dull::dull::dull:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඔය ගීතය හින්දි නෙවෙයි ඇත්තට ම. වංග.(බෙංගාලි). ගීතය ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබින්ද්‍රනාත් ඨාකූරයන්. පැරණි ගීය ගායනා කරන්නේ වංග ගායිකා සුචිත්ත මිත්ත.

    පුළුවන් නම් හොයල දීපං කෝ.........
    මම පට්ට ට්‍රයි එකක් දුන්න ඕක හොයන්න...කොහෙද?????????????:dull::dull::dull:

    මේක නෙමේද සිංදුව?:confused:
     
    Last edited:

    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    http://www.youtube.com/watch?v=yPqdlR_X1Vk

    Check this version. The meaning of the song is really nice.

    (Jodi tor daak shune keu naa se tobe ekla cholo re
    Tobe ekla cholo, ekla cholo, ekla cholo, ekla cholo re)2

    Jodi keu kothaa naa koye, ore ore o abhaagaa, keu kothaa na koye
    (Jodi shobai thaake mukh phiraaye shobai kore bhoye)2
    Tobe poraan khule (o tui mukh phute tor moner kothaa, eklaa bolo re)2

    Jodi shobai thaake mukh phirai, ore ore o abhaagaa, shobai phire jaaye
    (Jodi gohan pothe jaabaar kaale keu phir naa chaaye)2
    Tobe pothera kaantaa (o tui rokto maakhaa choronatole eklaa dolo re)2

    Jodi aalo naa dhore, ore ore o abhaagaa, aalo na dhore
    (Jodi jhor-baadole aadhaara raate duyaar deye ghore)2
    Tobe bajraanole (aapon buker paajor jaaliye niye ekalaa jolo re)

    Here is the translation in prose of the Bengali original rendered by Rabindranath Tagore himself.[6]
    If they answer not to thy call walk alone
    If they are afraid and cower mutely facing the wall,
    O thou unlucky one,
    open thy mind and speak out alone.
    If they turn away, and desert you when crossing the wilderness,
    O thou unlucky one,
    trample the thorns under thy tread,
    and along the blood-lined track travel alone.
    If they do not hold up the light when the night is troubled with storm,
    O thou unlucky one,
    with the thunder flame of pain ignite thy own heart,
    and let it burn alone.

    ඔය ගීතය හින්දි නෙවෙයි ඇත්තට ම. වංග.(බෙංගාලි). ගීතය ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබින්ද්‍රනාත් ඨාකූරයන්. පැරණි ගීය ගායනා කරන්නේ වංග ගායිකා සුචිත්ත මිත්ත.

    පුළුවන් නම් හොයල දීපං කෝ.........
    මම පට්ට ට්‍රයි එකක් දුන්න ඕක හොයන්න...කොහෙද?????????????:dull::dull::dull:[/QUOTE]
     
    [/QUOTE]

    ඔයාගේ කැමතිම සිංදු ටිකත් දැම්මනම් එළ ඈ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගත

    ගීතය කියන්නේ ශ්‍රේයා ගෝෂාල් නෙවෙයි බං..........:dull:
    සුචිත්ත මිත්ත කියල පට්ට වයසක ගායිකාවක්......
    නමුත් මම මගේ ගරුත්වය ඔට්ටුවට තියල කියන්නේ.....මේ හැම එකකටම වඩා ඒක පට්ටබං......
    මං අහල තියනවා....
    නමුත් මා ගාව නෑ..........
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ගීතය කියන්නේ ශ්‍රේයා ගෝෂාල් නෙවෙයි බං..........:dull:
    සුචිත්ත මිත්ත කියල පට්ට වයසක ගායිකාවක්......
    නමුත් මම මගේ ගරුත්වය ඔට්ටුවට තියල කියන්නේ.....මේ හැම එකකටම වඩා ඒක පට්ටබං......
    මං අහල තියනවා....
    නමුත් මා ගාව නෑ..........

    එහෙනම් මේකද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිදු ......
    අරක ඔරිජිනල් සිංදුව නෙවෙයි...............

    නෑ බං......දෙකම නෙවෙයි......
    ඔය දෙවනි එක කියන ලොපම්දුර් මිත්‍රා කියන්නේ සුචිත්ත මිත්ත ගේ මිනිබිරිය
     
    Last edited: