ඔයාලා කැමතිම සිංදුව මෙතන පෝස්ට් කරන්න. ඕනේම භාෂාවක, ඕනේම අවදියක වුනාට කමක් නෑ තමන්ගේ හිතේ උඩින්ම තියෙන තමන් කැමතිම සිංදුව දාන්න.... පොඩි සමීක්ෂණයක්. ප්රතිථල ඉදිරියේදී එළකිරියේ අළුත් වැඩකදී බලාගන්න පුළුවන් වෙයි..... එහෙනම් වැඩේ පටන්ගමු.....
මම නම් කැමතිම "Brian Adams" ගේ "Brothers Under The Sun"
මම නම් කැමතිම "Brian Adams" ගේ "Brothers Under The Sun"
Last edited:





